මාතර~කෝච්චියෙන්~අතීතයට

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆට්ට ත්‍රෙඩ් ඒක බොස්.
    රෙප් +

    එලකිරි කොල්ලෝ... ජය වේවා!

    meka godak kalin gaththa ekakda?..ape peththe ewilla apita nokiya giya ne
    station 1 idan 1km durin ape gedara...matarata passe thiyana anthima station eka thiyenne ape gewal laga.....

    හරියටම වෙඩින් එක තිබ්බ සතියේ ඉරිදා. මාසයකට කලින්. හරි බං ඊගාව පාර ආවාම සෙට් වෙමු. මාතර එන එන පාර මොකක් හරි එක්. එක්කෝ උඹට ව්ඇඩක් නැත්තම් මට වැඩක්. :sorry:

    ah ha ehemada? mama Weligama ban but ithin matara thamai alwys..skul yanne Rahule nisa..lol..aniwa agn set wemu dawasaka..

    එහෙමද. එහෙනම් උඹට අපේ පුංචිලගේ ගෙවල් වලට කිට්ටුයි. ගල්පමුන දන්නවාද? ගල්පමුන - වැලිගම පාරේ තමයි මගේ පුංචි ඉන්නේ.


    ha ha hema thissema hitiyata kamak ne........wediya dagalanne nethuwa.....:lol:

    මෙන්න චන්ඩි. :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mamath aye podi kaleta giya machan me tread eka dekala....... e kale apith niwaduwata matara gamata yanne train eke maradanen negala....... rep given machan.......

    එල එල. ඉස්සර මරදානෙන්. දැන් එන්නේ වේයන්ගොඩ ඉඳලා එන කෝච්චිය. ඒක කෙලින්ම මාතර යනවා. මරදාන හරහා දැන් එන්නේ.

    :rofl::rofl::rofl::rofl::P:P:P KOTU DILUMA :P :P

    Mr. රුත්තාපනේ. මූ හරි වල් දැං.

    ane pala do yanna :P :lol::lol: api dan polhena paththath arakgena inne lolzz

    අම්මට හුඩු. මෙන්න තව එකෙක්.
     

    Driver

    Banned
    Sep 28, 2011
    84
    15
    0
    305443_10150343647596418_603146417_9898377_2999772_n.jpg


    Beruwala ? ;)
    Dekke nedda ?

    300227_10150343648346418_603146417_9898389_7872076_n.jpg



    297975_10150343647736418_603146417_9898379_6746490_n.jpg

    late unoth apith meke yanawa...... Kalutara-fort 40 minutes walin yanawa.. Hi Express

    295957_10150343648116418_603146417_9898386_2233336_n.jpg

    meka Aluthgama - Maradana -- Patta Slow.... Mal kadaagena yanna Hondai:oo::oo:


    GOOD WORK BRO. Den Nam Okkoma Yanne Aluthgamata Witharai...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Beruwala ? ;)
    Dekke nedda ?

    බේරුවල හරියෙන් යනකොට ඉස්සො වඩේ කනවා. අතේ තෙල් නිසා පින්තූර ගන්න බැරි උනා.:rofl:


    late unoth apith meke yanawa...... Kalutara-fort 40 minutes walin yanawa.. Hi Express

    ඔව්. ඉස්සර M4 එක එනකොට 8:20ට කළුතර. 9:10 - 9:15 ට කොටුවේ. දැන් මේ ලගඩම නිසා ටිකක් ඉක්මන්. ඒත් තනි කුණුගොඩ.


    meka Aluthgama - Maradana -- Patta Slow.... Mal kadaagena yanna Hondai:oo::oo:

    ලොල්. එහෙමද කේස් එක.:lol:


    GOOD WORK BRO. Den Nam Okkoma Yanne Aluthgamata Witharai...

    Thanks Bro!. ඔව්. පාර එලන්න අරගෙන දැන් ගාල්ල පැත්තෙන්.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල එල. ඉස්සර මරදානෙන්. දැන් එන්නේ වේයන්ගොඩ ඉඳලා එන කෝච්චිය. ඒක කෙලින්ම මාතර යනවා. මරදාන හරහා දැන් එන්නේ.

    ehamada...... issara mama mara gemak denne matara yanakota sea side eke janelayak laga seat ekak allaganna........ mathakai serayak thattha ekka train eka athule kegahala randu una mata sea side eka pena thenaka seat ekak nolebunata...... :lol::lol: eda nikan mala gedaraka giya wagei eha patthata wela...... :lol::lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    චමියා...මම ගියපු ට්‍රේන් එකම තමයි ආයේ මාතර ඉඳලා මහනුවර යන්නේ. ඒක මාතරින් පිටත් වෙන්නේ 1:10ta. 5:30 වගේ වෙනකොට කොටුවට එනවා. කොටුවෙන් ආයේ 5:45ට.
    අපේ සෙට් එක නම් එක පාරක් ගියා ආච්චිලගේ ගෙදර. ඒත් නැවතිලා හිටියේ නෑ. දානයක් වෙලේ ගිහින් කාලා ආවා.:P
    තව දවසක යමු නැවතිලා දවසක් ඉඳලා එන්න.

    අනිවා පෙරා,ඒ වගේම උබත් වරෙන් මාතලේ ඈවිත් යන්න.තනියෙන් බැරිනම් :love: එකත් එක්ක හරි එන්න.
    ජේකේලා සෙට් එකනම් ඇවිත් ගියානේ.

    5.45 නම් ගිහින් තියෙනවා.පට්ට සෙනගක්නෙ බන් එකෙ ඉන්නෙ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    elama thama mchan :x niyamaiiii :x kalekin mehema ekak beluwe :x

    Ela Ela. උඹලට බලන්න තමයි මහන්සි වෙලා කලේ.


    ehamada...... issara mama mara gemak denne matara yanakota sea side eke janelayak laga seat ekak allaganna........ mathakai serayak thattha ekka train eka athule kegahala randu una mata sea side eka pena thenaka seat ekak nolebunata...... :lol::lol: eda nikan mala gedaraka giya wagei eha patthata wela...... :lol::lol::lol:

    උදේ කෝච්චියේ මුහුද පැත්ත තමයි එල. අවුවත් නෑ.

    Tsunami Kochchiya

    :sorry::sorry:

    Apith matara ban . uba kathakaranam enna thibuna.:yes::yes:...

    Achchilage gedara matara koheda machan.???

    මාලිම්බඩ. අකුරැස්ස පාරේ.


    ado kohomada bun giye?? aluthgamen ehata TRAIn yanne na neda medawaswala?

    මේ පාර වහන්න කලින් මචං. පාර වහන්න දවස් කීපයකට කලින්.

    M7 hadakaara engimak????????

    mata mathak wenawa ithin honda ewa.

    oye kehemmalak apu dawasata train eka iwarai .
    saddei dumai witharai wada naa. maara widihata gaatanne

    :lol::lol::lol:
    මම මුලින්ම කීවේ. මේ ඇන්ජිම එච්චර powerful ඇන්ජිමක් නෙමයි. මේක shunting වලට හදපු එකක්. ඒත් මේකේ යම් තරමක වේගයක් තියනවා. මේකේ ඉස්සරහා මූනේ look එකට මම ආසයි මචං. ඒකයි ලස්සනයි කීවේ. ඒත් දැන් එන කුණුගොඩවල් එක්ක ගත්තාම මේවා ගින්දර බඩු. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපො කතා කරන්න එපා මු ගැන.රුත්තාපනේ ම තමයි..:lol::lol::lol:

    රුත්තාපනේ හෙට අනිද්දා තාත්තා කෙනෙක්. :rolleyes:

    අනිවා පෙරා,ඒ වගේම උබත් වරෙන් මාතලේ ඈවිත් යන්න.තනියෙන් බැරිනම් :love: එකත් එක්ක හරි එන්න.
    ජේකේලා සෙට් එකනම් ඇවිත් ගියානේ.

    5.45 නම් ගිහින් තියෙනවා.පට්ට සෙනගක්නෙ බන් එකෙ ඉන්නෙ.

    ප්ලෑන් එකක් තියනවා මාතලේ එන්න. දැන් සති දෙකකට විතර කලින් නුවර ආව වෙලෙත් එන්න හිතන් හිටියා. ඒත් වෙලා නැති උනා මචං. මම එන්න හිතන් ඉන්නවා. මම කියන්නම් උඹට. :)