රුත්තාපනේ හෙට අනිද්දා තාත්තා කෙනෙක්.
හුටා ඒක තමයි මු රිවස්ටන් ගිය වෙලේ ඉදන් කුටු කුටු ගගා හිටියෙ..

Mr PERERA;[SIZE=3 said:ප්ලෑන් එකක් තියනවා මාතලේ එන්න. දැන් සති දෙකකට විතර කලින් නුවර ආව වෙලෙත් එන්න හිතන් හිටියා. ඒත් වෙලා නැති උනා මචං. මම එන්න හිතන් ඉන්නවා. මම කියන්නම් උඹට.[/SIZE]
එලස්.හැබැයි කලින් දැනුවත් කරන්න.මොකද මම ඉන්නෙ කොළඹ නිසා වෙලාවක් හොයා ගන්න එපැයි.








