මාතර~කෝච්චියෙන්~අතීතයට

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
රුත්තාපනේ හෙට අනිද්දා තාත්තා කෙනෙක්. :rolleyes:

හුටා ඒක තමයි මු රිවස්ටන් ගිය වෙලේ ඉදන් කුටු කුටු ගගා හිටියෙ..:lol:

Mr PERERA;[SIZE=3 said:
ප්ලෑන් එකක් තියනවා මාතලේ එන්න. දැන් සති දෙකකට විතර කලින් නුවර ආව වෙලෙත් එන්න හිතන් හිටියා. ඒත් වෙලා නැති උනා මචං. මම එන්න හිතන් ඉන්නවා. මම කියන්නම් උඹට. :)[/SIZE]

එලස්.හැබැයි කලින් දැනුවත් කරන්න.මොකද මම ඉන්නෙ කොළඹ නිසා වෙලාවක් හොයා ගන්න එපැයි.
:)
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුටා ඒක තමයි මු රිවස්ටන් ගිය වෙලේ ඉදන් කුටු කුටු ගගා හිටියෙ..:lol:

    එලස්.හැබැයි කලින් දැනුවත් කරන්න.මොකද මම ඉන්නෙ කොළඹ නිසා වෙලාවක් හොයා ගන්න එපැයි.
    :)

    පුත්තලමේ ටුවර් එකේ රුත්තාපනේ කෝච්චියේ මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුනේ අනූනවයෙන්. :lol::lol::lol::lol:
    මතක් වෙනකොටත් හිනා මූ දුවපු හැටි.


    අනිවා. මම එන්න කලින් කියන්නම්. :yes:
     

    Driver

    Banned
    Sep 28, 2011
    84
    15
    0
    Api nam Hemadaama Kochchiye yanawa ne.............
    Epa wela thiyenne.............
    indala hitala yanakota nam FUN....
    :):):):):)
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    එලකිරි කොල්ලෝ... ජය වේවා!



    හරියටම වෙඩින් එක තිබ්බ සතියේ ඉරිදා. මාසයකට කලින්. හරි බං ඊගාව පාර ආවාම සෙට් වෙමු. මාතර එන එන පාර මොකක් හරි එක්. එක්කෝ උඹට ව්ඇඩක් නැත්තම් මට වැඩක්. :sorry:



    එහෙමද. එහෙනම් උඹට අපේ පුංචිලගේ ගෙවල් වලට කිට්ටුයි. ගල්පමුන දන්නවාද? ගල්පමුන - වැලිගම පාරේ තමයි මගේ පුංචි ඉන්නේ.




    මෙන්න චන්ඩි. :confused:
    he he den mama oya peththema thama.....he he kawada hari set wemuko ehenam......;)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පුත්තලමේ ටුවර් එකේ රුත්තාපනේ කෝච්චියේ මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුනේ අනූනවයෙන්. :lol::lol::lol::lol:
    මතක් වෙනකොටත් හිනා මූ දුවපු හැටි.


    අනිවා. මම එන්න කලින් කියන්නම්. :yes:

    හිකි හිකි පව් වැඩේ.:rofl::rofl:

    එලකිරි ආ ආ ආ...
    :)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    elakiri ....
    11.gif

    kochchiye giya wagema thamayi kiyawanakota.:cool:
    thank bro..:)
    rep++++
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිකි හිකි පව් වැඩේ.:rofl::rofl:

    එලකිරි ආ ආ ආ...
    :)

    ;)

    elakiri ....
    11.gif

    kochchiye giya wagema thamayi kiyawanakota.:cool:
    thank bro..:)
    rep++++

    Thanks Weva!


    ;)

    elakiri සංචාරේ!

    ලොකු අයියා.... :cool:

    බලල බලල ඉවරඋනා නියමයි එළ රෙප් +:yes::cool:

    තෑන්ක්ස් හොදේ.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ELAKIRI MACHAN APE SIDE EKENUTH GIHIN THIYENNE
    AURUDU GANAKIN AMBALANGODA POTO EKAK DAKKE
     
    Jun 16, 2010
    34
    1
    0
    thnx bro

    im a guy frm matara who is taking up medicine in here philippines.when i saw ur pictures i realy miss my town and sri lanka..i took a mental vacation for matara..so really nice ur pics and great effort u made thanx very much bro
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එල එල. :yes::yes::yes:
    මාත් කෝච්චි ගැන විශේෂයෙන් බලන්න ගත්තේ
    පෙරේරා අය්යගේ ත්‍රෙඩ් බලලම තමයි.:yes::yes::yes:
    ඒවා වලින් හම්බුන දැනුමෙන්නේ හොයාගත්තේ
    මං උදේට යන කෝච්චි එන්ජිමේ නම
    "දියලුම" සහ
    හවසට එන කෝච්චි එන්ජිමේ නම "සමණල" කියල.
    හී හී හී හී හී:D:D:D:D