adeeee mataraneeeee ape area eka............
yakoo ubath meheda....
adeeee mataraneeeee ape area eka............
ELAKIRI MACHAN APE SIDE EKENUTH GIHIN THIYENNE
AURUDU GANAKIN AMBALANGODA POTO EKAK DAKKE

ela ela thanxx
mamath mathara giya wage denuna thanxx
im a guy frm matara who is taking up medicine in here philippines.when i saw ur pictures i realy miss my town and sri lanka..i took a mental vacation for matara..so really nice ur pics and great effort u made thanx very much bro
adeeee mataraneeeee ape area eka............

මාර සැට් එකක්නේ මාතර ඉන්නේ.![]()

එල එල.
මාත් කෝච්චි ගැන විශේෂයෙන් බලන්න ගත්තේ
පෙරේරා අය්යගේ ත්රෙඩ් බලලම තමයි.
ඒවා වලින් හම්බුන දැනුමෙන්නේ හොයාගත්තේ
මං උදේට යන කෝච්චි එන්ජිමේ නම
"දියලුම" සහ
හවසට එන කෝච්චි එන්ජිමේ නම "සමණල" කියල.
හී හී හී හී හී![]()
+ + dunna hode![]()
![]()
![]()

niyami macham ape Ammalage gamath Ambalangoda Matath Athitaya sihi una...........
ekane ban mamath baluwe...haha...niyamai niyamai..![]()
Pattai macho.....
Matharata ubath ekka giya wage......
Nice .......
Thanks......
අපිත් ඉතින් මාතර තමා..ත්රෙඩ් එක බැලුවාම ගමේ ගියා වගේ..
TFS..
rep+
තලල්ල..දන්නවද?![]()
machan matat oya locomotives gana dana ganna asai. kohenda hoya ganne?
හැමදාමත් වගේ කෝච්චි පෙරාගෙන්, මැක්සා කෝච්චි ත්රෙඩ් එකක්.... 
man Matahratama Train eke gihin na![]()
ගාල්ලට වෙනකම් නම් කෝච්චියේ ගිහින් තියෙනවා.....හැමදාමත් වගේ කෝච්චි පෙරාගෙන්, මැක්සා කෝච්චි ත්රෙඩ් එකක්....
![]()
Good Post
මමත් තවම මේ පැත්තට ගිහිල්ල නෑ. පානදුරට විතරයි ගිහින් තියෙන්නෙ. මටත් තනියම හරි යන්න හිතෙනව !