මාතර~කෝච්චියෙන්~අතීතයට

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ELAKIRI MACHAN APE SIDE EKENUTH GIHIN THIYENNE
    AURUDU GANAKIN AMBALANGODA POTO EKAK DAKKE

    එල එල. :yes:

    ela ela thanxx
    mamath mathara giya wage denuna thanxx

    එහෙනං එච්චරයි. ජය!

    im a guy frm matara who is taking up medicine in here philippines.when i saw ur pictures i realy miss my town and sri lanka..i took a mental vacation for matara..so really nice ur pics and great effort u made thanx very much bro

    Appreciated your comment. Thanks very much!

    adeeee mataraneeeee ape area eka............

    මාර සැට් එකක්නේ මාතර ඉන්නේ. :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල. :yes::yes::yes:
    මාත් කෝච්චි ගැන විශේෂයෙන් බලන්න ගත්තේ
    පෙරේරා අය්යගේ ත්‍රෙඩ් බලලම තමයි.:yes::yes::yes:
    ඒවා වලින් හම්බුන දැනුමෙන්නේ හොයාගත්තේ
    මං උදේට යන කෝච්චි එන්ජිමේ නම
    "දියලුම" සහ
    හවසට එන කෝච්චි එන්ජිමේ නම "සමණල" කියල.
    හී හී හී හී හී:D:D:D:D

    + + dunna hode :yes: :yes: :yes:

    හා හා..... ගොඩක් සන්තෝසයි.....:)
    විශේෂයෙන්ම M4 fan කෙනෙක් වෙච්ච එක ගැන. ඉස්සර රුහුණු කුමාරිය කොළඹ එන්නේ M4 එක්ක. තවමත් මගේ කැමතිම ඇංජිම M4 තමයි.
    M4 දියලුම කියන්නේ 751. එතකොට සමනළ කියන්නේ 753. මේ සමණළ කියන ඇන්ජිම් එක ඇතුලු තවත් M4 ඇන්ජින් 04කට (මැණික්, මහවැලි, ලක්ෂපාන) අද වෙනකොට Dynamic Break system එක සෙට් කරලා තියෙන්නේ. ඉතින් එලකිරි වගේ බ්‍රේක්.

    මේං මම. මේ මම ඉන්නේ පේදුරුතුඩුව ඇන්ජිම උඩ. Loco number එක 752.

    282464_10150329906831418_603146417_9755143_2930460_n.jpg

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අපිත් ඉතින් මාතර තමා..ත්‍රෙඩ් එක බැලුවාම ගමේ ගියා වගේ..:D
    TFS..:love:
    rep+
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තලල්ල..දන්නවද?:D

    ඔව් මචං. ඉස්කෝලයක් එහෙම තියනවා නේද? මහා විද්‍යාලයක්?

    machan matat oya locomotives gana dana ganna asai. kohenda hoya ganne?

    සබ්ජෙක්ට් එක ගැන හොයනකොට තමයි මචං. ගොඩක් වෙලාවට FB එකේ Yakada Yaka Group එකෙන් තමයි. ඒ ඇරෙන්න ඉන්ටර්නෙට් එකෙං.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ගාල්ලට වෙනකම් නම් කෝච්චියේ ගිහින් තියෙනවා..... :yes: හැමදාමත් වගේ කෝච්චි පෙරාගෙන්, මැක්සා කෝච්චි ත්‍රෙඩ් එකක්.... :)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මමත් තවම මේ පැත්තට ගිහිල්ල නෑ. පානදුරට විතරයි ගිහින් තියෙන්නෙ. මටත් තනියම හරි යන්න හිතෙනව !
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    man Matahratama Train eke gihin na :(

    Lets go Brother!

    ගාල්ලට වෙනකම් නම් කෝච්චියේ ගිහින් තියෙනවා..... :yes: හැමදාමත් වගේ කෝච්චි පෙරාගෙන්, මැක්සා කෝච්චි ත්‍රෙඩ් එකක්.... :)

    යමං ඉතින් අපි ඔක්කොම.

    Good Post

    Thanks!

    මමත් තවම මේ පැත්තට ගිහිල්ල නෑ. පානදුරට විතරයි ගිහින් තියෙන්නෙ. මටත් තනියම හරි යන්න හිතෙනව !

    අපි සෙට් එකම දවසක මාතර යමු. දවසක් ඉඳලා එන්න.

    හැමෝටම ස්තුතියි.