මාතර~කෝච්චියෙන්~අතීතයට

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo
මගේ ගමත් මතර මචෝ අනන්ත වාරයක් කොච්චියේ ගිහින අති ඒ හැම පාරකම අලුත් මතකයක් එකතුවෙනව. රස්සව නිසා කාලෙකින් කොච්චියේ යන්න උනේ නැ අනික දැන් අලුත්ගමට විතරයි කොචිචි යන්නේ. මට ඇත්තටම ටිකක් දුකත් හිතුන මේ පින්තූර දැක්කම(දුක හිතුනේ ගෙදර මතක් වෙලා). බොහොම ස්තුති.
 
Last edited:

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Elazzz dan nan kollata kohomath thaniyama gaman yanna ona naaaneeeeeeeeeee

    ඔව්. දැන් පවුල් නේ. :) උඹව දකින්නත් ආසයි බං. මම මාතර ආවාම කෝල් එකක් දීලා ගෙවල් පැත්තේ එන්නම්.

    සුපිරි....

    එල එල

    maxxa photos tika machn...rep++

    තෑන්ක්ස් වේවා!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela machan..mamath matara thamai..issara tharam gathiyak dan na thamai ... :)

    ඔව්. ගොඩක් වෙනස් වෙලා. උඹ කොහෙද මාතර?

    මගේ ගමත් මතර මචෝ අනන්ත වාරයක් කොච්චියේ ගිහින අති ඒ හැම පාරකම අලුත් මතකයක් එකතුවෙනව. රස්සව නිසා කාලෙකින් කොච්චියේ යන්න උනේ නැ අනික දැන් අලුත්ගමට විතරයි කොචිචි යන්නේ. මට ඇත්තටම ටිකක් දුකත් හිතුන මේ පින්තූර දැක්කම(දුක හිතුනේ ගෙදර මතක් වෙලා). බොහොම ස්තුති.

    දැන් ගාල්ලේ ඉඳලා පර එවන්න පටන් අරගෙන. ඉක්මනින් ඉවර කරඉ කියලා හිතනවා. උඹ දැන් කොහෙද ඉන්නේ? ස්තුතියි මචං

    කළුතර මචන්:):):)
    එහෙමද? එල එල. කළුතරත් මාර සැට් එකක් ඉන්නේ. ;)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    305443_10150343647596418_603146417_9898377_2999772_n.jpg

    Beruwala ? ;)
    Dekke nedda ?

    300227_10150343648346418_603146417_9898389_7872076_n.jpg

    බේරුවල දකින්න වටින තැනක්ද බන්, :rofl::rofl::rofl::rofl:
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    ඔව්. ගොඩක් වෙනස් වෙලා. උඹ කොහෙද මාතර?

    දැන් ගාල්ලේ ඉඳලා පර එවන්න පටන් අරගෙන. ඉක්මනින් ඉවර කරඉ කියලා හිතනවා. උඹ දැන් කොහෙද ඉන්නේ? ස්තුතියි මචං

    එහෙමද? එල එල. කළුතරත් මාර සැට් එකක් ඉන්නේ. ;)

    මම දැන් රස්ස්සාව කරන්නේ කොළඹ. එත් මට ගමේ යන්නවත් නිවාඩුවක් නැ මච, සෙනසුරාදා, ඉරිදා 2ත් වැඩ. මෙහේ ජීවිතෙටවඩා මාතර හාමතේ ඉදලා මලත් සැපයි
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක (ත්රෙඅඩ් එක) මම අද දැක්කේ. මමත් ආසම ගමනක්. 1998-2000 කාලය තුල මමඊ යාලුවෝ කීප දෙනෙකුඉ හිටපු ගමන් සෙට් වෙලා තවත් ගාල්ලේ ඉන්න යාලුවෙක්ගෙ ගෙදර යනවා. සුන්දර ගමනක්. ඇත්තටම අමුතු ජීවන රටාවක් ගෙනියන කට්ටියක් නිසා ගෙවල් දොරවල් වටපිටාව අමුතුම ගාම්බීර ගැමි කමක් පේනවා.

    එල මචන් විනාඩි 5ක් ඇතුලත මාව ගොඩක් දුර ගාල්ලට සහ මතකයකට ගෙනිච්ච එකට.

    +rep set una gaman dennam.

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දැන් රස්ස්සාව කරන්නේ කොළඹ. එත් මට ගමේ යන්නවත් නිවාඩුවක් නැ මච, සෙනසුරාදා, ඉරිදා 2ත් වැඩ. මෙහේ ජීවිතෙටවඩා මාතර හාමතේ ඉදලා මලත් සැපයි

    හ්ම්ම්ම්ම්......:sorry:
    ඒක නම් ඇත්ත මචං.

    fatte fatte :D

    එලකිරි ඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ

    මේක (ත්රෙඅඩ් එක) මම අද දැක්කේ. මමත් ආසම ගමනක්. 1998-2000 කාලය තුල මමඊ යාලුවෝ කීප දෙනෙකුඉ හිටපු ගමන් සෙට් වෙලා තවත් ගාල්ලේ ඉන්න යාලුවෙක්ගෙ ගෙදර යනවා. සුන්දර ගමනක්. ඇත්තටම අමුතු ජීවන රටාවක් ගෙනියන කට්ටියක් නිසා ගෙවල් දොරවල් වටපිටාව අමුතුම ගාම්බීර ගැමි කමක් පේනවා.

    එල මචන් විනාඩි 5ක් ඇතුලත මාව ගොඩක් දුර ගාල්ලට සහ මතකයකට ගෙනිච්ච එකට.

    +rep set una gaman dennam.

    ඔව් මචං. දැන් නම් ඒ ගතිය ගොඩාක් අඩු වෙල තියෙන්නේ. නැත්තටම නැති තරම්. ලස්සනම හරිය ගාල්ලේ ඉඳලා මාතරට යන ටික තමයි මචං. දැනටත් යාන්තම් හරි ගැමි කම ඒ හරියේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ.
     
    NivodMenusha

    Member
    Oct 5, 2011
    18
    1
    0
    kaata hari puluwanda mata "MITWA - (Kabhi Alvida Na Kehna)" song eke KARAOKE eka hoyala denda? Hamathanama thiyenne VOCAL CUT. Thank you.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    MARU TRIP EKANE BOSS. MATATH YANNA ASAI THANIYAMA.

    තනියම යන එකෙත් අමුතු ගතියක් තියනවා මචං :yes:

    kaata hari puluwanda mata "MITWA - (Kabhi Alvida Na Kehna)" song eke KARAOKE eka hoyala denda? Hamathanama thiyenne VOCAL CUT. Thank you.......

    මඟුලක් කතා කරනවා.