Elazzz dan nan kollata kohomath thaniyama gaman yanna ona naaaneeeeeeeeeee
උඹව දකින්නත් ආසයි බං. මම මාතර ආවාම කෝල් එකක් දීලා ගෙවල් පැත්තේ එන්නම්.සුපිරි....
maxxa photos tika machn...rep++
ela machan..mamath matara thamai..issara tharam gathiyak dan na thamai ...![]()
මගේ ගමත් මතර මචෝ අනන්ත වාරයක් කොච්චියේ ගිහින අති ඒ හැම පාරකම අලුත් මතකයක් එකතුවෙනව. රස්සව නිසා කාලෙකින් කොච්චියේ යන්න උනේ නැ අනික දැන් අලුත්ගමට විතරයි කොචිචි යන්නේ. මට ඇත්තටම ටිකක් දුකත් හිතුන මේ පින්තූර දැක්කම(දුක හිතුනේ ගෙදර මතක් වෙලා). බොහොම ස්තුති.
එහෙමද? එල එල. කළුතරත් මාර සැට් එකක් ඉන්නේ.කළුතර මචන්![]()

ඔව්. ගොඩක් වෙනස් වෙලා. උඹ කොහෙද මාතර?
දැන් ගාල්ලේ ඉඳලා පර එවන්න පටන් අරගෙන. ඉක්මනින් ඉවර කරඉ කියලා හිතනවා. උඹ දැන් කොහෙද ඉන්නේ? ස්තුතියි මචං
එහෙමද? එල එල. කළුතරත් මාර සැට් එකක් ඉන්නේ.![]()
මම දැන් රස්ස්සාව කරන්නේ කොළඹ. එත් මට ගමේ යන්නවත් නිවාඩුවක් නැ මච, සෙනසුරාදා, ඉරිදා 2ත් වැඩ. මෙහේ ජීවිතෙටවඩා මාතර හාමතේ ඉදලා මලත් සැපයි

fatte fatte![]()
මේක (ත්රෙඅඩ් එක) මම අද දැක්කේ. මමත් ආසම ගමනක්. 1998-2000 කාලය තුල මමඊ යාලුවෝ කීප දෙනෙකුඉ හිටපු ගමන් සෙට් වෙලා තවත් ගාල්ලේ ඉන්න යාලුවෙක්ගෙ ගෙදර යනවා. සුන්දර ගමනක්. ඇත්තටම අමුතු ජීවන රටාවක් ගෙනියන කට්ටියක් නිසා ගෙවල් දොරවල් වටපිටාව අමුතුම ගාම්බීර ගැමි කමක් පේනවා.
එල මචන් විනාඩි 5ක් ඇතුලත මාව ගොඩක් දුර ගාල්ලට සහ මතකයකට ගෙනිච්ච එකට.
+rep set una gaman dennam.
MARU TRIP EKANE BOSS. MATATH YANNA ASAI THANIYAMA.

kaata hari puluwanda mata "MITWA - (Kabhi Alvida Na Kehna)" song eke KARAOKE eka hoyala denda? Hamathanama thiyenne VOCAL CUT. Thank you.......