




ඔව්. ගොඩක් වෙනස් වෙලා. උඹ කොහෙද මාතර?]
ape ammala thaththalageth gam palatha galle & matara thamai ... mathaka athi kaleka nam train eke ea paththata giye naha ... perage thread eka dekkama ithin aith kattiyath ekka setar wela yannama hithuna ea paththata ...
aniwa langadima yamu peroooooooooo![]()
නියමයි බන් පට්ටා ත්රෙඩ් එක මටත් අතීතය මතක් උනා
කොච්චීයෙ මාතර පැත්තට ගියපු කාලයක් මතක නැ දැන් ඒ පැත්ත සැහෙන්න වෙනස් වෙලා නෙ![]()
ඉස්සර මම හැම සිකුරාදාවක අහංගම යනවා ඉරිදට කබලාන-කතලුව වගෙ තැනකින් මූහූදෙ නානවා
අයෙත් හවස ගෙදර එන්නෙත් 4 ගානකට තියෙන කොච්චියෙ
පිස්සු හැදෙනවා ෆුට් බෝඩ් එකෙ වාඩිවෙලා යනකොට තියෙන ආතල් එක මතක් වෙද්දි
+++ජයවේවා![]()
man ඉසදීන් ටවුමෙ ඉන්නෙ බන්.
මේනම් ගියේ මොකද කියල මම ටක්කෙටම කියන්නම්.
මුණුබුරාගේ මගුල ආච්චිට දැනුම් දෙන්ට වෙන්ටැ යන්ට ඇත්තේ.






very nize theread machan...
lassanay machan.digatama karagana yanna,gud luck
![]()
කාගෙන්ද බොල අවසර ගත්තේ මගේ සිමාවට ඇතුල් වෙන්න
නියමයි මචන්
මං තාම මාතරට ගිහිලා නෑ
Ado machan patta pics tika bun. ela ela.
එලනෙ. කඹුරුගමුවත් පට්ට ලස්සන ඉස්ටේසමක්. ඒත් දැන් අළුතෙන් හදාගෙන එනකොට කැත වෙලා.මේ අපේ ගම![]()

Uba ape wifege station eka athaerala... kumara kanda... ethana lassana pansalkuth thiyenawa..
one of those threads that i look forward to taking a look at!! Awesome work guys..thank you 4 uploading everything!!
