මාතර~කෝච්චියෙන්~අතීතයට

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හා හා..... ගොඩක් සන්තෝසයි.....:)
    විශේෂයෙන්ම M4 fan කෙනෙක් වෙච්ච එක ගැන. ඉස්සර රුහුණු කුමාරිය කොළඹ එන්නේ M4 එක්ක. තවමත් මගේ කැමතිම ඇංජිම M4 තමයි.
    M4 දියලුම කියන්නේ 751. එතකොට සමනළ කියන්නේ 753. මේ සමණළ කියන ඇන්ජිම් එක ඇතුලු තවත් M4 ඇන්ජින් 04කට (මැණික්, මහවැලි, ලක්ෂපාන) අද වෙනකොට Dynamic Break system එක සෙට් කරලා තියෙන්නේ. ඉතින් එලකිරි වගේ බ්‍රේක්.

    මේං මම. මේ මම ඉන්නේ පේදුරුතුඩුව ඇන්ජිම උඩ. Loco number එක 752.

    282464_10150329906831418_603146417_9755143_2930460_n.jpg


    විස්තරයට බොහෝම ඉස්තූතියි සහෝ. . . .
    ඔව් ඔව්, පුත්තලම් මාර්ගයේ යන ප්‍රසිද්ධ දුම්රිය වලින් "මුතු කුමාරි" තමයි දියලුම එන්ජිම එක්ක එන්නේ, "බංගදෙණිය එක්ස්ප්‍රස්" එක තමයි සමණල එන්ජිම එක්ක එන්නේ
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    එලනෙ. කඹුරුගමුවත් පට්ට ලස්සන ඉස්ටේසමක්. ඒත් දැන් අළුතෙන් හදාගෙන එනකොට කැත වෙලා.
    ඔව් මචං :nerd:
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    අඩෝ සුද්දා එහෙමද කේස් එක. මේ long weekend එකක් බලලා අයේ අදිමු මාතර. ගිය පාර ගියේ ගාල්ලනේ. මේ පාර මාතර, තංගල්ල දිහා යමු. පුලුවන් හැටියට ආච්චිලගේ ගෙදර නිදියගන්න බැරියැ. මාතර මාර සැට් එකක් ඉන්නවා නේ.

    aniwaa, yamu yamu ..nida ganna eka nam mona kaaranna barida ban lol nidanne nethuwa hari mu ... pissuwak natala emu :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    294037_10150343650711418_603146417_9898446_3359872_n.jpg


    313342_10150343650786418_603146417_9898448_6416879_n.jpg


    අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අමතක වෙන්නෙ නෑ කවදාවත්
    අම්බලන්ගොඩට එන්න කලින් බළපිටිය පාතෙගම්ගොඩ අහුන්ගල්ල කියන හරිය පහුකරන්න ඇතිනෙ ඔන්න අපේ මායිම් පුංචිකාලේ ලොකු කාලේ වෙනසක් නෑ අපේ රජදහන් තමයි ඕවා මුහුදු සුවද තාමත් මතක් වෙනවා බල මාළු කෑල්ලක් එක්ක හොද ළපටි පොල් ගෙඩියකින් හදපු පොල්සම්බෝලයක් එක්ක බත් ටිකක් උණු උණුවේ කාපු වාර අනන්තයි අප්‍රමාණයි කොළඹ වගේ නෙවෙයි ගමේ ගියෝ එන්න හිතෙන්නේ නෑ අඩුමගානේ දවස් 6ක් වත් ඉන්දලයි එන්නේ ගමේ පන්සල පිට්ටනිය මුහුද මේවල කරක් ගහපු වාර අනන්තයි ධර්මාශෝකෙ (ඉස්කෝලේ) ලේසියෙන් අමතක කරන්න පුලුවන්ද

    කුලරත්න,ප්‍රජාපතිය(No1 And No 2 Dekama Ekene ),දේවනන්දෙ වගේ ඉස්කෝල
    ඒවල ඉන්න යාලුවො තාමත් ගියාම ගෙවල් 10ක් වත් වැදල එන්නේ
    මී කිරි දැක්කම මට මගේ යාලුවෙක් මතක් උනා නම ලහිරු ඉන්නෙ වතුගෙදර යන පාරේ ටිකක් වගේ ඇතුලට යනකොට එතකොට ගිහාන් (කන්දෙගොඩ හිටපු දුම් රිය ස්ථානාධ්පතිගේ පුතා)මෙන්න මේ යාලුවන්ගේ තාත්තල තමයි කිරි වෙළදාම කරන්නේ ඔය කෝච්චියෙන් ගෙනල්ලා භාෂිණි සුපර් මාකට් එකේ ඉන්දලා මාදම්පෙ,වතුගෙදර,මහ අම්බලන්ගොඩ,අහුන්ගල්ල,බළපිටිය,අඹගහපිටිය සේරම කඩවල් වලට දානවා ත්‍රී විල් වලින් තමයි වැඩේ කලේ

    2w5oio4.jpg


    me ape gedara den unath api giyama inne meke
    me tsunami eken passe gaththa pic ekak
    sunami ekata meka sune sun una loku paruwak muhude nawathwala thibba ekata wedila kedia thibbe
    ape EHED yaluwa dannawa ethi place eka hariyatama
    පිස්සු හැදෙයි බන් මේ පින්තූර දකිනකොට මහ ඉදුරුව පහු කරල ගිහින් එන්න ආසයි
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විස්තරයට බොහෝම ඉස්තූතියි සහෝ. . . .
    ඔව් ඔව්, පුත්තලම් මාර්ගයේ යන ප්‍රසිද්ධ දුම්රිය වලින් "මුතු කුමාරි" තමයි දියලුම එන්ජිම එක්ක එන්නේ, "බංගදෙණිය එක්ස්ප්‍රස්" එක තමයි සමණල එන්ජිම එක්ක එන්නේ

    මේ දවස් වල දියළුමයි, සමනළයි ඒ පැත්තෙද කරක් ගහන්නේ. ඔය මම හිටන් ඉන්න පේදුරුතුඩුව තලවිල මංගල්ලේ කාලේ ඉහේ ගිය එකක්.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ටයි මචං.
    සුපිරිම ට්‍රෙඩ් එකක් :yes::yes::yes:
    අඩෝ උඹල උදේ යන කෝච්චියෙ මමත් නිවාඩු මාස වල කිහිප සැරයක්ම ගිහින් තියෙනවා.
    හැබැයි අපි අලුත්ගමින් නැගල ගාල්ලෙන් බහිනවා
    නැත්නම් අපි අනුරාධපුරේ ගිහින් නයිට්මේල් ආවම කොළඹ ඉඳන් ගෙදර යන්නෙත් ඕකෙන්.:yes::yes:
    සමහරවිට අපි එකම කෝච්චියෙ ගිහිනුත් ඇති බං :P:P
    කෝච්චි මතක නම් ඉතින් :cool::cool::cool::cool::cool::love::love::love:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පට්ට මචන් ....
    11.gif


    මාතර ආවා නිකන් වත් පි.එම් එකක් දැම්මෙ නැ
    ..... :dull:.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    lokka api 3 times withara matara giya oya train eke. (tangalle )

    ubawa dakalth athi.

    api Aluthgamin set wenne
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පට්ටයි මචං.
    සුපිරිම ට්‍රෙඩ් එකක් :yes::yes::yes:
    අඩෝ උඹල උදේ යන කෝච්චියෙ මමත් නිවාඩු මාස වල කිහිප සැරයක්ම ගිහින් තියෙනවා.
    හැබැයි අපි අලුත්ගමින් නැගල ගාල්ලෙන් බහිනවා
    නැත්නම් අපි අනුරාධපුරේ ගිහින් නයිට්මේල් ආවම කොළඹ ඉඳන් ගෙදර යන්නෙත් ඕකෙන්.:yes::yes:
    සමහරවිට අපි එකම කෝච්චියෙ ගිහිනුත් ඇති බං :P:P
    කෝච්චි මතක නම් ඉතින් :cool::cool::cool::cool::cool::love::love::love:

    lokka koheda ?