හා හා..... ගොඩක් සන්තෝසයි.....
විශේෂයෙන්ම M4 fan කෙනෙක් වෙච්ච එක ගැන. ඉස්සර රුහුණු කුමාරිය කොළඹ එන්නේ M4 එක්ක. තවමත් මගේ කැමතිම ඇංජිම M4 තමයි.
M4 දියලුම කියන්නේ 751. එතකොට සමනළ කියන්නේ 753. මේ සමණළ කියන ඇන්ජිම් එක ඇතුලු තවත් M4 ඇන්ජින් 04කට (මැණික්, මහවැලි, ලක්ෂපාන) අද වෙනකොට Dynamic Break system එක සෙට් කරලා තියෙන්නේ. ඉතින් එලකිරි වගේ බ්රේක්.
මේං මම. මේ මම ඉන්නේ පේදුරුතුඩුව ඇන්ජිම උඩ. Loco number එක 752.
![]()
ඔව් මචංඑලනෙ. කඹුරුගමුවත් පට්ට ලස්සන ඉස්ටේසමක්. ඒත් දැන් අළුතෙන් හදාගෙන එනකොට කැත වෙලා.

අඩෝ සුද්දා එහෙමද කේස් එක. මේ long weekend එකක් බලලා අයේ අදිමු මාතර. ගිය පාර ගියේ ගාල්ලනේ. මේ පාර මාතර, තංගල්ල දිහා යමු. පුලුවන් හැටියට ආච්චිලගේ ගෙදර නිදියගන්න බැරියැ. මාතර මාර සැට් එකක් ඉන්නවා නේ.

විස්තරයට බොහෝම ඉස්තූතියි සහෝ. . . .
ඔව් ඔව්, පුත්තලම් මාර්ගයේ යන ප්රසිද්ධ දුම්රිය වලින් "මුතු කුමාරි" තමයි දියලුම එන්ජිම එක්ක එන්නේ, "බංගදෙණිය එක්ස්ප්රස්" එක තමයි සමණල එන්ජිම එක්ක එන්නේ
aniwaa, yamu yamu ..nida ganna eka nam mona kaaranna barida ban lol nidanne nethuwa hari mu ... pissuwak natala emu![]()
maxaa bro..
good job















පට්ටයි මචං.
සුපිරිම ට්රෙඩ් එකක්
අඩෝ උඹල උදේ යන කෝච්චියෙ මමත් නිවාඩු මාස වල කිහිප සැරයක්ම ගිහින් තියෙනවා.
හැබැයි අපි අලුත්ගමින් නැගල ගාල්ලෙන් බහිනවා
නැත්නම් අපි අනුරාධපුරේ ගිහින් නයිට්මේල් ආවම කොළඹ ඉඳන් ගෙදර යන්නෙත් ඕකෙන්.
සමහරවිට අපි එකම කෝච්චියෙ ගිහිනුත් ඇති බං
කෝච්චි මතක නම් ඉතින්![]()