මාතර~කෝච්චියෙන්~අතීතයට

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    එළකිරියෙ ඇවිද ඇවිද ඉන්නකොටයි මේක දැක්කෙ
    මම අදත් ගාල්ලෙ ඉදන් මාතරට ආව කෝච්චියෙන්
    අදනම් ගොඩක් වෙනස් ෆොටෝ බැලුවම තමයි ඒක තේරුනේ


    :):):)
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    harima wedagath machan... me welawe rep denna belu... harima wathinawa. nikan train eke mathara giya wage. hema dema niyameta dala tibuna ... kandy awa wlawakaka set wemu api
     

    cODEbREAKER

    Member
    Feb 22, 2012
    215
    22
    0
    Anywhere
    මෑක්සා මචන්, පට්ට .... ;););)
    (කෝචිචි ගෑන හොදට දන්නවා වගේ, එල එල මොනව හරි දෑන ගන්න ඕනෙ උනොත් අහන්නම් හොද් :yes::yes:) Rep +
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෑක්සා මචන්, පට්ට .... ;););)
    (කෝචිචි ගෑන හොදට දන්නවා වගේ, එල එල මොනව හරි දෑන ගන්න ඕනෙ උනොත් අහන්නම් හොද් :yes::yes:) Rep +

    Thanks Bro!

    කෝච්චි ගැන නම් මම දන්නේම නෑ මචං
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නියමයි මචන්. හරියට අපිත් උබත් එක්ක මාතර ගියා වගෙ. අපි train එකෙ ගියාට කවදාවත් උවමනාවෙන් වටපිටවත්, train දිහාවත් බලන්නේ නැහැ ෙනේ.
    ලස්සනට ගමන විස්තර කරලා දුන්නට ෙබොහොම ඉස්තුති.
    :):):)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි මචන්. හරියට අපිත් උබත් එක්ක මාතර ගියා වගෙ. අපි train එකෙ ගියාට කවදාවත් උවමනාවෙන් වටපිටවත්, train දිහාවත් බලන්නේ නැහැ ෙනේ.
    ලස්සනට ගමන විස්තර කරලා දුන්නට ෙබොහොම ඉස්තුති.
    :):):)

    Jaya Weva!
     

    djrocksana

    Member
    May 20, 2011
    29
    0
    0
    Colombo
    ඔන්න ගාල්ලට ආවා.
    313351_10150343653701418_603146417_9898517_5958002_n.jpg


    ගාල්ල දුම්රිය ස්ථානය, අපේ දුම්රිය මාර්ග පද්ධතියේ ප්‍රධාන සන්දිස්ථානයක්. ගාල්ල දුම්රිය පොල පිහිටලා තියෙන්නේ V හැඩයට. එක පැත්තකින් එන කොළඹ දුම්රිය මාර්ගයත්, අනිත් පැත්තෙන් එන මාතර දුම්රිය මාර්ගයත් එකතු වෙන්නේ ගාල්ලේ. (V අකුරේ මුල්ලේ ආකාරයට) ගාල්ලට පැමිනෙන හැම දුම්රියක්ම (DMU හැරෙන්නට) මේ නිසා දුම්රිය ඇංජිම දුම්රියේ අනෙක් පසට ගලවා සම්බන්ධකරනවා.

    ගාල්ල දුම්රිය පොලට ඇතුල් වෙනකොටම ඈතින් මම දැක්කා හැඩකාරයෝ දෙන්නෙක් දුම්රිය ධාවනාගාරය ඇතුලේ ඉන්නවා.
    320436_10150343652686418_603146417_9898491_6097109_n.jpg


    අපේ ඇංජිම දුම්රියේ අනෙත් පැත්තට සවිකරගන්න වෙලා යන නිසා ගියා ධාවනාගාරය පැත්තට පින්තූර ටිකක් අරගන්න.
    317481_10150343653081418_603146417_9898502_1029350_n.jpg


    මෙන්න ඉන්නවා M7 805 යි 814යි.
    293413_10150343653001418_603146417_9898501_5020804_n.jpg


    M7 ඇත්තටම මගී ප්‍රවාහන ඇංජිමක් නෙමෙයි. ඒක shunting වලට බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරපු ඇන්ජිමක්. ඒත් ඇංජිමේ ප්‍රබලත්වය නිසා අපේ රටේ මගී හා භාන්ඩ ප්‍රවාහනයට යොදා ගන්නවා. ටොන් 67ක් බර මේ ඇංජිමේ ධාරිතාව අශ්ව බල 1000යි. 1981 එංගලන්ත මහ රැජිනගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි මේ ඇංජින් අපේ රටට ආනයනය කලේ. ඇන්ජින් 16ක් ලංකාවට ආනයනය කලා. ඉන් 803 කියන ඇංජින් එක 1999 වසරේ රඹුක්කනත් කඩුගමුවත් අතරදී සිදුවෙච්ච අනතුරකින් අද වෙනකොට අක්‍රිය තත්වයේ රත්මලාන ධාවනාගාරයේ තියෙනවා. ඒ ඇරෙන්නට අනෙත් ඇංජින් 15ම සක්‍රීය තත්වයේ පවතින්නේ. ඇත්තටම මෙයා හරිම හැඩකාර ඇංජිමක්.

    302045_10150343652871418_603146417_9898497_2357320_n.jpg


    299209_10150343653151418_603146417_9898504_1462932_n.jpg


    307377_10150343652956418_603146417_9898500_1690199_n.jpg


    320776_10150343653191418_603146417_9898505_1808407_n.jpg


    301921_10150343653121418_603146417_9898503_110291_n.jpg


    ධාවනාගාරයෙන් එලියේ තවත් එකක්. මේ 799.

    306121_10150343653261418_603146417_9898508_8382956_n.jpg


    302063_10150343653326418_603146417_9898509_2136542_n.jpg


    307040_10150343653401418_603146417_9898510_1798045_n.jpg


    shunting වලට යොදා ගන්නා තවත් Hunslet වර්ගයේ ඇංජිමක්.
    307191_10150343653526418_603146417_9898514_7615296_n.jpg


    ගාල්ලෙන් පිටත් වෙන්න අපේ කෝච්චිය සූදානම්.
    293098_10150343653426418_603146417_9898511_4116060_n.jpg


    ඔන්න අපි පිටත් උනා.
    305936_10150343653776418_603146417_9898520_5417574_n.jpg


    දුම්රිය මාර්ගය වගේම දුම්රිය පොළවල් සියල්ලක්ම නවීකරනය වෙනවා.

    309600_10150343653891418_603146417_9898523_2513866_n.jpg


    කටුගොඩ දුම්රිය ස්ථානය.
    297760_10150343653991418_603146417_9898524_2597326_n.jpg


    320136_10150343654016418_603146417_9898525_88223_n.jpg


    ඉස්සර දුම්රිය සේවයේ දුර සටහන් උනේ සැතපුම් කණු වලින් උනත් අද අලුතෙන් දුර සටහන් වන්නේ කිලෝ මීටර වලින්.
    302403_10150343654126418_603146417_9898529_5456084_n.jpg


    මුහුදුබඩ මාර්ගයේ ලස්සනම දුම්රිය ස්ථානයක් තමයි තල්පේ කියන්නේ.
    305290_10150343654301418_603146417_9898533_7447361_n.jpg


    321421_10150343654401418_603146417_9898535_7482409_n.jpg


    316677_10150343654621418_603146417_9898539_7240676_n.jpg

    මුහුදුබඩ මාර්ගයේ දිගටම පොල් ගස් තියෙනවා. පොල් ගස හා බැදීච්ච ජීවන රටාවක් තමයි ඉස්සර මේ ප්‍රදේශවල මිනිස්සුන්ට තිබුනේ. අද වෙනකොට නම් මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.

    305839_10150343644701418_603146417_9898314_8262529_n.jpg


    ඔහොම යනකොට ඉස්සරහින් පුස්සෙක් එනවා දැක්කා. ඒ කියන්නේ M5 එකක්.
    319026_10150343654901418_603146417_9898544_586074_n.jpg


    317530_10150343655006418_603146417_9898547_7783893_n.jpg


    හබරාදූව.
    297053_10150343655246418_603146417_9898551_953406_n.jpg


    ගාල්ල මාතර මහා මාර්ගය.
    320362_10150343655381418_603146417_9898554_7416699_n.jpg


    කොග්ගල නිදහස් වෙළඳ කලාපය ඉදිරියෙන්.
    316608_10150343655541418_603146417_9898557_2682222_n.jpg


    කොග්ගල දුම්රිය ස්ථානය.
    295722_10150343655566418_603146417_9898558_3377690_n.jpg


    කතළුව.
    299000_10150343655681418_603146417_9898560_33036_n.jpg


    307782_10150343655751418_603146417_9898562_7562866_n.jpg


    තනියම සංචාරය කරන එකෙත් අමුතුම ගතියක් තියනවා.
    312286_10150343655851418_603146417_9898564_2186599_n.jpg


    අහංගම.
    293255_10150343655966418_603146417_9898566_4982872_n.jpg


    319353_10150343656051418_603146417_9898567_5069488_n.jpg


    මිදිගම.
    305961_10150343656186418_603146417_9898569_7100525_n.jpg


    දිරායන අපේ දුම්රිය සේවය.
    :(:(:(
    321318_10150343656431418_603146417_9898572_3554608_n.jpg


    දුම්රිය වංගුවකින්.
    316433_10150343656571418_603146417_9898577_2904397_n.jpg


    කුඹල්ගම.
    315876_10150343656666418_603146417_9898579_5290805_n.jpg


    වැලිගමට ආවා.
    312114_10150343656906418_603146417_9898584_7929461_n.jpg


    294175_10150343657266418_603146417_9898590_6145170_n.jpg


    301262_10150343657686418_603146417_9898601_1841368_n.jpg


    මිරිස්ස.
    305404_10150343657601418_603146417_9898599_2599340_n.jpg


    308672_10150343657526418_603146417_9898598_1902703_n.jpg


    307158_10150343657741418_603146417_9898602_94404_n.jpg


    310141_10150343657846418_603146417_9898606_5134605_n.jpg


    315659_10150343657951418_603146417_9898610_3831841_n.jpg


    කඹුරුගමුව
    308090_10150343658141418_603146417_9898615_4740329_n.jpg


    298375_10150343658241418_603146417_9898619_8091104_n.jpg


    වල්ගම දුම්රිය ස්ථානය.
    304767_10150343658291418_603146417_9898622_963431_n.jpg


    මාතරට ලඟා උනා.
    298045_10150343658471418_603146417_9898627_8033884_n.jpg


    මාතර දුම්රිය කාල සටහන.
    298767_10150343658556418_603146417_9898629_568328_n.jpg


    අතීත මතකයන් පොදියක් ආවර්ජනය කරමින් මම මාතරට ආවා. ඉස්සර මාතර ඉස්ටේසමෙන් එලියට එනකොට බක්කි කරත්ත පිරිලා. අද වෙනකොට නම් එක බක්කි කරත්තයක්වත් හොයා ගන්න බෑ. ඒ වෙනුවට ත්‍රීවීල් ගොඩාක් ඉස්ටේසම වටේ පිරිලා. තැඹිලි, වෑවර විකුනන වෙලෙන්දන් එක්කෙනෙක්වත් අද ඉතිරි වෙලා නෑ. ඒ සියළු මතකයක් ආවර්ජනය කරමින් දුම්රියපලෙන් මම පිටත් උනා.

    298950_10150343644751418_603146417_9898316_5028138_n.jpg



    එලකිරි සංචාරකයා හැමදාමත් වගේ ඔයලාගේ යෝජනා,චෝදනා, අදහස්, උදහස් වෙනුවෙන් විවෘත්තයි.




    picture.php




    maxsa ela ela ela ubata niyama denumak thiyenawa:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: