මාතර පිරිමි මව

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මාතර පිරිමි මව

    මාතර නගරයට නුදුරු ගමක පදිංචි පිරිමියකු මෙන් පෙනී සිටි එම රියැදුරු කාන්තාවක බව අනාවරණය වූයේ මෙම දරු ප්‍රසූතියට ආසන්න වූ වේලාවේ දිය. එම රියැදුරු සමග සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ අයකුගෙන් එම දරු ගැබ හට ගන්නට ඇති බවට සැක කෙරේ. බැලු බැල්මට කඩවසම් තරුණයකුගේ පෙනුමක් තිබුන මෙම රියැදුරුට රූමත් පෙම්වතියක ද සිට ඇති බව පොලීසිය කියයි...

    යන්තමට තිබු පියයුරු පවා සැත්කමකින් ඉවත් කර ගෙන..

    මේකේ විද්‍යාත්මක පැත්ත පැහැදිලි කරන්න පුලුවන්ද බන් ?
    • ඒ කියන්නේ මු ද්වි ලිංගික ද?:confused:
    කඩවසම් තරුණයෙක්ගේ පෙණුමක් තියෙනවා කියන්නේ මුගේ ඊස්ටජන් හෝමෝනය අඩු වෙන්න ඕනේ නේ,:confused:
    • අනිත් එක මුට මෙන්සස් එහම වෙන්න ඇති නේ ?
    • බබෙක් හම්බෙනකන් දැනෙන අනිත් අමාරු දැනුනේ නැද්ද?

    ත්‍රිවිල් කාරයෙක් කියන්නේ , කොල්ලෝ සෙට් එකක් අස්සේ හැදෙන එකෙක් නේ උන් එක්ක සෙට් වෙනවා කියන්නේ නෝමල් ලේඩි බෝයි ටයිප් වෙන්න බෑ නේ ?

    කෙල්ලෙක් දාගන්නවා කියන්නේ උට එහම ආසාවකුත් තිබිලා නේ

    අන්තිම එක හිල් දෙකක් තියෙනවා කියලා ඇරපු එකාට තෙරිලාත් නැද්ද ?

    අනේ මන්දා මෙහම වෙන්න පුලුවන්ද බන් :confused::confused:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    Uppaththiyenma female kenek wenna athi. Eth pirimi kenek wage inna kamathi nisa, surgery ekakin boobs ain karanna athi. Samaje minissu gay scene kiyala kiwwata, e kellata penis ekak nathuwa athi.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    I have so many questions.
    මේකෙ ඉන්න කොල්ලොන්ටත් කෙල්ලො නෑ කියලා අඩනවා, බලපන්කෝ ඒකි තව රූමත් කෙල්ලෙකුත් සෙට් කරගෙනලු
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මීට කලින් අහුවුනේ බන් ගෑනියෙක් එක්ක අවුරුදු ගාණක් පවුල් කාපු මේ වගෙ පිරිමි ගෑනියෙක්.ඒකත් මාතරද කොහෙද තමා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    පෝරිසාදයා;25109472 said:
    මීට කලින් අහුවුනේ බන් ගෑනියෙක් එක්ක අවුරුදු ගාණක් පවුල් කාපු මේ වගෙ පිරිමි ගෑනියෙක්.ඒකත් මාතරද කොහෙද තමා

    මාතර නගරයට නුදුරු ගමක පදිංචි පිරිමියකු මෙන් පෙනී සිටි එම රියැදුරු කාන්තාවක බව අනාවරණය වූයේ මෙම දරු ප්‍රසූතියට ආසන්න වූ වේලාවේ දිය. එම රියැදුරු සමග සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ අයකුගෙන් එම දරු ගැබ හට ගන්නට ඇති බවට සැක කෙරේ. බැලු බැල්මට කඩවසම් තරුණයකුගේ පෙනුමක් තිබුන මෙම රියැදුරුට රූමත් පෙම්වතියක ද සිට ඇති බව පොලීසිය කියයි...

    යන්තමට තිබු පියයුරු පවා සැත්කමකින් ඉවත් කර ගෙන..

    මේකේ විද්‍යාත්මක පැත්ත පැහැදිලි කරන්න පුලුවන්ද බන් ?
    • ඒ කියන්නේ මු ද්වි ලිංගික ද?:confused:
    කඩවසම් තරුණයෙක්ගේ පෙණුමක් තියෙනවා කියන්නේ මුගේ ඊස්ටජන් හෝමෝනය අඩු වෙන්න ඕනේ නේ,:confused:
    • අනිත් එක මුට මෙන්සස් එහම වෙන්න ඇති නේ ?
    • බබෙක් හම්බෙනකන් දැනෙන අනිත් අමාරු දැනුනේ නැද්ද?

    ත්‍රිවිල් කාරයෙක් කියන්නේ , කොල්ලෝ සෙට් එකක් අස්සේ හැදෙන එකෙක් නේ උන් එක්ක සෙට් වෙනවා කියන්නේ නෝමල් ලේඩි බෝයි ටයිප් වෙන්න බෑ නේ ?

    කෙල්ලෙක් දාගන්නවා කියන්නේ උට එහම ආසාවකුත් තිබිලා නේ

    අන්තිම එක හිල් දෙකක් තියෙනවා කියලා ඇරපු එකාට තෙරිලාත් නැද්ද ?

    අනේ මන්දා මෙහම වෙන්න පුලුවන්ද බන් :confused::confused:

    පියයුරු අයින් කරාට ලින්ගේන්ද්‍රිය එහෙමම තියාගන ඉන්න ඇත් ඒක කරන්න අමාරු හෝ වියදම් නිසා.ඒපාර්ට් එක වෙනස් කරද්දී ලොකු රිස්ක් එකක් තියනවා දන්න තරමට. මොකද ඇග ඇතුලේ ඉන්දියන් අයින් කරලා එලියේ අ අලුතින් කොටස් දෙකක් එකතු කිරීම වෙනවනේ.
    ඒනිසා ඔය කොටස මේ කරන්නැතුව පියයුරු විතරක් වෙනස් කරගන සද්ද නැතුව හිටියද දන්නෑ.රිස්ක් එකයි මුදලුයි නිසා.
    මොනවා උනත් සමලින්ගිකව හැසිරිලා නෙවෙයි, ලින්ගිකවයි හැසිරිලා තියෙන්නේ

    උබ කිව්වනේ වීල් එලවන අය එක්ක සෙට් බැහැලා කතාවක්.මචන් ලෝකේ එහෙම හැසිරෙන මිනිස්සු ගෑනු ඉන්නවා.කාටවත් බැලුබැල්මට හොයන්න බෑ.මොකද උන්ට තියෙන්නේම කොල්ලෙක්වගේ හැසිරෙන ආසාව.ඉතින් ඌ තේරෙන දවසේ ඉදලම කරන්නේ ඒකනම් rhythm එකක් එලියට එන්නේ නෑ.අපි හිතනවටවඩා ලෝකෙත් වෙනස් බුද්ධ කාලෙත් ඔය ට්‍රන්ස්ෆොමේශන් උන කතා තියනවනේ.කවුද ඒවා පිලිගන්නේ මේවා නොදකින්න.ලෝකය ,ස්වබාදහම කර්මය අතිශය සන්කීර්නයි කාටවත් තේරුම්ගන්න බෑ.ගොඩක් අය කරන්නේ තියන සීමිත අත්දැකීම්වලින් ලෝකයේ ක්‍රියාවලිය ඔබ්සව් කරලා නොදන්න දෙයක් ආරන්චි උනොත් එහෙම වෙන්න බෑ ඒක බොරු කියලා පැත්තකට දාන එකනේ
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    :yes::yes::yes:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ලංකාවේ කෙල්ලො වැඩියෙන් කැමති පොන්නයෝන්ට​

    මේ ලෝකෙ කිසිම කෙනෙක් 100% පිරිමි වත් 100% ගෑනු වත් නැහැ. Gender එක කියන්නෙ spectrum එකක්. උබ නිකං මෙතන පොර වගේ පොන්නයො කියලා තියෙන්නෙ උබ හිතන් ඉන්නෙ උබ හෙන පිරිමියා කියලද? Spectrum එකේ උබට එහා පැත්තෙ ඉන්න එකා එක්ක බැලුවම උබත් පොන්නයෙක් තමයි ඌට සාපේක්ෂව. :lol: ඒ නිසා මිනිස්සුන්ට අපහාස කරන්න එපා. උබලා වගේ උන් තමයි දැන් ඔය පක නැතුව ඇට නැතුව ළමයි නැතුව දුක් විදින්නෙ. සමලිංගිකයනන්ට අපහාස කරපු එකට ලැබෙන විපාක එඩ්ගා කේසිගෙ පොතේ ඇති බලපන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලෝකෙ කිසිම කෙනෙක් 100% පිරිමි වත් 100% ගෑනු වත් නැහැ. Gender එක කියන්නෙ spectrum එකක්. උබ නිකං මෙතන පොර වගේ පොන්නයො කියලා තියෙන්නෙ උබ හිතන් ඉන්නෙ උබ හෙන පිරිමියා කියලද? Spectrum එකේ උබට එහා පැත්තෙ ඉන්න එකා එක්ක බැලුවම උබත් පොන්නයෙක් තමයි ඌට සාපේක්ෂව.

    :yes: