මාතර පිරිමි මව
මාතර නගරයට නුදුරු ගමක පදිංචි පිරිමියකු මෙන් පෙනී සිටි එම රියැදුරු කාන්තාවක බව අනාවරණය වූයේ මෙම දරු ප්‍රසූතියට ආසන්න වූ වේලාවේ දිය. එම රියැදුරු සමග සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ අයකුගෙන් එම දරු ගැබ හට ගන්නට ඇති බවට සැක කෙරේ. බැලු බැල්මට කඩවසම් තරුණයකුගේ පෙනුමක් තිබුන මෙම රියැදුරුට රූමත් පෙම්වතියක ද සිට ඇති බව පොලීසිය කියයි...
යන්තමට තිබු පියයුරු පවා සැත්කමකින් ඉවත් කර ගෙන..
මේකේ විද්‍යාත්මක පැත්ත පැහැදිලි කරන්න පුලුවන්ද බන් ?

ත්‍රිවිල් කාරයෙක් කියන්නේ , කොල්ලෝ සෙට් එකක් අස්සේ හැදෙන එකෙක් නේ උන් එක්ක සෙට් වෙනවා කියන්නේ නෝමල් ලේඩි බෝයි ටයිප් වෙන්න බෑ නේ ?
කෙල්ලෙක් දාගන්නවා කියන්නේ උට එහම ආසාවකුත් තිබිලා නේ
අන්තිම එක හිල් දෙකක් තියෙනවා කියලා ඇරපු එකාට තෙරිලාත් නැද්ද ?
අනේ මන්දා මෙහම වෙන්න පුලුවන්ද බන්

- ඒ කියන්නේ මු ද්වි ලිංගික ද?

- අනිත් එක මුට මෙන්සස් එහම වෙන්න ඇති නේ ?
- බබෙක් හම්බෙනකන් දැනෙන අනිත් අමාරු දැනුනේ නැද්ද?
ත්‍රිවිල් කාරයෙක් කියන්නේ , කොල්ලෝ සෙට් එකක් අස්සේ හැදෙන එකෙක් නේ උන් එක්ක සෙට් වෙනවා කියන්නේ නෝමල් ලේඩි බෝයි ටයිප් වෙන්න බෑ නේ ?
කෙල්ලෙක් දාගන්නවා කියන්නේ උට එහම ආසාවකුත් තිබිලා නේ
අන්තිම එක හිල් දෙකක් තියෙනවා කියලා ඇරපු එකාට තෙරිලාත් නැද්ද ?
අනේ මන්දා මෙහම වෙන්න පුලුවන්ද බන්

ඒ නිසා මිනිස්සුන්ට අපහාස කරන්න එපා. උබලා වගේ උන් තමයි දැන් ඔය පක නැතුව ඇට නැතුව ළමයි නැතුව දුක් විදින්නෙ. සමලිංගිකයනන්ට අපහාස කරපු එකට ලැබෙන විපාක එඩ්ගා කේසිගෙ පොතේ ඇති බලපන්