මාතර පොලිතීන් ශොප් එකක් තියනවද මචන්ලා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මාතර පොලිතීන් ශොප් එකක් තියනවද මචන්ලා

    මාතර පොලිතීන් ශොප් එකක් තියනවද මචන්ලා? පිටි එහෙම දාලා තියන..ඒ වගේ පොලිතීන් කවර් ටිකක් ගන්න ඕන කොහෙන්ද අරගන්න පුලුවන්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    හක්මන පාරෙ පොට් එකක් තිබුන.දැන් තියනවද දන්නෙ නෑ.වැඩි දුර නෙවෙයි.අර ඩිගිටල් ප්‍රින්ට් ගහන තැනක් එහෙම තියෙන්නෙ.ඉස්සර උඩ තට්ටුවෙ බාර් එකක් තිබුනෙ.ඒ හරියෙ.

    තව මොහොට්ටි එක ලගත් තියනව.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හක්මන පාරෙ පොට් එකක් තිබුන.දැන් තියනවද දන්නෙ නෑ.වැඩි දුර නෙවෙයි.අර ඩිගිටල් ප්‍රින්ට් ගහන තැනක් එහෙම තියෙන්නෙ.ඉස්සර උඩ තට්ටුවෙ බාර් එකක් තිබුනෙ.ඒ හරියෙ.

    තව මොහොට්ටි එක ලගත් තියනව.

    mohottiya laga eke number ekak hoyala diyanko macho