නිරොෂන්ලා වගේ හොරුන්ට දෙන්න එපා බං... අලුත් උන්ට දීපන් ඊට වඩා හොදයි. ඩලස්සුත් අවුලක් නෑ.... අලුත් කොල්ලටත් අවස්ථාවක් දෙමු.
- ලක්ෂ්මන් යාපා අබේවර්ධන
- නිරෝෂන් ප්‍රේමරත්න
බුද්ධික පතිරණ වගේ කෙනෙක් පොහොට්ටුවෙන් ඉල්ලුව නම් හරිම කැමැත්තෙන් දෙනව. ඒ වගේම මංගල අර ගොං පාට් දාන්න කළිිිිින් වගේ ඉල්ලුව නම් ඒත් දෙනව මොකද පොර තමයි මාතර කවුරුත් නොකරපු තරම් වැඩ කරේ.
දැනට දෙන්න හිතං ඉන්නෙ සරත් ද අල්විස්, නිපුණ රනවක & ඩලස් තුන් දෙනාට. සරත් ද අල්විස්ට දෙන්න හිතාගෙන ඉන්නෙ අපේ ඉස්කෝලෙ ඉස්සර හිටපු සර් කෙනෙක්. හොඳ චරිතයක්. නිපුණ අලුත් කොල්ලෙක් නිසා දෙයක් කරයි කියල බලාපොරොත්තුවක් තියෙනව. ඩලස්ට දෙන්නෙ පිස්සු කෙළින්නෙ නැතුව සාමාන්‍ය විදියට හිටපු නිසා.
හැබැයි මෙදාපාර බලාපොරොත්තු වුණ මට්ටමට අපේක්ෂකයො ටිකක් සෙට් වුණේ නෑ.
මම කියන්නෙ කුඩු කාරයොන්ට පාතල කාරයොන්ට දෙන්න එපා මොනම හේතුවකටවත්.
හප්ප සෑහෙන්න වැඩ කරා බං. මාතර බස් ස්ටෑන්ඩ් එක, පාලම, පාරවල්. හැමගමකටම උදව් කරල තියෙනව. තව ජොබ් දුන්න සෑහෙන්න. ඒ තරම් ජොබ් දුන්න නිසා තමයි ඌ මොනව කිව්වත් ඒ පවුල් වල අය ඡන්දෙ දෙන්නෙ තාම. මෙහේට පුදුම වැඩක් කරපු පොරක්. මොනවමහරි හේතුවක් නිසා පිස්සෙක් වෙලා මොකෙක්වත් නොකරන විදියෙ චාටර් වැඩ කරන්න ගත්ත. අනේ මංද පොරට මොනව වුණාද කියලමංගලය ඇත්තටම මාතරට වැඩ කරාද බං? බුද්ධිකට දෙන්න හේතුව මොකද්ද?
දැ.ගැ.පි
ලක්ෂ්මන් යාපා මහින්ද යාපාලා දකින්නෙත් ඡන්දෙ කාලෙට විතරයි.
ඕකුන් ඔක්කොම එකයි.
සිරාවටම බං. මංගල තරම් මාතරට කිසිම කෙනෙක් වැඩ කලේ නෑනේ... වරාය ටෙලිකොම් පිරෙව්වා මාතර උන්ගෙන්... මාටර ටව්න්1 හැදුවා. අපේ ගම් පලාත් වලට පුදුම වැඩ තොගයක් කල මනුස්සයෙක්.. මම දන්න විදියට පට්ට හොරෙක් නෙවෙයි.. චන්ද්‍රිකාගෙ හොදම යාලුවනේ. චන්ද්‍රිකාගෙ මගුලට අන්දලා තියෙන්නෙ මූ.. ලංකාවෙ පලවෙනි අන්දන ඩිග්‍රි1 තියෙන්නෙ මූට... අගමැති සිහිනයෙ ඉදියේ.. මහී ඉතින් මූට කල ගුණ සැලකුවත් බැසිල් නාමල් ලා එක්ක පොරගෙ ඩ්‍රීම්1ට යන්න බැරි ගතියක් ආව ශ්‍රිපති එහෙම මරපු සීන් එක්ක මිනිහ අයින් උනා..හප්ප සෑහෙන්න වැඩ කරා බං. මාතර බස් ස්ටෑන්ඩ් එක, පාලම, පාරවල්. හැමගමකටම උදව් කරල තියෙනව. තව ජොබ් දුන්න සෑහෙන්න. ඒ තරම් ජොබ් දුන්න නිසා තමයි ඌ මොනව කිව්වත් ඒ පවුල් වල අය ඡන්දෙ දෙන්නෙ තාම. මෙහේට පුදුම වැඩක් කරපු පොරක්. මොනවමහරි හේතුවක් නිසා පිස්සෙක් වෙලා මොකෙක්වත් නොකරන විදියෙ චාටර් වැඩ කරන්න ගත්ත. අනේ මංද පොරට මොනව වුණාද කියල
බුද්ධික කෙළින් වැඩ කරන පොරක්. ප්‍රතිපත්තිගරුකයි. ඌත් කරුමෙකට කාලකණ්නි පක්ෂෙකට හේත්තු වෙලා ඉන්නව
බුද්ධික නම් ඉතින් ඩයිහාට් යූඇන්පී උන්ගෙ හිත දිනාගත්ත කෙනෙක් ලේ වලින් අත්සන් කරල.. තරුණ සමිති 2,3ක් තියනවා මිනිහ කරගෙන යන.. ටෝක් දෙන්න රුසියා... වෙන ලොකු කරල නම් නෑ ඉතින්...මංගලය ඇත්තටම මාතරට වැඩ කරාද බං? බුද්ධිකට දෙන්න හේතුව මොකද්ද?
දැ.ගැ.පි



ලක්ෂ්මන් යාපා නම් මේලෝ වැඩක් කරල නෑ.. හැබැයි මහින්ද යාප නම් වැඩ කරල තියනවා ගොඩක්.. අපේ ගම් පළාතට කරන්ට් දූනේ, පාරවල් හැදුවේ මේ මනුස්සය.. යූඇන්පී ඉදල ආව කෙනෙක් ඒ කාලේ සුපිරි චන්ඩියෙක් ලු.. අපෙ ගම් පැති වලට පෝස්ටර්1ක්වත් ගහන්නේ හෑ හැබැයි මිනිස්සු සලකනව මිනිහට...
බුද්ධික පතිරණ කියන්නේ ලේ වලින් අත්සන් කරපු කැපුවත් කොළ සෙට්1 චූන් කරන මෝඩ චූන්කාරයේක්නෙහ් බ්‍රෝ.... ඊට වැඩිය හොදයි මංගලට දීලා පුකේපාරක් දාගනින්... ආහ්හ් මංගල ඉල්ලන්නෙහ් නෑ නෙහ්...
සිරාවටම බං. මංගල තරම් මාතරට කිසිම කෙනෙක් වැඩ කලේ නෑනේ... වරාය ටෙලිකොම් පිරෙව්වා මාතර උන්ගෙන්... මාටර ටව්න්1 හැදුවා. අපේ ගම් පලාත් වලට පුදුම වැඩ තොගයක් කල මනුස්සයෙක්.. මම දන්න විදියට පට්ට හොරෙක් නෙවෙයි.. චන්ද්‍රිකාගෙ හොදම යාලුවනේ. චන්ද්‍රිකාගෙ මගුලට අන්දලා තියෙන්නෙ මූ.. ලංකාවෙ පලවෙනි අන්දන ඩිග්‍රි1 තියෙන්නෙ මූට... අගමැති සිහිනයෙ ඉදියේ.. මහී ඉතින් මූට කල ගුණ සැලකුවත් බැසිල් නාමල් ලා එක්ක පොරගෙ ඩ්‍රීම්1ට යන්න බැරි ගතියක් ආව ශ්‍රිපති එහෙම මරපු සීන් එක්ක මිනිහ අයින් උනා..
බුද්ධික නම් ඉතින් ඩයිහාට් යූඇන්පී උන්ගෙ හිත දිනාගත්ත කෙනෙක් ලේ වලින් අත්සන් කරල.. තරුණ සමිති 2,3ක් තියනවා මිනිහ කරගෙන යන.. ටෝක් දෙන්න රුසියා... වෙන ලොකු කරල නම් නෑ ඉතින්...
රිප්ලයි කරන්න ගියාම නම් ෆුක ඉරෙනව බං![]()
වැඩිය දන්නේ නෑ මචං අලුත් කෙනෙක් නෙහ්..අපි දන්න පරණ හොරුන්ට දෙනවට වැඩිය, නොදන්න අලුත් මුණකට දෙන1 හොදයි... මිනිහ නරක් උනොත් ආයේ දෙන්නෙ නෑනේ... වෙන කරන්න දෙයක් නෑ ඒක ඇරෙන්නMangala architect kenek kiyala thamai mn nam danne. Beauty kachal seen ekak newei
නිපුණ රනවක ,
Kawru hari pinwathek muu gana wisthara danawanam kiyanna, Parichutte scene ekak nisa denna mokadda wage
Me wage eunuth dinanawa kiyanne ithin lankawe chande dayakayo kiyanne booru harakදෙන්න ඉන්නේ සරත් ද අල්විස් විතරයි බං , අනෙක් උන් නම් වැඩක් නෑ ,
නිපුන රණවක කියන්නේ මහින්ද රාජපක්ෂගේ බාල සොයුරිය වන ගාන්දිනි ගේ පුත්‍රයා , උඹලට මතකද දන්නේ නෑ 2015ට කලින් උන්ගේ දෙනියාය පැත්තේ මාලිගාවක් හදලා එකට යන විසුම් මාර්ග දෙකක් ඉදිකර සහ මාලිගාවේ ඉදිකිරීම් කටයුතු සිදුකළේ මග නැගුම ව්‍යාපෘතියේ සේවකයින් සහ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් කරලා කියලා එක වාර්තා කරන්න ගියපු මධ්‍ය වේදීන්ට අත්අඩංගුවට පත්වූ සීන් එකක් උනේ අන්න ඒ මාලිගාව කියන්නේ මුන්ගේ ගෙදරට
දැනටමත් ඩලස් අලහප්පෙරුම හා කාංචන විජේසේකරට , නිපුන රණවක නිසා කැපිල්ල දාන්න පටන් අරගෙන තියෙන්නේ .
නිපුන රණවක ජයග්‍රහණය කළ හොත් ඩලස් අලහප්පෙරුම ,මහින්ද යාපා .ලක්ෂ්මන් යාපා ,කංචන විජේසේකර වැනි පොහොට්ටුවේ මාතර දිස්ත්‍රික් නායකයින් ට නිපුන ගේ දේශපාලන බලයට යටත් වීමට සිදුවනු ඇත.
පවුල් පාලනයට විරුද්ධ නිසා නිපුන රණවකට කැමති නෑ
Goodබුද්ධික පතිරණ වගේ කෙනෙක් පොහොට්ටුවෙන් ඉල්ලුව නම් හරිම කැමැත්තෙන් දෙනව. ඒ වගේම මංගල අර ගොං පාට් දාන්න කළිිිිින් වගේ ඉල්ලුව නම් ඒත් දෙනව මොකද පොර තමයි මාතර කවුරුත් නොකරපු තරම් වැඩ කරේ.
දැනට දෙන්න හිතං ඉන්නෙ සරත් ද අල්විස්, නිපුණ රනවක & ඩලස් තුන් දෙනාට. සරත් ද අල්විස්ට දෙන්න හිතාගෙන ඉන්නෙ අපේ ඉස්කෝලෙ ඉස්සර හිටපු සර් කෙනෙක්. හොඳ චරිතයක්. නිපුණ අලුත් කොල්ලෙක් නිසා දෙයක් කරයි කියල බලාපොරොත්තුවක් තියෙනව. ඩලස්ට දෙන්නෙ පිස්සු කෙළින්නෙ නැතුව සාමාන්‍ය විදියට හිටපු නිසා.
හැබැයි මෙදාපාර බලාපොරොත්තු වුණ මට්ටමට අපේක්ෂකයො ටිකක් සෙට් වුණේ නෑ.
මම කියන්නෙ කුඩු කාරයොන්ට පාතල කාරයොන්ට දෙන්න එපා මොනම හේතුවකටවත්.