මාතර යාළුවනේ..

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    හෙල රැවුලා කියලා මාතර ප‌ොට් ඒකක් තියෙනවා සුපිරි කෑම.. ෆ‌ේස්බුක් ඒකේ බලන්න ගෘප් ඒකක් ඒහෙම තියෙනවා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    හෙල රැවුලා කියලා මාතර ප‌ොට් ඒකක් තියෙනවා සුපිරි කෑම.. ෆ‌ේස්බුක් ඒකේ බලන්න ගෘප් ඒකක් ඒහෙම තියෙනවා.
    Hela rawlage kadeth list eke tynwa giya awrudde idan welawa thibbot ghn blnd inne
     
    • Like
    Reactions: Solo Rider

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    මාතර එවුන්ට පුලුවන්ද බන් උයන්න.

    චැහ්, බල මාලුයි කැකුලු බතුයි කාල වැල්ලෙ රෙන දකුනෙ හැත්ත.

    චැහ්.

    හරියට කෑම වේලක් කන්න නන් කලුතරින් උඩහට වරෙන්.
    wolf GIF
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මාතර එවුන්ට පුලුවන්ද බන් උයන්න.

    චැහ්, බල මාලුයි කැකුලු බතුයි කාල වැල්ලෙ රෙන දකුනෙ හැත්ත.

    චැහ්.

    හරියට කෑම වේලක් කන්න නන් කලුතරින් උඩහට වරෙන්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    IMG_20230303_153913_694.jpg

    ආවා. කඩේ නන් පෙනුම චොරයි. කෑම බලමු 😂
    මට නන් ලොකු අවුලක් නෑ. අනිත් උන්ගෙන් නන් mixed reviews. බත් වේලිලා.

    ස්පෙෂල් එක කෑවා දුකක් යකෝ, ඉන්ඩ බෑ මට... පට්ට සැරයි
    ------ Post added on Mar 3, 2023 at 4:15 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මාතර එවුන්ට පුලුවන්ද බන් උයන්න.

    චැහ්, බල මාලුයි කැකුලු බතුයි කාල වැල්ලෙ රෙන දකුනෙ හැත්ත.

    චැහ්.

    හරියට කෑම වේලක් කන්න නන් කලුතරින් උඩහට වරෙන්.
    මේ බල්ලා දන්නා හුට්ටක් නැ. බල්ලෝ දන්නවද බන් කැම වල රහ. ගු බෙට්ටත් රහයි බල්ලට ඉතින්..