අපි නම් කන තරමක් කැවේ දකුණේ පදමට.ඊට පස්සේ ඇමරිකන් පදමට කාලා හැදි ගැවිලාම ගියා
Elakiriඋදේට කෑවා breeze sea එකෙන්. බඩු හොදයි @hmhm95 දැන් කාල මුහුද දිහා බලන් ඉන්නවා. හෙට කියපු අනිත් ටිකෙන් කන්න ඕනේ ගිහින්.
Hela rawlage kadeth list eke tynwa giya awrudde idan welawa thibbot ghn blnd inneහෙල රැවුලා කියලා මාතර පොට් ඒකක් තියෙනවා සුපිරි කෑම.. ෆේස්බුක් ඒකේ බලන්න ගෘප් ඒකක් ඒහෙම තියෙනවා.
මාතර එවුන්ට පුලුවන්ද බන් උයන්න.
චැහ්, බල මාලුයි කැකුලු බතුයි කාල වැල්ලෙ රෙන දකුනෙ හැත්ත.
චැහ්.
හරියට කෑම වේලක් කන්න නන් කලුතරින් උඩහට වරෙන්.
මාතර එවුන්ට පුලුවන්ද බන් උයන්න.
චැහ්, බල මාලුයි කැකුලු බතුයි කාල වැල්ලෙ රෙන දකුනෙ හැත්ත.
චැහ්.
හරියට කෑම වේලක් කන්න නන් කලුතරින් උඩහට වරෙන්.
මේ බල්ලා දන්නා හුට්ටක් නැ. බල්ලෝ දන්නවද බන් කැම වල රහ. ගු බෙට්ටත් රහයි බල්ලට ඉතින්..මාතර එවුන්ට පුලුවන්ද බන් උයන්න.
චැහ්, බල මාලුයි කැකුලු බතුයි කාල වැල්ලෙ රෙන දකුනෙ හැත්ත.
චැහ්.
හරියට කෑම වේලක් කන්න නන් කලුතරින් උඩහට වරෙන්.
ගියා, ඩ්සපොයින්ටඩ්.. ස්පෙෂල් එකට පොර නයි මිරිස් වත්තක් දාලා, බාගයයි කෑවේ දරාගන්න බැරි වුණා...hela reula yanna