මාතර රුහුණු සේවයේ මැදිරිය තුල දැරියක් කෙ&#3517

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
ලංකාවට සහිරිය නීතිය ගෙන්න කිසිම උවමන්නාවක් නෑ. ඔය කියන මුස්ලිම් රටවල් වලට වැඩ හොදට නීතිය තියෙන රටවල් තියෙන්නවා. එත් ඒ රටවල ඔය කියන කාලකන්නි ස්හිරියා නීතිය නෑ. ඒ නිසා අපේ ලංකාවට ඔය හම්බ නීති ඕනේ නෑ. එත් මේ වගේ ජරා තිරිසන් වැඩ කරන කාලකන්ණිට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ

akath aththane bola kollo
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අමානුෂික නීති ඕන නෑ.

    මේ වරද කරපු එකාට නිසි දඩුවම් දෙන්න ඕන.
    ඒ අස්සෙ ශරියා නීති රිංගන්න ඕන කමක් නෑ.:dull:
    මොකද මේ ශරියා නීති කියලා උඩ දාගෙන ඉන්න රටවල වෙන සෙල්ලං දන්නෝ දනිති.
    ජංගම ගනිකා සේවය පවා තියෙනවා කියලා අපි දන්නවා.ශරියා නීති වලට යටත් වෙලා ඉන්න උදවිය තමයි ලීඩර්ස්ලා.:shocked::growl:
    ගල් ගහලා...ලේ වන්දි ඉල්ලලා අමානුෂික නීති ඕන නෑ.
    මෙහෙම බලු වැඩ කරන උන්ට උපරිම දඬුවම් හිමි කරන්න ඕන.
    කුඩු නවුෆර්ලා වගෙ පරයො උන්ගෙ දුවගෙ මගුලට යන්න පවා නිවාඩු ඉල්ලන්නෙ නීතියෙ තියෙන නිවට කම තමයි.:frown::frown: