මාතර රුහුණු සේවයේ මැදිරිය තුල දැරියක් කෙ&#
ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශාඛාවක් ලෙසින් පවත්වාගෙන යන මාතර රුහුණු සේවය තුල 15 හැවරිදි දැරියක් එහි සහය නිෂ්පාදකවරයෙක් විසින් අපයෝජනයට ලක් කර ඇත.
ළමා වැඩසටහන නිවේදන කටයුතු සඳහා පැමිණ ඇති දැරිය පටිගත කිරීම් අවසානයේ ලිපි කිහිපයකට අත්සන් තැබීම සඳහා යැයි පවසමින් එම දැරිය රඳවාගෙන අවස්ථා තුනකදී අතවරයට ලක් කොට ඇත.
මෙම සිද්ධිය දුටු ආරක්ෂකයකු විසින් පොලිසියට පැමිණිලි කොට ඇති අතර මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය විසින් ඔහුව රිමාන්ඩ් කරනු ලැබිය.එම සහය නිෂ්පාදකවරයා මාතර ප්‍රදේශයේම 46 හැවරිදි පදිංචිකරුවෙකි.
අදාළ දැරිය මාතර තෙලිජ්ජවිල එනම් මෙයට දින කිහිපයකට පෙර දැරියක් පාසලක් තුලම අපයෝජනයට ලක්වූ ප්‍රදේශයේම පදිංචිකාරියකි.
පාසලක් තුල සිදුවූ එම අතවරය පිලිබඳ පුවත්පත් පිරෙන්න ලිපි පල වුවත් මෙම සිදුවීමේදී අදාළ මාධ්‍යයේ නම සඳහන් නොකිරීමට මාධ්‍යය වගබලාගෙන තිබිණි.
අපචාර ක්‍රියා පිලිබඳ නවතම සමීක්ෂණයකට අනුව හෙළි වූ තොරතුරු පහත වේ.
දිනකට නීති විරෝධී ගබ්සා - 800
දිනක් තුල සිදුවන ළමා අපචාර - 14
සමලිංගිකයන් - 35000
දිස්ත්‍රික් 4 ක් තුල සිටින ගණිකාවන් - 40 000
(කොළොඹ, නුවර, මඩකලපුව, අනුරාධපුරය)

Last edited:

.
.
netuwa netuwa paw adu wenawanam netiwanam satutu nedda machooo.....
so peaceful country machan...

kavda kiyala horen karannada dawasakata maatu una nam ithin bella ivaray....ataha ivaray
godak kattiya mekata kemathi eda news beluwe nedda.?
. ..