නාකියට තරුන කාලෙ මතක් වෙන්න ඇතිඅඩෝ ඇමරිකාවේ වගේ නේ බං මු දිගට හරහට වෙඩි තියෙනවනේ

නාකියට තරුන කාලෙ මතක් වෙන්න ඇතිඅඩෝ ඇමරිකාවේ වගේ නේ බං මු දිගට හරහට වෙඩි තියෙනවනේ

නාකියට තරුන කාලෙ මතක් වෙන්න ඇති![]()
ko ban peya 24ma ponilta kade yana srilankan1 pissu poosa ehema?wedi thiyapu widiyen hoda experienced porak wage penne

ko ban peya 24ma ponilta kade yana srilankan1 pissu poosa ehema?
wedi kala hospital ekeda danne na![]()

මචන් බලපන් හොදට උට මුලින් පොල්ලකින් තඩි බනවනේ එතකොට තම මිනිහ දෙන්නේ අරකෙන් ඇදලා....පාගමනට බද කරලා ඉල්ලන් කලා තියෙන්නේ
ගැහුවම වෙඩි තියන්න බෑ අනාතයොමචන් බලපන් හොදට උට මුලින් පොල්ලකින් තඩි බනවනේ එතකොට තම මිනිහ දෙන්නේ අරකෙන් ඇදලා....පාගමනට බද කරලා ඉල්ලන් කලා තියෙන්නේ

නෑ බන් පොල්ලකින් ගැහුවම ආත්මාරක්ෂාවට කියලා වෙඩි තියන්න බෑ බන්. අනිත් එකාගෙ අතේ පිස්තෝලයක් වත් තියෙනවනම් ආත්මාරක්ෂාවට තිබ්බ කියල බේරෙන්න පුලුවන්ඔව් මාත් එක දැක්ක. සමහරවිට උසාවියෙන් relief එකක් වත් ගන්න තිබ්බ අත්මරක්ෂවට ගැහුවේ කියල. එත් පස්සේ පිස්සුබල්ල වගේ වෙඩි තියපු හැටි. එක නම් සැහෙන අවුල්.

ගැහුවම වෙඩි තියන්න බෑ අනාතයො![]()
ඔව් මාත් එක දැක්ක. සමහරවිට උසාවියෙන් relief එකක් වත් ගන්න තිබ්බ අත්මරක්ෂවට ගැහුවේ කියල. එත් පස්සේ පිස්සුබල්ල වගේ වෙඩි තියපු හැටි. එක නම් සැහෙන අවුල්.
එක පාර අල්ලව මතක්වුනේ උඹත් මාතර ගිහින් ගුටි කෑවදඔව් නේ මට අමතක උනා....උට තිබුනේ ගැහුවහම අල්ල හුවකබර් කියන්නනේ....

උඹලගෙම ගෝලයො තමයි ඒමොන මගුලටද උද්ගොෂනෙට විරුද්ද වෙන්න ගියේ...දැක්කනේ පොලු කදු අරන් දුවන් අපු හැටි

මොන මගුලටද උද්ගොෂනෙට විරුද්ද වෙන්න ගියේ...දැක්කනේ පොලු කදු අරන් දුවන් අපු හැටි

මිනිසුන්ට උත්ගොෂණය කරන්න අයිතියක් තියෙනවා. පොලු හමුදාව බලු වැඩේ කරේ. කොලබින්ලු කට්ටිය ඇවිල්ල තියෙන්නේ. සිරසේ මුණු ටික දැම්ම මන්ගල දකුනු පලාත් සභාවෙ මහ ඇමතිට යූඇන්පීයෙන් ඉල්ලනවලු. එකයි කුලප්පුවකොම කොම හරි මංගලය බලු විදියට පෙලපලිය නැවැත්තුව. උ නම් පුදුම හාල්පාරුවෙක් තමයි

ගැහුවම වෙඩි තියන්න බෑ අනාතයො![]()
