මාතර වෙඩි තබන video එක

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් බලපන් හොදට උට මුලින් පොල්ලකින් තඩි බනවනේ එතකොට තම මිනිහ දෙන්නේ අරකෙන් ඇදලා....පාගමනට බද කරලා ඉල්ලන් කලා තියෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ko ban peya 24ma ponilta kade yana srilankan1 pissu poosa ehema?

    wedi kala hospital ekeda danne na:rofl:

    අපෝ ගොඩක් කට්ටිය ඉන්නවා. බැහැල යටින් හෙමින්සීරුවේ වැඩ :rofl:

    මාතර වෙඩි තබන video එක 10-07-2013 05:36 AM not appropriate
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මචන් බලපන් හොදට උට මුලින් පොල්ලකින් තඩි බනවනේ එතකොට තම මිනිහ දෙන්නේ අරකෙන් ඇදලා....පාගමනට බද කරලා ඉල්ලන් කලා තියෙන්නේ

    ඔව් මාත් එක දැක්ක. සමහරවිට උසාවියෙන් relief එකක් වත් ගන්න තිබ්බ අත්මරක්ෂවට ගැහුවේ කියල. එත් පස්සේ පිස්සුබල්ල වගේ වෙඩි තියපු හැටි. එක නම් සැහෙන අවුල්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් බලපන් හොදට උට මුලින් පොල්ලකින් තඩි බනවනේ එතකොට තම මිනිහ දෙන්නේ අරකෙන් ඇදලා....පාගමනට බද කරලා ඉල්ලන් කලා තියෙන්නේ
    ගැහුවම වෙඩි තියන්න බෑ අනාතයො:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් මාත් එක දැක්ක. සමහරවිට උසාවියෙන් relief එකක් වත් ගන්න තිබ්බ අත්මරක්ෂවට ගැහුවේ කියල. එත් පස්සේ පිස්සුබල්ල වගේ වෙඩි තියපු හැටි. එක නම් සැහෙන අවුල්.
    නෑ බන් පොල්ලකින් ගැහුවම ආත්මාරක්ෂාවට කියලා වෙඩි තියන්න බෑ බන්. අනිත් එකාගෙ අතේ පිස්තෝලයක් වත් තියෙනවනම් ආත්මාරක්ෂාවට තිබ්බ කියල බේරෙන්න පුලුවන්:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගැහුවම වෙඩි තියන්න බෑ අනාතයො:angry:

    ඔව් නේ මට අමතක උනා....උට තිබුනේ ගැහුවහම අල්ල හුවකබර් කියන්නනේ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් මාත් එක දැක්ක. සමහරවිට උසාවියෙන් relief එකක් වත් ගන්න තිබ්බ අත්මරක්ෂවට ගැහුවේ කියල. එත් පස්සේ පිස්සුබල්ල වගේ වෙඩි තියපු හැටි. එක නම් සැහෙන අවුල්.

    මොන මගුලටද උද්ගොෂනෙට විරුද්ද වෙන්න ගියේ...දැක්කනේ පොලු කදු අරන් දුවන් අපු හැටි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් නේ මට අමතක උනා....උට තිබුනේ ගැහුවහම අල්ල හුවකබර් කියන්නනේ....
    එක පාර අල්ලව මතක්වුනේ උඹත් මාතර ගිහින් ගුටි කෑවද:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොන මගුලටද උද්ගොෂනෙට විරුද්ද වෙන්න ගියේ...දැක්කනේ පොලු කදු අරන් දුවන් අපු හැටි
    උඹලගෙම ගෝලයො තමයි ඒ:angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මොන මගුලටද උද්ගොෂනෙට විරුද්ද වෙන්න ගියේ...දැක්කනේ පොලු කදු අරන් දුවන් අපු හැටි

    :yes::yes:මිනිසුන්ට උත්ගොෂණය කරන්න අයිතියක් තියෙනවා. පොලු හමුදාව බලු වැඩේ කරේ. කොලබින්ලු කට්ටිය ඇවිල්ල තියෙන්නේ. සිරසේ මුණු ටික දැම්ම
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    කොම කොම හරි මංගලය බලු විදියට පෙලපලිය නැවැත්තුව. උ නම් පුදුම හාල්පාරුවෙක් තමයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොම කොම හරි මංගලය බලු විදියට පෙලපලිය නැවැත්තුව. උ නම් පුදුම හාල්පාරුවෙක් තමයි
    මන්ගල දකුනු පලාත් සභාවෙ මහ ඇමතිට යූඇන්පීයෙන් ඉල්ලනවලු. එකයි කුලප්පුව:yes: