මාතර_සිට_ඇඹිලිපිටිය

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ප්‍රේමදාසගෙ o/l results sheet එක බුකියෙ එහෙ මෙහෙ වෙනව දැක්ක. ඇයි උගෙ විතරක්??
    අනිත් උන්ගෙ ඒවත් හොයපල්ල.
    ග්‍රාමසේවකයෙක්ව ජනපකි කරපු උන් හොයල බලල උපරිම උගතෙක් පත් කරගනී කියල තමා බය!!
    ගොන් චන්දදායකයො ඉන්නකං රටක් ගොඩගන්ඩ හොඳ මිනිස්සු එන්නෙ නෑ...
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    නොදකින් බාගෙට හදලා විවුර්ත කරනවා චන්දෙ ලග නිසා, යන්නත් බයයි. මෙතුවක් කාලෙට ලන්කාවෙ බිහිවුනු වැඩ බැරිම ආන්ඩුව. පොන්න රනිලා දෙයක් කලොත් ඉවරයි.