ප්‍රේමදාසගෙ o/l results sheet එක බුකියෙ එහෙ මෙහෙ වෙනව දැක්ක. ඇයි උගෙ විතරක්?? අනිත් උන්ගෙ ඒවත් හොයපල්ල. ග්රාමසේවකයෙක්ව ජනපකි කරපු උන් හොයල බලල උපරිම උගතෙක් පත් කරගනී කියල තමා බය!! ගොන් චන්දදායකයො ඉන්නකං රටක් ගොඩගන්ඩ හොඳ මිනිස්සු එන්නෙ නෑ...