මාතර_සෙට්_ඉන්නවද?
කියමු බලන්න මාතර ඉන්න කට්ටිය පොඩ්ඩක්.
මොකද....
2016 - දෙසැම්බර් මාසෙ 24 - 25 දවස්දෙකේ
ක්රිකට් තරගාවලියක් තියෙනව මාතර අලුතෙන් හදපු ග්රවුන් එකක.
තැන සහ වෙලාව පස්සෙ කියන්නම්.
EK එකේ ඉන්න අය සෙට් වෙලා සාමාජිකයො එකොලහක් හදා ගන්න.
හරියටම විස්තරේ මේකෙම දාන්නම් සුපිරියටම.
කැමති අය කොමෙන්ට් එකක් දාන්න මේකට.
ෆෝර්ම් එක ගැන විස්තර වගේම අනිත් ඒවත් මේකෙම දාන්නම්.
ටීම් ලීඩර්ට ෆෝර්ම් එක පෝස්ට් කරල එවනව.
දැනට මෙච්චරයි.

Last edited: