මාතලේ ගිහිං ඉන්න කියාපු තැනක්
මාතලේ නිවාඩුවට ගිහිං ඉන්න කියාපු තැනක් මෙන්න. මේක සර් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ බංගලාව. සඳුදා ඉඳලා බ්‍රහස්පතින්දා වෙනකල් දවසක යනවා නම් ෆුල්බෝඩ් එක්කෙනෙකුට රුපියල් 5000 යි දවසකට.සිකුරාදා සෙනසුරාදා ඉරිදා ෆුල්බෝඩ් එක්කෙනෙකුට රුපියල් 6000 යි දවසකට.
වැඩි විස්තර සහ පිංතූර මෙතනින් බලන්න පුළුවන් http://www.awidimu.com/sirjohnsbungalow/