මාතලේ පොල් අක්කර දෙකක් විකිණීමට ......
අපේ දන්න කෙනෙකුගේ පොල්..ගම්මිරිස් වවපු අක්කර දෙකක ඉඩමක් තියනවා මාතලේ...මාතලේ A9 main road එකේ ඉදන් මීටර් 250යි..ප්රධාන පාර පේන දුරින් තැනිතලා ඉඩම..ලයිට්..වතුර...සින්නක්කර ඔප්පු...කොහෙවත් අස්සක නෙමෙයි..main road එක ලගම...මාතලේ town එකේ ඉදන් 20මිනිට් දුර.....අරන් දාලා තියලා ගනන් වැඩි උනාම විකුනන්න හරි...වගා කරන්න...වගේ හරි දේකට පට්ට ඉඩම.ඒ හරියේ ලොකු පොල් ඉඩම් තියෙන්නේ ගොඩක්.නිදහසේ ගෙයක් හදාගෙන පදින්චි වෙන්නත් හොදයි..
අක්කර දෙකම ලක්ශ 120යි...ඉඩම බලලා ගනන් සාකච්ඡා කරන්න පුලුවන් කිවුවා...මාතලේ නුවර පැත්තේ ඉඩම් ගන්න අය ඉන්නවනම් pm එකක් එවන්න....
(අපේ තාත්තගේ පර්චස් 17.5 ක ඉඩමක් තිබ්බා ඔය ඉඩම කිට්ටුව පාරට මුහුනලා...දැන් අවුරුද්දකට කලින් වික්කා පර්චස් එක ලක්ශ එක හමාර ගානේ..දැන් ඒ හරියේ පාරට මුහුනලා පර්චස් එක ලක්ශ තුනයි...බලන් ඉද්දි ගනන් වැඩි වෙන්නේ.A9 ප්රදාන පාරට මුහුනලා පර්චස් එකක් ලක්ශ තුනකට යන හරියක.මීටර් 250ක් ඇතුලේ අක්කර දෙකක් ලක්ශ 120ට පට්ට ලාබයි..පර්චස් එකක් 37500ක් වගේ වැටෙන්නේ..අඩි 12ක පාරක් තියනව ඉඩමට යන්න..කතාකරලා ගාන අඩුකරගන්නත් පුලුවන් වෙයි ..අපේ තාත්තට ඔච්චර ගානක් සල්ලි නැ ගන්න මේ වෙලාවෙ...කිරියේ සල්ලි තියන යාලුවෝ ඉන්නවනම් ගන්න බලන්න..)

Last edited: