ආසම එකට විභාග ඔක්කොම පාස් වෙලා අන්තිම මොහොතේ දෙපාරක්ම කෙල උනාම තවත් මොනා වෙන්නද බන් ..තව ජිවිතේ කෙල වෙන්න දෙයක් නෑ වෙන al එකෙක්ට හරි මට තියන ගින්දර නැතුව පත්වීම ගන්න ලැබෙන්නේ මන් ඉන්ටෙව් වත් ගියේ නෑ ..දැනට මාතලේ private එකකට apply කළා එකවත් බලමු බ්‍රෝ
නෑ බන් ..ඒක අත ඇරලා දැම්මා ..ආසා එකටම යනවා කොහොම හරි ..රජයේ තියන නීති එක්ක පට්ට තරහයි බන් ..පන්දම් වලින් QUALIFICATIONS නැතුව යද්දී අපිට තියන එක ගන්නේ නෑනේ![]()
vocational subjects තිබ්බ මචන් ..ඒක යකාගේ පේපරයක් ෂුවර් නෑ මචන් ..Ai bn lagadi exam ekak thibuna ho danta thibuna neda.. Eka mokada une...
විනාඩි 20ක් කියන්නේ 15 km වත් දුරනේ බන් ..ඕක කොහෙද තියෙන්නේමේ පැත්තේ මම නොදන්නා වත්ත මොකක්ද
![]()

vocational subjects තිබ්බ මචන් ..ඒක යකාගේ පේපරයක් ෂුවර් නෑ මචන් ..
50-60 kmph..honda cd 90 bently45kmph wageda uba yanne? mokadda bike eka ?![]()

only two super conditioned bikes available in matale area ..

දැන් ටිචින්ග් යන්නත් පට්ට කට්ටක් කන්න ඕනේ බන්Hmm. Mamath A/L tech walata dannam kiyala hitiya. Passe ekath degree Kala hinda matath danta baruna teaching walata. Kalin dip eken gaththa nisa apeun set ekakma giya...

ඉස්සර ඩිග්රි කාරයෝ නිකන්ම ගත්තේ අපේ දන්න කෙනෙකුගේ පොල්..ගම්මිරිස් වවපු අක්කර දෙකක ඉඩමක් තියනවා මාතලේ...මාතලේ A9 main road එකේ ඉදන් මීටර් 250යි..ප්‍රධාන පාර පේන දුරින් තැනිතලා ඉඩම..ලයිට්..වතුර...සින්නක්කර ඔප්පු...කොහෙවත් අස්සක නෙමෙයි..main road එක ලගම...මාතලේ town එකේ ඉදන් 20මිනිට් දුර.....අරන් දාලා තියලා ගනන් වැඩි උනාම විකුනන්න හරි...වගා කරන්න...වගේ හරි දේකට පට්ට ඉඩම.ඒ හරියේ ලොකු පොල් ඉඩම් තියෙන්නේ ගොඩක්.නිදහසේ ගෙයක් හදාගෙන පදින්චි වෙන්නත් හොදයි..
අක්කර දෙකම ලක්ශ 120යි...ඉඩම බලලා ගනන් සාකච්ඡා කරන්න පුලුවන් කිවුවා...මාතලේ නුවර පැත්තේ ඉඩම් ගන්න අය ඉන්නවනම් pm එකක් එවන්න....
(අපේ තාත්තගේ පර්චස් 17.5 ක ඉඩමක් තිබ්බා ඔය ඉඩම කිට්ටුව පාරට මුහුනලා...දැන් අවුරුද්දකට කලින් වික්කා පර්චස් එක ලක්ශ එක හමාර ගානේ..දැන් ඒ හරියේ පාරට මුහුනලා පර්චස් එක ලක්ශ තුනයි...බලන් ඉද්දි ගනන් වැඩි වෙන්නේ.A9 ප්‍රදාන පාරට මුහුනලා පර්චස් එකක් ලක්ශ තුනකට යන හරියක.මීටර් 250ක් ඇතුලේ අක්කර දෙකක් ලක්ශ 120ට පට්ට ලාබයි..පර්චස් එකක් 37500ක් වගේ වැටෙන්නේ..අඩි 12ක පාරක් තියනව ඉඩමට යන්න..කතාකරලා ගාන අඩුකරගන්නත් පුලුවන් වෙයි ..අපේ තාත්තට ඔච්චර ගානක් සල්ලි නැ ගන්න මේ වෙලාවෙ...කිරියේ සල්ලි තියන යාලුවෝ ඉන්නවනම් ගන්න බලන්න..)