~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හප්පා අපි හිතුවා පියානෝ එකට යටවෙලා මැරිලා වත්ද කියලා.ඇති යාන්තම්.

    පියානෝව අර සයිලන්සර් යුනිට් එක තියෙන නිසා රෑ එලිවෙනකල් වාදනය කරනවා අහල පහල අයට කරදරයක් නොවෙන්න..:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇල්ල ළඟ බ්‍රෝ සහ සිස් විනීතව හැසිරුනා නේද :rolleyes::rolleyes::love::love::P:P

    ඔව් ඔව්.. හැබැයි මම දැක්ක ට්‍රිපක් ආපු කපල් සෙට් වගයක් ඇල්ල ගාව උඩ පාරකින් කැලේට පනිනවා...:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අර එපා කියන ඇඳුමක් ගහගෙන බැස්සද දන්නේ නෑ වතුරට :P

    :baffled::baffled::baffled: නැහැ බන්.. වතුරට බහින්න වෙලාවක් තිබ්බෙ නැහැ.. රිවස්ටන් යන්න හදිස්සියේ හිටියෙ..:(:(:(
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    pattta ban :) uba sahena dura idan ne ban awith thiyenne... aye yanawa nam palayan hunnasgiriya, wawu thanna wage place eheth patta :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    දැක්කම ආසා හිතුනා අයියා... මමත් කවදාහරි ඔය වගේම key tag එකක් ගන්නවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pattta ban :) uba sahena dura idan ne ban awith thiyenne... aye yanawa nam palayan hunnasgiriya, wawu thanna wage place eheth patta :yes:

    පාරවල් හොදයිද? බලන්න දේවල් තියෙනවාද? යන්න ඕනි එහෙනනන් :yes::yes::yes: