හප්පා අපි හිතුවා පියානෝ එකට යටවෙලා මැරිලා වත්ද කියලා.ඇති යාන්තම්.
පියානෝව අර සයිලන්සර් යුනිට් එක තියෙන නිසා රෑ එලිවෙනකල් වාදනය කරනවා අහල පහල අයට කරදරයක් නොවෙන්න..


හප්පා අපි හිතුවා පියානෝ එකට යටවෙලා මැරිලා වත්ද කියලා.ඇති යාන්තම්.


ඇල්ල ළඟ බ්‍රෝ සහ සිස් විනීතව හැසිරුනා නේද![]()



අර එපා කියන ඇඳුමක් ගහගෙන බැස්සද දන්නේ නෑ වතුරට


නැහැ බන්.. වතුරට බහින්න වෙලාවක් තිබ්බෙ නැහැ.. රිවස්ටන් යන්න හදිස්සියේ හිටියෙ..


ඔව් ඔව්.. හැබැයි මම දැක්ක ට්‍රිපක් ආපු කපල් සෙට් වගයක් ඇල්ල ගාව උඩ පාරකින් කැලේට පනිනවා...![]()
mn kiwwe


![]()
![]()
පට්ටයි මචං
T F S !



pattta banuba sahena dura idan ne ban awith thiyenne... aye yanawa nam palayan hunnasgiriya, wawu thanna wage place eheth patta
![]()



දැක්කම ආසා හිතුනා අයියා... මමත් කවදාහරි ඔය වගේම key tag එකක් ගන්නවා