ගිය මාසෙ 25 gb pakage එකෙන් නයින් gb විතරයි use කරල තිබ්බෙ.. වැඩිය බාන්න හම්බුනේ නැහැ.. මුන් බිල දාල එව්වෙ අර නයින් gb වලට විතරයි නෙ බන්.. හරි හොදයි ඒ අක්කල ඔයා බොරුවට බනින්න එපා.. හරි නරකයි ඔයා
![]()
man 18gb+ use kara me dawas 3ta, mun ekath add karaida dan na labana mase bill ekata
35GB valata 3000k..
LankaBell 1Mbps UNLIMITED eka ganinko. 3500i
Davas 4-5kata 29GB
![]()

normal direct download ekaka transfer rate eka keeyada ube ?35GB valata 3000k..
LankaBell 1Mbps UNLIMITED eka ganinko. 3500i
Davas 4-5kata 29GB
![]()
අමතර gb එකකට 200+ නේද..
නයින් gb වලට ලිමිට් කරල තියෙන්නෙ ඇයි කියල ඇහුවෙ නැද්ද ? පැකේජ් එක මාරු කරල නැතුව ඇති උන්.. ඒකටත් තුන්සීයක් ද කොහෙද දානවා පැකේජ් එක මාරු කරන්න උන්..
![]()
night gb keeyen passeda ban tiyenne
normal direct download ekaka transfer rate eka keeyada ube ?

ammapa ubalanam sirama slt anathayo...kata kadenakan kochchara kiwwath wadak na lankabell ganin kiyala ...200 GB paninawa hama masema...kisima awulak na...
