මාත් දැන් එස් එල් ට් අනාතයෙක්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මාත් දැන් එස් එල් ට් අනාතයෙක්

ලයින් එක අරන් දැන් දවස් තුනයි 35ගි.බ පැකෙජ් එකක් ගත්තා, මෙ කාලකන්නි හැත්ත මෙ මසෙ මට 9ගි.බ වලට ලිමිට් කරලා, call කරලා කිව්වම ලබන මසෙ ඉදන් 35ගි.බ දෙන්නම්ලු, වෙන කරන්න දෙයක් නැති නිසා ගත්තෙ :sorry:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගිය මාසෙ 25 gb pakage එකෙන් නයින් gb විතරයි use කරල තිබ්බෙ.. වැඩිය බාන්න හම්බුනේ නැහැ.. මුන් බිල දාල එව්වෙ අර නයින් gb වලට විතරයි නෙ බන්.. හරි හොදයි ඒ අක්කල ඔයා බොරුවට බනින්න එපා.. හරි නරකයි ඔයා

    9Y7qmQ3.png
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගිය මාසෙ 25 gb pakage එකෙන් නයින් gb විතරයි use කරල තිබ්බෙ.. වැඩිය බාන්න හම්බුනේ නැහැ.. මුන් බිල දාල එව්වෙ අර නයින් gb වලට විතරයි නෙ බන්.. හරි හොදයි ඒ අක්කල ඔයා බොරුවට බනින්න එපා.. හරි නරකයි ඔයා

    9Y7qmQ3.png

    man 18gb+ use kara me dawas 3ta, mun ekath add karaida dan na labana mase bill ekata
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    man 18gb+ use kara me dawas 3ta, mun ekath add karaida dan na labana mase bill ekata

    අමතර gb එකකට 200+ නේද..
    නයින් gb වලට ලිමිට් කරල තියෙන්නෙ ඇයි කියල ඇහුවෙ නැද්ද ? පැකේජ් එක මාරු කරල නැතුව ඇති උන්.. ඒකටත් තුන්සීයක් ද කොහෙද දානවා පැකේජ් එක මාරු කරන්න උන්..

    9Y7qmQ3.png
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    අමතර gb එකකට 200+ නේද..
    නයින් gb වලට ලිමිට් කරල තියෙන්නෙ ඇයි කියල ඇහුවෙ නැද්ද ? පැකේජ් එක මාරු කරල නැතුව ඇති උන්.. ඒකටත් තුන්සීයක් ද කොහෙද දානවා පැකේජ් එක මාරු කරන්න උන්..

    9Y7qmQ3.png

    night gb keeyen passeda ban tiyenne
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ammapa ubalanam sirama slt anathayo...kata kadenakan kochchara kiwwath wadak na lankabell ganin kiyala ...200 GB paninawa hama masema...kisima awulak na...