උබට නිකන් හම්බෙන කිසි දෙයක් ඔරොත්තු දෙන්නෑ. බලපන් කාර් එක, බයික් එක, පාමසි කෑල්ල දැන් මැශින් එක. ඊලග පාර හෙනේ වදින්නේ උබෙ තට්ටෙට.
Uba ethaninda bn computer repair karanne?ඕවා හරියන්නේ නෑ. පානදුරේ තියෙනවලු KL COMPUTERS කියලා ලොකු ෂොප් එකක්. අන්න ඒකට ගෙනියපන්.![]()
ඇයි බන් හතර වටේ දුවන්නේ PC එක හදා ගන්න ? උබට තනියම හදා ගන්න බැරිද ? මමනම් තනියම බන් හදා ගන්නේ මම ලග Backup Pc එකක් තියෙනවා. එක මම Used කෑලි වලින් හැදුවේ Core 2 Quad Q9400 එකක් මගේ එක වැඩ නැති වුන ගමන් මම අරකෙ කෑලි එක්ක සෙට් කරලා බලනවා (දෝෂය අනුව හිතලා තමා හයි කරන්නේ නැතිනම් දෙකේම කෑලි පිච්චෙන්න පුළුවන් නිසා)කැඩිච්ච මැසිම උස්සගෙන එහෙට්ට දුවනවා, මෙහෙට්ට දුවනවා ඇරපු මැසිම් හදන කඩයක් හොයාගෙන.
සිංහලුන්ගෙ අවුරුදු තාම ඉවර නෑ. මුන් තාම අවුරුදු කනවා අපිටත් වැඩක් කරගන්න නෑ..![]()
පවර් සප්ලයි එක වැඩ නෑ. බෝඩ් එක වැඩද බලන්න වෙන පවර් සප්ලයි එකක් නෑ..ඇයි බන් හතර වටේ දුවන්නේ PC එක හදා ගන්න ? උබට තනියම හදා ගන්න බැරිද ? මමනම් තනියම බන් හදා ගන්නේ මම ලග Backup Pc එකක් තියෙනවා. එක මම Used කෑලි වලින් හැදුවේ Core 2 Quad Q9400 එකක් මගේ එක වැඩ නැති වුන ගමන් මම අරකෙ කෑලි එක්ක සෙට් කරලා බලනවා (දෝෂය අනුව හිතලා තමා හයි කරන්නේ නැතිනම් දෙකේම කෑලි පිච්චෙන්න පුළුවන් නිසා)
Power Supply එක තමයි ඔකේ යන්න ඇත්තේ 24-pin Main Connector එකේ කොළ , කළු වයර් දෙක ෂොට් කරලා බලන්න Power Supply එකේ Fan එක කැරකෙනවා ද කියලා. එක වැඩ නැතිනම් ඔයාගේ Power Supply එක තමයි යන්න ඇත්තේ එක දාලා බලන්න. Used කෑලි ගන්නවා නම් මේකෙන් ගන්න https://neoview.lk/price_list පරණ කෑලි උනාට කැඩෙන්නේ නැහැ උන්ගේ බඩු හොදයි මේ අංකයට Whatsapp එකක් දාලා කුරියර් කරලා ගෙන්න ගන්න පුළුවන් 070 33 43 484
පවර් සප්ලයි එක වැඩ නෑ. බෝඩ් එක වැඩද බලන්න වෙන පවර් සප්ලයි එකක් නෑ..
kisa gothami wage mahana wenna aethiමොකද කරගත්තේ
කතෝලිකයා අපායට යන්න ලෑස්තියි වගේ![]()
Kisa Gothami !!!