මාත් හරියට කිසා ගෝතමී වගේ.. :(

Morbius

Well-known member
  • උබට නිකන් හම්බෙන කිසි දෙයක් ඔරොත්තු දෙන්නෑ. බලපන් කාර් එක, බයික් එක, පාමසි කෑල්ල දැන් මැශින් එක. ඊලග පාර හෙනේ වදින්නේ උබෙ තට්ටෙට.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    කැඩිච්ච මැසිම උස්සගෙන එහෙට්ට දුවනවා, මෙහෙට්ට දුවනවා ඇරපු මැසිම් හදන කඩයක් හොයාගෙන.
    සිංහලුන්ගෙ අවුරුදු තාම ඉවර නෑ. මුන් තාම අවුරුදු කනවා අපිටත් වැඩක් කරගන්න නෑ.. 😤
    ඇයි බන් හතර වටේ දුවන්නේ PC එක හදා ගන්න ? උබට තනියම හදා ගන්න බැරිද ? මමනම් තනියම බන් හදා ගන්නේ මම ලග Backup Pc එකක් තියෙනවා. එක මම Used කෑලි වලින් හැදුවේ Core 2 Quad Q9400 එකක් මගේ එක වැඩ නැති වුන ගමන් මම අරකෙ කෑලි එක්ක සෙට් කරලා බලනවා (දෝෂය අනුව හිතලා තමා හයි කරන්නේ නැතිනම් දෙකේම කෑලි පිච්චෙන්න පුළුවන් නිසා)

    Power Supply එක තමයි ඔකේ යන්න ඇත්තේ 24-pin Main Connector එකේ කොළ , කළු වයර් දෙක ෂොට් කරලා බලන්න Power Supply එකේ Fan එක කැරකෙනවා ද කියලා. එක වැඩ නැතිනම් ඔයාගේ Power Supply එක තමයි යන්න ඇත්තේ එක දාලා බලන්න. Used කෑලි ගන්නවා නම් මේකෙන් ගන්න https://neoview.lk/price_list පරණ කෑලි උනාට කැඩෙන්නේ නැහැ උන්ගේ බඩු හොදයි මේ අංකයට Whatsapp එකක් දාලා කුරියර් කරලා ගෙන්න ගන්න පුළුවන් 070 33 43 484
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara

    පවර් සප්ලයි එක වැඩ නෑ. බෝඩ් එක වැඩද බලන්න වෙන පවර් සප්ලයි එකක් නෑ..
     
    • Sad
    Reactions: amino

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    පවර් සප්ලයි එක වැඩ නෑ. බෝඩ් එක වැඩද බලන්න වෙන පවර් සප්ලයි එකක් නෑ..

    Power Supply එකක් අරගෙන දාලා බලන්න මචන්. Sure එකට එක විතරක් යන්න ඇත්තේ. මම දුන්න කඩේ අඩුවට Brand new Power Supply තියෙනවා එක 17 ඉදලා Open කියලා තිබුණේ
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    n4S7CGz.gif

    Kisa Gothami !!!
    කතෝලිකයා අපායට යන්න ලෑස්තියි වගේ
     
    • Haha
    Reactions: pasansnoop