Mokakda wela thiyenne. Issue eka kiyapan.කැඩිච්ච මැසිම උස්සගෙන එහෙට්ට දුවනවා, මෙහෙට්ට දුවනවා ඇරපු මැසිම් හදන කඩයක් හොයාගෙන.
සිංහලුන්ගෙ අවුරුදු තාම ඉවර නෑ. මුන් තාම අවුරුදු කනවා අපිටත් වැඩක් කරගන්න නෑ..![]()
මයික්‍රෝ සිටි කොහෙද බන් තිබ්බෙ? මුලින්ම PC care කියලා තිබ්බා කච්චේරියා එහ පැත්තෙ සෙන්ජෝන්ස් එක ගාව. එතන හිටපු එක එකා විසිරිලා දැන් දාලා තියෙනවා it partner කියල එකක් පොලීසිය එහා පත්තෙ කඩ පේලියේ. ඒකෙ ඉන්නවා හිරාන් කියල කොල්ලෙක්. ඌ ඒ කාලෙ PC care එකේ හිටියෙ. එතනට ගෙනිහිල්ලා මම හදන්නෙ.PC world ekenda hadanne?
mama ekaparak laptop eke podi software awulak awith hadanna aran giya. mama ethana wadi wela innakota podi kollek aawa computer ekak ussan internet wada karanne na kiyala. ethana hitapu ekaa malli meke settings wenas wela tyennne aapahu windows gahanna oona kiyala windows gahanna gaththa. passe mata kiwwa laptop eka thiyala yanna hadala call ekak dennam kiyala. ethana hitapu ekek mata receipt ekak liyala dunna,eke uu liyala thibbe bali akuren windos 10 kiyala. uuma tamayi ara podi kollage pc ekata windows gahanna kiwwe. mama kamak na kiyala aapahu aran awith mama ma hadagaththa..
kaluthara wena hoda kadayak tyenawada kiyala mama nm danne na. issara thibba Micro City kiyala kadayak ethana kollo 2-3 denek hitiya hoda. un nm salli galawanne na boru kiyala. adurana hinda podi awulak thibboth magen salli ganneth na oona na kiyala. ungen tamayi man e dawaswala computer services wagema computer parts gaththe. dan e kollo 2-3 dena na. wena un wagayak inne. looka horu.
ඕවා හරියන්නේ නෑ. පානදුරේ තියෙනවලු KL COMPUTERS කියලා ලොකු ෂොප් එකක්. අන්න ඒකට ගෙනියපන්.මයික්‍රෝ සිටි කොහෙද බන් තිබ්බෙ? මුලින්ම PC care කියලා තිබ්බා කච්චේරියා එහ පැත්තෙ සෙන්ජෝන්ස් එක ගාව. එතන හිටපු එක එකා විසිරිලා දැන් දාලා තියෙනවා it partner කියල එකක් පොලීසිය එහා පත්තෙ කඩ පේලියේ. ඒකෙ ඉන්නවා හිරාන් කියල කොල්ලෙක්. ඌ ඒ කාලෙ PC care එකේ හිටියෙ. එතනට ගෙනිහිල්ලා මම හදන්නෙ.
උඹ ගෙනිච්ච PC world එක කුමර එක පල්ලේහා එකද? තව PC world එකක් කියල කටුකුරුන්දෙ ප්‍රිස්කා එක ඉස්සරහ.
එක මුස්ලිම් කඩයක් නැ බන් මැසිම් හදන. ෆෝන් කඩ තමා මුස්ලිම් උන් කරන්නෙ. අනික්වා CCTVMuslim kada arala aththe kaluwo
![]()
වහලා බන්.PC World එකේ බැලුවද
අවුලක් නෑ හෙට කලුතර එක අරිනවා කිව්ව...RL techzone
+94 76 585 9500
Oken ahapan. Matugama tinne kade.
තනියම හදාගන්න පාර්ට්ස් නෑනෙ බන්. පවර් ස්ප්ලයි එකක් වත් ගහලා චෙක් කරගන්න.ඕක තනියම හදා ගන්නකො. PC උස්සගෙන කඩවල් ගානේ යන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති පොඩි උන් හරි වයසක අය හරි![]()
කොල්ලෙක්ගෙ ගෙදරකට ගිහිල්ලා චෙක් කලා. ඌ චෙක් කරලා කිව්වා PSU එක නම් ගිහිල්ලා කියල. පස්සෙ ඌ ගාව වෙන PSU එකක් නැති නිසා තව PSU තියෙන කඩයක් හොයාගෙන ගියා. පොඩි පොට් එකක තිබ්බා W450 එකක්. ඒක ගැහුවටත් ඕන් වුනේ නෑ. ඌ කිව්වෙ බෝඩ් එකත් ගිහින් කියලා. හොඳටම බලන්න වෙන්නෙ හෙට තමා.මොකද බ්‍රෝ කරේ? ගොඩ දා ගත්තද? PSU එක තමයි කේස් වෙලා ඇත්තේ.![]()
PSU එහෙම ලේසියෙන් යන්නෙ නෑ. ඕකෙ තියෙනව බන් fuse එකක්. අන්න ඒක ගිහිල්ලද බලන්න. මුලින්ම මේ පහළ වීඩියෝ එකේ වගේ කරල බලන්න PSU එක සිරාවට අවුල්ද කියල.කොල්ලෙක්ගෙ ගෙදරකට ගිහිල්ලා චෙක් කලා. ඌ චෙක් කරලා කිව්වා PSU එක නම් ගිහිල්ලා කියල. පස්සෙ ඌ ගාව වෙන PSU එකක් නැති නිසා තව PSU තියෙන කඩයක් හොයාගෙන ගියා. පොඩි පොට් එකක තිබ්බා W450 එකක්. ඒක ගැහුවටත් ඕන් වුනේ නෑ. ඌ කිව්වෙ බෝඩ් එකත් ගිහින් කියලා. හොඳටම බලන්න වෙන්නෙ හෙට තමා.
katukurunda paththe idan enakota philips hospital eka pahu karala issarahata giyahama e paththe tamayi micro city eka thibbe.මයික්‍රෝ සිටි කොහෙද බන් තිබ්බෙ? මුලින්ම PC care කියලා තිබ්බා කච්චේරියා එහ පැත්තෙ සෙන්ජෝන්ස් එක ගාව. එතන හිටපු එක එකා විසිරිලා දැන් දාලා තියෙනවා it partner කියල එකක් පොලීසිය එහා පත්තෙ කඩ පේලියේ. ඒකෙ ඉන්නවා හිරාන් කියල කොල්ලෙක්. ඌ ඒ කාලෙ PC care එකේ හිටියෙ. එතනට ගෙනිහිල්ලා මම හදන්නෙ.
උඹ ගෙනිච්ච PC world එක කුමර එක පල්ලේහා එකද? තව PC world එකක් කියල කටුකුරුන්දෙ ප්‍රිස්කා එක ඉස්සරහ.
මේ දවස්වල සුදු වෝල්ටර් දෙහිවල අහස යට වියළි සමෙන් පීඩා විඳිනවා කියලා කියනවා මතකයි.@Walter White වහාම පිරිසක් යවන්න සියලුම ආම්පන්න සමඟ....
එච්චර ආදරයක්@Heshan Daminda අනුරාධයා මට pm එකක් දාලා තිබ්බ උන් එන ගමන් කියලා. කළුතර කොහෙන්ද ඇහුව බහින්න ඕන.![]()
මුගේ කැඩිලා නැත්තේ පතිවත විතරයි බන්@Walter White වහාම පිරිසක් යවන්න සියලුම ආම්පන්න සමඟ....
කුරුණෑගල ගිහින් වෙච්ච දෙයක් ඔයිමේ දවස්වල සුදු වෝල්ටර් දෙහිවල අහස යට වියළි සමෙන් පීඩා විඳිනවා කියලා කියනවා මතකයි.
PSU එහෙම ලේසියෙන් යන්නෙ නෑ. ඕකෙ තියෙනව බන් fuse එකක්. අන්න ඒක ගිහිල්ලද බලන්න. මුලින්ම මේ පහළ වීඩියෝ එකේ වගේ කරල බලන්න PSU එක සිරාවට අවුල්ද කියල.![]()
Gold ewa honda naddaබාල පවර් සප්ලයි වලින් තමයි 90% ලෙඩ එන්නෙ
මදර්බෝඩ් එහෙම යන්නෙම ඒක නිසා