මාත් හරියට කිසා ගෝතමී වගේ.. :(

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කැඩිච්ච මැසිම උස්සගෙන එහෙට්ට දුවනවා, මෙහෙට්ට දුවනවා ඇරපු මැසිම් හදන කඩයක් හොයාගෙන.
    සිංහලුන්ගෙ අවුරුදු තාම ඉවර නෑ. මුන් තාම අවුරුදු කනවා අපිටත් වැඩක් කරගන්න නෑ.. 😤
    Mokakda wela thiyenne. Issue eka kiyapan.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,206
    1
    101,032
    113
    34
    Kalutara
    PC world ekenda hadanne?
    mama ekaparak laptop eke podi software awulak awith hadanna aran giya. mama ethana wadi wela innakota podi kollek aawa computer ekak ussan internet wada karanne na kiyala. ethana hitapu ekaa malli meke settings wenas wela tyennne aapahu windows gahanna oona kiyala windows gahanna gaththa. passe mata kiwwa laptop eka thiyala yanna hadala call ekak dennam kiyala. ethana hitapu ekek mata receipt ekak liyala dunna,eke uu liyala thibbe bali akuren windos 10 kiyala. uuma tamayi ara podi kollage pc ekata windows gahanna kiwwe. mama kamak na kiyala aapahu aran awith mama ma hadagaththa. 😂.

    kaluthara wena hoda kadayak tyenawada kiyala mama nm danne na. issara thibba Micro City kiyala kadayak ethana kollo 2-3 denek hitiya hoda. un nm salli galawanne na boru kiyala. adurana hinda podi awulak thibboth magen salli ganneth na oona na kiyala. ungen tamayi man e dawaswala computer services wagema computer parts gaththe. dan e kollo 2-3 dena na. wena un wagayak inne. looka horu.
    මයික්‍රෝ සිටි කොහෙද බන් තිබ්බෙ? මුලින්ම PC care කියලා තිබ්බා කච්චේරියා එහ පැත්තෙ සෙන්ජෝන්ස් එක ගාව. එතන හිටපු එක එකා විසිරිලා දැන් දාලා තියෙනවා it partner කියල එකක් පොලීසිය එහා පත්තෙ කඩ පේලියේ. ඒකෙ ඉන්නවා හිරාන් කියල කොල්ලෙක්. ඌ ඒ කාලෙ PC care එකේ හිටියෙ. එතනට ගෙනිහිල්ලා මම හදන්නෙ.

    උඹ ගෙනිච්ච PC world එක කුමර එක පල්ලේහා එකද? තව PC world එකක් කියල කටුකුරුන්දෙ ප්‍රිස්කා එක ඉස්සරහ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,973
    113
    Mother Earth

    ඕවා හරියන්නේ නෑ. පානදුරේ තියෙනවලු KL COMPUTERS කියලා ලොකු ෂොප් එකක්. අන්න ඒකට ගෙනියපන්. 🤷‍♂️
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,206
    1
    101,032
    113
    34
    Kalutara
    Muslim kada arala aththe kaluwo

    it-before-holiday.jpg
    එක මුස්ලිම් කඩයක් නැ බන් මැසිම් හදන. ෆෝන් කඩ තමා මුස්ලිම් උන් කරන්නෙ. අනික්වා CCTV

    PC World එකේ බැලුවද
    වහලා බන්.

    RL techzone
    +94 76 585 9500
    Oken ahapan. Matugama tinne kade.
    අවුලක් නෑ හෙට කලුතර එක අරිනවා කිව්ව...

    ඕක තනියම හදා ගන්නකො. PC උස්සගෙන කඩවල් ගානේ යන්නේ මෙලෝ දෙයක් දන්නේ නැති පොඩි උන් හරි වයසක අය හරි :lol:
    තනියම හදාගන්න පාර්ට්ස් නෑනෙ බන්. පවර් ස්ප්ලයි එකක් වත් ගහලා චෙක් කරගන්න.

    මොකද බ්‍රෝ කරේ? ගොඩ දා ගත්තද? PSU එක තමයි කේස් වෙලා ඇත්තේ. 🤷‍♂️
    කොල්ලෙක්ගෙ ගෙදරකට ගිහිල්ලා චෙක් කලා. ඌ චෙක් කරලා කිව්වා PSU එක නම් ගිහිල්ලා කියල. පස්සෙ ඌ ගාව වෙන PSU එකක් නැති නිසා තව PSU තියෙන කඩයක් හොයාගෙන ගියා. පොඩි පොට් එකක තිබ්බා W450 එකක්. ඒක ගැහුවටත් ඕන් වුනේ නෑ. ඌ කිව්වෙ බෝඩ් එකත් ගිහින් කියලා. හොඳටම බලන්න වෙන්නෙ හෙට තමා.
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,973
    113
    Mother Earth
    කොල්ලෙක්ගෙ ගෙදරකට ගිහිල්ලා චෙක් කලා. ඌ චෙක් කරලා කිව්වා PSU එක නම් ගිහිල්ලා කියල. පස්සෙ ඌ ගාව වෙන PSU එකක් නැති නිසා තව PSU තියෙන කඩයක් හොයාගෙන ගියා. පොඩි පොට් එකක තිබ්බා W450 එකක්. ඒක ගැහුවටත් ඕන් වුනේ නෑ. ඌ කිව්වෙ බෝඩ් එකත් ගිහින් කියලා. හොඳටම බලන්න වෙන්නෙ හෙට තමා.
    PSU එහෙම ලේසියෙන් යන්නෙ නෑ. ඕකෙ තියෙනව බන් fuse එකක්. අන්න ඒක ගිහිල්ලද බලන්න. මුලින්ම මේ පහළ වීඩියෝ එකේ වගේ කරල බලන්න PSU එක සිරාවට අවුල්ද කියල. 🤷‍♂️
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අකුණක් ගහලා නම් පවර් සප්ලයි එක යනවා ගොඩක් වෙලාවට 99%😭 මදර් බෝඩ් ප්‍රොසෙසර් යන්නත් චාන්ස් එක තියනවා. 60% 65% මැසිම තියලා එන්න එපා ලග ඉදලම චෙක් කරවා ගන්න. දන්නවනෙ අපේ කට්ටිය ඉතිං 🤐
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,351
    1
    17,039
    113
    −273.15°C
    මයික්‍රෝ සිටි කොහෙද බන් තිබ්බෙ? මුලින්ම PC care කියලා තිබ්බා කච්චේරියා එහ පැත්තෙ සෙන්ජෝන්ස් එක ගාව. එතන හිටපු එක එකා විසිරිලා දැන් දාලා තියෙනවා it partner කියල එකක් පොලීසිය එහා පත්තෙ කඩ පේලියේ. ඒකෙ ඉන්නවා හිරාන් කියල කොල්ලෙක්. ඌ ඒ කාලෙ PC care එකේ හිටියෙ. එතනට ගෙනිහිල්ලා මම හදන්නෙ.

    උඹ ගෙනිච්ච PC world එක කුමර එක පල්ලේහා එකද? තව PC world එකක් කියල කටුකුරුන්දෙ ප්‍රිස්කා එක ඉස්සරහ.
    katukurunda paththe idan enakota philips hospital eka pahu karala issarahata giyahama e paththe tamayi micro city eka thibbe.
    pc world kumara eka gawa ekata tamayi genichche.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,351
    1
    17,039
    113
    −273.15°C
    @Walter White වහාම පිරිසක් යවන්න සියලුම ආම්පන්න සමඟ....
    මේ දවස්වල සුදු වෝල්ටර් දෙහිවල අහස යට වියළි සමෙන් පීඩා විඳිනවා කියලා කියනවා මතකයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    @Walter White වහාම පිරිසක් යවන්න සියලුම ආම්පන්න සමඟ....
    මුගේ කැඩිලා නැත්තේ පතිවත විතරයි බන් 🤭

    මේ දවස්වල සුදු වෝල්ටර් දෙහිවල අහස යට වියළි සමෙන් පීඩා විඳිනවා කියලා කියනවා මතකයි.
    කුරුණෑගල ගිහින් වෙච්ච දෙයක් ඔයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,206
    1
    101,032
    113
    34
    Kalutara
    PSU එහෙම ලේසියෙන් යන්නෙ නෑ. ඕකෙ තියෙනව බන් fuse එකක්. අන්න ඒක ගිහිල්ලද බලන්න. මුලින්ම මේ පහළ වීඩියෝ එකේ වගේ කරල බලන්න PSU එක සිරාවට අවුල්ද කියල. 🤷‍♂️

    ඔහොම තමා චෙක් කලේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අමනුෂ්‍ය දෝෂයක් වගේ …

    අල්ලපු ගෙදර නංගී නැති වීමත් එක්ක එන මුසල පිබිදීමක් …

    වහාම කුසල් රැස් කරන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට පුදුම වදයක් වුන #රියෙක්ගේ හෙනයක් වැදුන කොම්පූටරයක් සෙට්වෙලා කෑල්ලෙන් කෑල්ල අලුතින් දැම්මා. ඇත්තටම ගිහින් තිබුනේ මොනිටරේ ෆියුස් එක. 😁
     
    • Wow
    Reactions: Heshan Daminda

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    බාල පවර් සප්ලයි වලින් තමයි 90% ලෙඩ එන්නෙ
    මදර්බෝඩ් එහෙම යන්නෙම ඒක නිසා
     
    • Sad
    Reactions: Heshan Daminda