මාතෘ සායනයේ අමානුෂිකත්වය,

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama nam palaweni ekata giyeth den dewani ekata yanneth game clinic ekata thamai. lankawe midwifelage higayak thiyenawa. ape gamata inna kena giya mase retire una. thawama aluth kenek nehe. podi ekata gahapu serama injections gahanneth clinic eken. weda karana thena pradaniya awul nam weda karana unuth awul..

    ආ.. බාටා මාමේ..
    බාටයියයි
    බාටක්කයි
    පොඩි බාටයි
    හිච්චි බාටයි
    :love::love::love::love:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පොඩි ස්පයි කැමරා එකක් අරන් යවපන්. බබා හම්බඋනාට පස්සේ නෙට් එකට දාපන්.
    මෙහේ නම් එහෙම නෑ, මමත් වයිෆ් එක්ක ගිහින් තියෙනවා. හැබැයි ගොන් වැඩ කරන උන්ට නම් බනිනවා.
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    කම්ප්ලේන් කරන්න පුළුවන් නිර්නාමිකව..වීඩියෝ හරි රේකොඩින් එකක් ගන්න පුලුවන්නම් හොදයි
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ස්තුති හැමෝටම මම හිතුව නිර්නාමිකව පැමිණිල්ලක් දාලා බලන්න.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    උඹේ කැමැත්තක්. මමත් එහෙම තමා හිතන් ඉන්නේ නම්. ඒත් අද මේ තියෙන තත්වේ හෙට නැතිවෙයිද කවුද දන්නේ මචං. එහෙම හිතලා කෝකටත් කියලා ගමෙ ක්ලිනික් ගියා. උදේ 5.30 ඉඳන් පෝලිමේ ඉඳලා, මදුරුවෝ තල තල ඉඳලා අංක ගත්තෙ මම. දැනට මගේ දරුවා මාසෙකට පාරක් බලන්නේ Dr. L.P.C. Saman Kumara. ඒත් තවම දරුවවත් ගමේ ක්ලිනික් එකට ඇන්න යනවා මාසෙකට සැරයක්. ඔව්වා කියන්න බෑ නේ බන්. හෙට මම මලොත් මොකද වෙන්නේ..;)

    Ammo numbers gannath oneda?:sorry: Dan rata yana widiha baluwama okkoma karala thiyaganna eka hondai wage thamai.:eek:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    mama nam palaweni ekata giyeth den dewani ekata yanneth game clinic ekata thamai. lankawe midwifelage higayak thiyenawa. ape gamata inna kena giya mase retire una. thawama aluth kenek nehe. podi ekata gahapu serama injections gahanneth clinic eken. weda karana thena pradaniya awul nam weda karana unuth awul..

    ඔව් මචං ප්‍රධානියාත් ඒ වගේ තමයි, හැබැයි පොර expereance තියෙන කෙනෙක්, ඒ ඩොක්ටර් අම්මලට කතා කරන්නෙත් එහෙම midwife ta කතා කරන්නෙත් එහම, ඒ මදිවට midwife marry කරලා නැ මචං ගොඩක් වයසයි. මොනාහරි ප්‍රසන ඇති ඒ ඒ අයට. සමහර විට
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    mage wife pregnant machan palaweni baba. api private hospital ekaka thama doctor ta pennaneth baba hamba wenna plan karala thiyenne. habei game clinic ekata wife yanawa mamath dawas 2kgiya. ethana inna midwife lanam mara helpful machan. samahara kalakanni innawa ban, uba government hospital ekakatanam yanna inne case daganna epa iwasala hitapan. clinic wala inna aya hospital ekakth ekka connection thiyanawane.

    ඔව් එකයි මේ බලන් ඉන්නේ මචං කරන්න දෙයක් නැතිව ඉවසගෙන.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ammo numbers gannath oneda?:sorry: Dan rata yana widiha baluwama okkoma karala thiyaganna eka hondai wage thamai.:eek:

    අනික දරුවා ලැබුනට පස්සේ ඉන්ජෙක්ශන් එහෙමත් ඔක්කොම ගමේ ක්ලිනික් එකෙන් ගහනවා නොමිලයේම. අනිත් ක්ලිනික් වල කොලිටිය ගැන නම් දන්නේ නෑ. ඒත් අපේ ක්ලිනික් එකේ ඉන්ජෙක්ශන් එක හොඳා කියලා ඒවට එන්න අම්මලා කියනවා මම අහගෙන.. මම ප්‍රයිවෙට් ගැසුවේ. මාස දෙකේ එකට රු. 4040යි. හතරේ එකට රු.6020යි. හයේ එකට රු.8980යි. (අමතර ඉන්ජෙක්ශන් එක්ක. පොතේ ලියලා තියෙන ඒවට අමතරවත් ගැහුවා) තා ඉස්සරහට කොච්චර තියෙනවද බන්. ඒ නිසා ඔව්වා නිකං, බැනුම් අහන්න වෙනවා, කට්ට කන්න තියෙනවා කියලා හිතලා අතෑරල දාන්න එපා. උඹට සල්ලි තියෙනකන් ප්‍රයිවෙට් පලයං. කෝකටත් ගමේ එකටත් පලයං.
    මුස්ලිම් උන් බලපන්. උන් එන්නෙම රජයේ රෝහලට හරි ගමේ ක්ලිනික් එකට හරි. නිකං දෙන්නේ කොතනද. උන් එතන ඇති... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් මචං ප්‍රධානියාත් ඒ වගේ තමයි, හැබැයි පොර expereance තියෙන කෙනෙක්, ඒ ඩොක්ටර් අම්මලට කතා කරන්නෙත් එහෙම midwife ta කතා කරන්නෙත් එහම, ඒ මදිවට midwife marry කරලා නැ මචං ගොඩක් වයසයි. මොනාහරි ප්‍රසන ඇති ඒ ඒ අයට. සමහර විට

    පොර සෝකේ...

    ඒ උනාට උන් පට්ට එක්ස්පිරියන්ස් ඈ.. ඒ එක්ස්පීරියන්ස් එක ප්‍රයිවෙට් හොස්පිටල් වල නර්ස්ලට ලොවෙත් නෑ...
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පොර සෝකේ...

    ඒ උනාට උන් පට්ට එක්ස්පිරියන්ස් ඈ.. ඒ එක්ස්පීරියන්ස් එක ප්‍රයිවෙට් හොස්පිටල් වල නර්ස්ලට ලොවෙත් නෑ...

    මම එහෙම කිව්වේ මෙතන ප්‍රධාන ඩොක්ටර් අවුරුදු ගණනකින් වෙනස් වෙලා නැහැ, සමහර ඇය කියනවා එයට පළපුරුදු නිසා ලසියෙන් කවුරුත් කියන දේවල් ගණන් ගන්නේ නැහැ කියලා, අපි වෙන දේවල් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ.

    මට නිකමට හිතුන midwife marry කරලා නැති නිසා අම්මලත් එක්ක මොකක් හරි තරහක් එහෙම තියෙනවද කියලා බං, හා එහෙම වෙන්න බැරිද.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම එහෙම කිව්වේ මෙතන ප්‍රධාන ඩොක්ටර් අවුරුදු ගණනකින් වෙනස් වෙලා නැහැ, සමහර ඇය කියනවා එයට පළපුරුදු නිසා ලසියෙන් කවුරුත් කියන දේවල් ගණන් ගන්නේ නැහැ කියලා, අපි වෙන දේවල් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ.

    මට නිකමට හිතුන midwife marry කරලා නැති නිසා අම්මලත් එක්ක මොකක් හරි තරහක් එහෙම තියෙනවද කියලා බං, හා එහෙම වෙන්න බැරිද.

    ඒක තමා මම කීවේ පොර සෝකේ කියලා :P
    කොහෙද ක්ලිනික් එක?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    ඒක තමා මම කීවේ පොර සෝකේ කියලා :P
    කොහෙද ක්ලිනික් එක?

    Ithin oya okata ena ammalage husband kenekta kiwwanam oya soke nathi karala denawane. Ammalata hondak wenawanam husband la okata akamathi weida man ahanne? :D
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මට හිතෙන්නෙ ඔය කියන මොනවහරි දවස් දෙක තුනක් රෙකෝඩ් කරල (වීඩියෝ) පළාත් සෞඛ්‍ය නිලධාරියෙක් සම්බන්ද වෙලා දීපන්... එතකොට හරි

    100% true machan :yes:

    Habai eka anith ayatath karanna kiyanna mokada rajayen oya set eka maaru karath samahara welaawata aluthin ena set ekka ubalagen paliganna balai :(

    Ara ambulance driver kenek ge scene ekak video karalaa live @ 8 daala, a driver ta kela unaa :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    complain එකක් දහන් බං
    මං අද දහටම දැක්ක ඔය සීන් එකක්
    අටෙන්ඩන්ට් කෙනෙක්
    මං කොහොමත් තම්බි සීන් වලට අවුල මචන්
    එත් එ ගැනී බැනපු විදිහට මං දෙසන්න ගියේ
    හිටපු ඩොකෙක් එපා මල්ලි කියල මව පැත්තකට අරන් ගියා
    තම්බි නෙමෙයි කවුරු උනත් අම්ම කෙනෙක්ට කතා කරන විදිහක් තියනව
    හැම අම්මටම එ ගැනී එහෙම කතා කාලේ
    මං complain එකක් නම් දාලා ආවේ
    උබත් complain කරහන්
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආණ්ඩුවේ ගොඩක් තැන වල හැටි ඔහොම තමා .උන් හිතන් ඉන්නේ උන්ට වද දෙන්න එන උන් කියල .එත් උන්ගේ නඩත්තුව කරන්නේ මේ එන මිනිස්සු නේද කියල හිතන්නේ නැහැ .
    හොද ආයතන ගොඅක් තියෙනවා .අතරින් පතර ඔහොම බල්ලොත් ඉන්නවා:angry: