තැනනම් හොදයි බං ඔය යන්න හදන එවුන් තමයි හරියන්නෙ නැත්තෙ
අනිත් එක උරාජ්ගෙ බස් එකේ......... අපෝ............... බෑ.
අනිත් එක උරාජ්ගෙ බස් එකේ......... අපෝ............... බෑ.

උබ මේ මොනාද කියවන්නේ
මම බය උනත් එක්ක
මෙහෙම ගියොත් උබ ගැනත් යම් යම් දෙ එලි වෙයි

තැනනම් හොදයි බං ඔය යන්න හදන එවුන් තමයි හරියන්නෙ නැත්තෙ
අනිත් එක උරාජ්ගෙ බස් එකේ......... අපෝ............... බෑ.
නියම පෝස්ට් එක මචන්
මමත් කොත් දූවට ගිහින් තියෙනවා.
එනකොට බෝට්ටුව අරන් ආවෙ පන්සලේ හාමුදුරුවො
මෙච්චර කල් මං හිතන් හිටියෙ තාම දූපත් 64ම තියෙනවා කියලා![]()
mchn maxxa post ekak..
poddak kiyapan kohomada madu ganga balanna enna ona widiha..?
+
kandy idanඋඹ එන්නේ කොහෙ ඉදන්ද????
කොලඹ ඉදන් එනවා නම් බලපිටියෙන් බෑහෑපන්. 81 කිලෝ මීටර්. වගේ ඈති. ටවුන් එකේ ඉදන් 1 KM වගේ ගාල්ල පෑත්තට යනකොට boat service thiyenawa