මාදු ගඟේ සවාරියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තැනනම් හොදයි බං ඔය යන්න හදන එවුන් තමයි හරියන්නෙ නැත්තෙ

    අනිත් එක උරාජ්ගෙ බස් එකේ......... අපෝ............... බෑ.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියම පෝස්ට් එක මචන් :):)
    මමත් කොත් දූවට ගිහින් තියෙනවා.:yes::yes::P
    එනකොට බෝට්ටුව අරන් ආවෙ පන්සලේ හාමුදුරුවො :D
    මෙච්චර කල් මං හිතන් හිටියෙ තාම දූපත් 64ම තියෙනවා කියලා :dull::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    උබ මේ මොනාද කියවන්නේ :angry:

    මම නෙමෙයි තරින්දයා කිව්වෙ:sorry: මම බය උනත් එක්ක:( මෙහෙම ගියොත් උබ ගැනත් යම් යම් දෙ එලි වෙයි:rofl::P
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    තැනනම් හොදයි බං ඔය යන්න හදන එවුන් තමයි හරියන්නෙ නැත්තෙ

    අනිත් එක උරාජ්ගෙ බස් එකේ......... අපෝ............... බෑ.

    උඹට වඩා නම් මුන් හොදයි
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    නියම පෝස්ට් එක මචන් :):)
    මමත් කොත් දූවට ගිහින් තියෙනවා.:yes::yes::P
    එනකොට බෝට්ටුව අරන් ආවෙ පන්සලේ හාමුදුරුවො :D
    මෙච්චර කල් මං හිතන් හිටියෙ තාම දූපත් 64ම තියෙනවා කියලා :dull::rofl:

    ආ ඒ ගොඩක් කල් මචන්
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    mchn maxxa post ekak..
    poddak kiyapan kohomada madu ganga balanna enna ona widiha..?
    +

    උඹ එන්නේ කොහෙ ඉදන්ද????

    කොලඹ ඉදන් එනවා නම් බලපිටියෙන් බෑහෑපන්. 81 කිලෝ මීටර්. වගේ ඈති. ටවුන් එකේ ඉදන් 1 KM වගේ ගාල්ල පෑත්තට යනකොට boat service thiyenawa
     
    Last edited:

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    උඹ එන්නේ කොහෙ ඉදන්ද????

    කොලඹ ඉදන් එනවා නම් බලපිටියෙන් බෑහෑපන්. 81 කිලෝ මීටර්. වගේ ඈති. ටවුන් එකේ ඉදන් 1 KM වගේ ගාල්ල පෑත්තට යනකොට boat service thiyenawa
    kandy idan
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    270254_136891289724278_111970805549660_267485_7405874_n.jpg