මාධවී කෞශල්‍යාගෙ ක්ලිප්එක දැක්කද?
මට නෙට් එකේ තිබිලා තමා මේක මාට්ටු උනේ... උඹලත් මේක දැක්කද? මට පේන්නෙ ටික කලකට ඉස්සෙල්ලා කෙල්ල කාලෙ ගහපු එකක්. මොනා උනත් මාර ලස්සනට කෙල්ල බං..
.
.
.
.
මෙන්න වීඩියෝව
https://www.youtube.com/watch?v=SUh5VyxPOz4
මම හිතන්නෙ මේක ටික කලකට ඉස්සෙල්ලා කෙල්ල කාලෙ ගහපු එකක්. මේකෙ කෙල්ලගෙ තියෙන ගැමි හිනාවට ආස හිතෙනවා බං.. (මං දන්නවා බං මේකි ළමයෙක් ඉන්න මොඩර්න් අම්ම කෙනෙක් කියලා. මම කිව්වෙ වීඩියෝව ගැන)
සින්දුවත් මාර ලස්සනයි.. ඇයි බං වික්ටර් රත්නායක කියපු මේ සින්දුව හිට් උනේ නැත්තෙ එතරම්...
දුවං ආව නෙ මෙතන ලීක් උන වැල ක්ලිප් බලන්න.. එහෙම ආපු උන්ට නම් සොරි. මම කොහේවත් කිව්වෙ නෑනෙ මේක වැල ක්ලිප් එකක්ය කියලා

Last edited: