මාධ්‍යවේදීන්ට කාන්තා පොලිස් ප්‍රහාර

Mr.Tony_Stark

Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    කවරු මොනවා කිවත් දේශපාලත්න්යින් සහ මාධ්‍යවේදීන් කියන දෙගොල්ලම මහා සක්කිලි.මාධ්‍යවේදීන්නුත් මාධ්‍ය නිදහස ඉසරහට දාගෙන කරන්නෙම සක්කිලි වැඩ. උන්ගේ කිසි සදාචාරයක් නෑ. උන්ගේ චැනල් පත්තර ප්‍රොමෝට් වෙනවනම් ඕනි ජරා වැඩක් කරනවා.ලංකාව ඇතුලේ වැඩි තරමක් ප්‍රශ්න ඇතිකරන්නේ,ප්‍රශ්න අව්සන්නේ සහ ජාතිවාදය ඇතිකරන්නේ ඔය හොද මුණ පෙන්නගෙන ඉන්න මීඩියා කාරයෝමතමා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Camera ekak ussagaththama hama ekama hithanne un madyawedeen kiyala. Honda wade oya sakkili haththata. Okun thamai hama labbama Social media dala amuthu rallak athi karanne. Registered media newei nam ekektawath media cover karanna denna narakai.

    Curfew kale hadissiyakata eliyata yanna widihak na samanya minihekta. Camera ekak ussan mun hama labbema ringanawa.
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    අනික වර්තමානය වෙද්දී මිඩියා කියන්නේ හොදම බිස්නස් එකක් . උන් මකෙට් කරන්න ජනතාවගේ ප්‍රශ්න සහ දුක. ප්‍රශ්න සහ දුක් විකුණන් කනවා. අනිත් දේ තමා මම අත්දැකීමෙන්ම දන්නා දෙයක් ඔය පිකට් උද්ගෝෂණ පෙළපාලි වල දී ඕව කරන මිනිස්සු, මිඩියකාරයෝ සහ පොලිසිය අතර ඇතිවෙන ගැටුම් බහුතරක් පටන් ගන්නේ උද්ගොශනේ කරන මිනිස්සු නැතිනම් මීඩියාකාරයෝ එහෙම නාතන් ගැටුමක් ඇතිවෙන තැනට වැඩ කරනවා. එහෙම උනාම ඒ කරපු වැඩේට , උද්ගොෂණයට හොද ප්‍රචාරණයක් හම්බෙනවා හොදට එක ප්ර්මොටේ වෙනවා. අනික නීතිමය තත්ව වලදී පොලිසියෙන් ආරමි එකෙන් වගේ ප්‍රහ්ස්රයක් සිද්ධ උනාම එකේ වාසිය ගන්න පුළුවන් නිසා.
    කුම්බියෝ කතාව බලපු අය මී සිද්දිය දැකල ඇති. එකේ තියන උද්ගෝෂණය සීන් එකේදී මේක හොදට මතුකරලා පෙන්නනවා
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,062
    9,377
    113
    Microsoft
    m
    කවරු මොනවා කිවත් දේශපාලත්න්යින් සහ මාධ්‍යවේදීන් කියන දෙගොල්ලම මහා සක්කිලි.මාධ්‍යවේදීන්නුත් මාධ්‍ය නිදහස ඉසරහට දාගෙන කරන්නෙම සක්කිලි වැඩ. උන්ගේ කිසි සදාචාරයක් නෑ. උන්ගේ චැනල් පත්තර ප්‍රොමෝට් වෙනවනම් ඕනි ජරා වැඩක් කරනවා.ලංකාව ඇතුලේ වැඩි තරමක් ප්‍රශ්න ඇතිකරන්නේ,ප්‍රශ්න අව්සන්නේ සහ ජාතිවාදය ඇතිකරන්නේ ඔය හොද මුණ පෙන්නගෙන ඉන්න මීඩියා කාරයෝමතමා
    mata sirase reporter kenek maha balu wadak kara eka parak:(
     
    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    258
    426
    63
    methana policye unge waraddak thiynwa. nithiya anuwa unta media karayek thallu karanwath gahannawath ba. ee unata oya camera karana ekata oya asse ringanna uwamanawak na ne. metar 2k 3k athin idala oka video kalath oita wada hodata pahadiliwa oya siddiya recode krgnna puluwan.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,157
    1
    28,769
    113
    කවරු මොනවා කිවත් දේශපාලත්න්යින් සහ මාධ්‍යවේදීන් කියන දෙගොල්ලම මහා සක්කිලි.මාධ්‍යවේදීන්නුත් මාධ්‍ය නිදහස ඉසරහට දාගෙන කරන්නෙම සක්කිලි වැඩ. උන්ගේ කිසි සදාචාරයක් නෑ. උන්ගේ චැනල් පත්තර ප්‍රොමෝට් වෙනවනම් ඕනි ජරා වැඩක් කරනවා.ලංකාව ඇතුලේ වැඩි තරමක් ප්‍රශ්න ඇතිකරන්නේ,ප්‍රශ්න අව්සන්නේ සහ ජාතිවාදය ඇතිකරන්නේ ඔය හොද මුණ පෙන්නගෙන ඉන්න මීඩියා කාරයෝමතමා
    සම්පූර්ණ ඇත්ත. මාධ්‍යවේදීන්, දේශපාලුවෝ, බහුතරයක් වෘත්තිය සමිති කාරයෝ, අන්තරේ එවුන්, බහුතරයක් දොස්තරලා හිතන් ඉන්නේ උන් ඉන්නේ නීතියටත් උඩින් කියලා
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    memai machan me huyannala kamarawa ussagena hama reddawal asse ringanna yanakota epa wenawa tama ban ara police ganu kenage position eken hitala balahan ara tadi kellekwa amban karagena eddi mun eka asse kamaragahanna enawa anika mun try karannema provoke karanna balahan ara police karayata kata karapu widiya attatama hitala balahan un police nemeinam wena ekek awith kamarawa munata gahanna wage ellagena awama mala paninne nadda
     
    • Like
    Reactions: S_M_S