මානසිකව වැටිල

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    maasa 3ka wtra idn mage oluwa athule dennek inwa wage mata danenwa, udeta man negative, dawal 12n passe positive, wayasa 21i, eunata jiwithe anthima kale gewanawa wage danenne, man usas adyapaneta try karapu deparama aul una, eetapasse aathma wishwasaya 0ta watuna, dan mata balaporoththu hageem daneem mukuth na wage. Mage wateta hitapu godak eunuth issara idnma mata kiwe mata mukuth ba kiyala. Man untikawath sathi 2kta wtra kalin shift Delet karala damma, :( mata dan minissunwa penta ba, mata danne kalin aathmeka paw pala denwa wage, man mewa kaatawath kiyalath na meeta kalin, hitha nidahas wenta kiyala meke damma, :( :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හ්ම්

    bump bump

    පිළිකා රෝහල පැත්තේ / කොලබ හදිසි අනතුරු අංශයේ වටයක් දාපන්

    ප්‍රශ්න මොනවාද කියලා තේරෙයි
     
    blue_in_rio

    Well-known member
  • කවුද කියන්නේ උබට මුකුත් බෑ කියලා ?
    උබට කම්පියුටරයක් පාවිච්චි කරන්න පුලුවන්.
    වෙබ් සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා.
    මේකට ඇවිත් ත්‍රෙඩ් දාන්න දන්නවා.
    සිංග්ලිශ් වලින් හරි උබේ කතාව ටයිප් කරන්න පුලුවන්.
    පෙන හැටියට උබ ඒ ලෙවල්වත් කරපු එකෙක්.
    උබ දන්නවද, මම මේ උඩින් කියපු, උබට ඉතාම සරල කරුණු වගේ පේන දේවල් වලින්, එකක් වත් බැරි මිනිස්සු කී දෙනෙක් මේ රටේ, ලෝකේ ඉන්නවද කියලා ? පොඩ්ඩක් උබ ගැනම කල්පනා කරලා බලපන්, මීටත් වඩා කොයිතරම්, අනිත් මිනිස්සුන්ට බැරි දේවල් උබට පුලුවන්ද කියලා.මචන්, උබ සපත්තු නැතුවට අඬන්න කලින් පොඩ්ඩක් හිතපන්, කකුල් නැති මිනිස්සු කී දාහක් මේ ලෝකේ ඉන්නවද කියලා.නැති දේවල් ගැන හිතන්න එපා මචන්, තියෙන දේ ගැන හිතලා සතුටු වෙයන්.එහෙම සතුටින් ඉන්න එකා, අනිත් දේවල් ඔක්කොම තියෙන එකාට වඩා ධනවත්, පෝසත්. :):)

    "සංතුෂ්ටි පරමං ධනං" - සතුට තමයි උතුම්ම ධනය. දැන්වත් උබට තියෙන දේවල් ටික ගනන් කරලා, කී දෙනෙකුට ඒවා නැද්ද කියලා බලලා, හිත හදා ගනින්.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සොහොන;20322522 said:
    හ්ම්

    bump bump

    පිළිකා රෝහල පැත්තේ / කොලබ හදිසි අනතුරු අංශයේ වටයක් දාපන්

    ප්‍රශ්න මොනවාද කියලා තේරෙයි

    Ehema wenwanm eth hodai kiyala hithenwa bn, dannm athiwela thiyenne jiwithe
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කවුද කියන්නේ උබට මුකුත් බෑ කියලා ?
    උබට කම්පියුටරයක් පාවිච්චි කරන්න පුලුවන්.
    වෙබ් සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා.
    මේකට ඇවිත් ත්‍රෙඩ් දාන්න දන්නවා.
    සිංග්ලිශ් වලින් හරි උබේ කතාව ටයිප් කරන්න පුලුවන්.
    පෙන හැටියට උබ ඒ ලෙවල්වත් කරපු එකෙක්.
    උබ දන්නවද, මම මේ උඩින් කියපු, උබට ඉතාම සරල කරුණු වගේ පේන දේවල් වලින්, එකක් වත් බැරි මිනිස්සු කී දෙනෙක් මේ රටේ, ලෝකේ ඉන්නවද කියලා ? පොඩ්ඩක් උබ ගැනම කල්පනා කරලා බලපන්, මීටත් වඩා කොයිතරම්, අනිත් මිනිස්සුන්ට බැරි දේවල් උබට පුලුවන්ද කියලා.මචන්, උබ සපත්තු නැතුවට අඬන්න කලින් පොඩ්ඩක් හිතපන්, කකුල් නැති මිනිස්සු කී දාහක් මේ ලෝකේ ඉන්නවද කියලා.නැති දේවල් ගැන හිතන්න එපා මචන්, තියෙන දේ ගැන හිතලා සතුටු වෙයන්.එහෙම සතුටින් ඉන්න එකා, අනිත් දේවල් ඔක්කොම තියෙන එකාට වඩා ධනවත්, පෝසත්. :):)

    "සංතුෂ්ටි පරමං ධනං" - සතුට තමයි උතුම්ම ධනය. දැන්වත් උබට තියෙන දේවල් ටික ගනන් කරලා, කී දෙනෙකුට ඒවා නැද්ද කියලා බලලා, හිත හදා ගනින්.

    .
    Godak aya kiynwa man prashna gena hithanawa wadi kiyala, mata eeka nwththaganta amarui, man bhawana karanna try karath payaj wtra yaddi ninda ynwa :(
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    බෙහෙත් ගනින් මචන් . කපිල රණසින්හ(මානස පිලිඹද ) කියල ඩොකෙක් ඉන්නව ආසිරි එකේ ඌට ඇපොයින්මන්ට් එකක් දාලා උඹට තියන ප්‍රශ්න ඔක්කොම කියපන්. ඌ බෙහෙත් හරි නැත්නම් කවුන්සලින් හරි ගන්න කියයි. ගණන් ගන්න එපා බන්, අපි හැම එකාටම අඩු වැඩි වශයෙන් මානසික් ප්‍රශ්න තියනව. විශේෂයෙන්ම සින්හලයට විශාදය කියන එක බහුලව තියනව.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අම්මෝ ස්ප්ලිට් පර්සොනලිටි(split personality) ඉක්මන්ට පෙන්න ගනින් නත්තං නෙගටිව් කාරයා මිනී මරන්න මිනිසුන්ට හානි කරන්න ඉඩ තියනව ඒවට උඹෙ වරදක් නෑ පොසිටිව් උනාම විඳවන්න වෙනව අම්මෝ මම ෆිල්ම් වලත් දැකල තීනව ඉක්කන්ට පල ඩොකෙක් ගාවට:shocked::shocked::shocked:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අම්මෝ ස්ප්ලිට් පර්සොනලිටි(split personality) ඉක්මන්ට පෙන්න ගනින් නත්තං නෙගටිව් කාරයා මිනී මරන්න මිනිසුන්ට හානි කරන්න ඉඩ තියනව ඒවට උඹෙ වරදක් නෑ පොසිටිව් උනාම විඳවන්න වෙනව අම්මෝ මම ෆිල්ම් වලත් දැකල තීනව ඉක්කන්ට පල ඩොකෙක් ගාවට:shocked::shocked::shocked:

    Therenta kiyahanko
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බෙහෙත් ගනින් මචන් . කපිල රණසින්හ(මානස පිලිඹද ) කියල ඩොකෙක් ඉන්නව ආසිරි එකේ ඌට ඇපොයින්මන්ට් එකක් දාලා උඹට තියන ප්‍රශ්න ඔක්කොම කියපන්. ඌ බෙහෙත් හරි නැත්නම් කවුන්සලින් හරි ගන්න කියයි. ගණන් ගන්න එපා බන්, අපි හැම එකාටම අඩු වැඩි වශයෙන් මානසික් ප්‍රශ්න තියනව. විශේෂයෙන්ම සින්හලයට විශාදය කියන එක බහුලව තියනව.

    mata thiyenne stress 1 wage ekak, hethuwak nathiwa ekaparama hithata mokakdo bayak wage ekak enwa, papuwa ginigannawa wage danenwa
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    Therenta kiyahanko
    මෙහෙමයි උඹ වෙලාවක පොසිටිව් මයින්ඩ් එකේ ඉන්නේ තරහ යන්නේ නෑ මිනිසුන්ට ආදරෙයි හොඳ එකා ඒ ටයිම් අවුලක් නෑ ඒත් තව වෙලාවක උඹට උඹව පාලනය කරගන්න බෑ ඒකියන්නේ නෙගටිව් මයින්ඩ් එකේ ඉන්නේ එක මිනිහෙක් ඇතුලේ මෙවගේ personalities දෙකක් තියෙන එක තමයි split personality කියන්නේ ඒක ගොඩාක් බයානක වැඩක් මනෝ වෙදෙක් බලල පොඩි ට්‍රීට්මන්ට් එකක් ගනින් නැත්තං ඉස්සරහට උඹට එන ප්‍රෂ්න උඹවත් දන්නේ නෑ වෙන්න පුලුවන් හිතපන් නෙගටිව් වෙලාවට මොකෙක් හරි උඹව බයිට් එකට ගත්තොත් උඹේ ලේ රත් වෙලා ඌට දෙකක් අනින එක සිකුරුයි පස්සේ positive mind උනාට පස්සේ උඹටම දුක හිතෙනව මොකක්ද ඒ කලේ කියලා වැඩේ දෙල් වෙන්න කලින් පෙන්න ගනින්
     
    Ekaparak oyawage deyak una bn, Ahnda mn dn kenthi giya welawta mkth karanna kiyanna yanne na