මානසිකව වැටුන මචන්ලා..........

garment123

Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    මානසිකව වැටුන මචන්ලා..........

    වරෙල්ලකෝ ඇතුලට කතාව කියන්න.
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .

    මාස දෙකක් විතර කෙල්ලෙක් ආශ්‍රය කරලා එයාගෙන් කැමැත්ත ඇහුවා බන්.:yes:
    එකී බෑ කිවනේ. කලින් එයට affair එකක් තිබිලා පස්සේ break up වෙලා.
    මගේ හිතට පට්ට අවුල බන්.:(
    first time කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවේ.
    පලවෙනි පාරම reject වුනා.

    මාත් IT කෙල්ලත් IT කරන්නේ.

    කෙල්ලත් නොර්මල් කෙනෙක් (පොෂ් නැහැ):no:

    උබලට ඔහොම වෙලා නැද්ද.

    (උබල හිතනවා ද දන්නේ නැහැ නේ පට්ට කළු කොට කැත පොරක් කියලා. මන් 5.7 උසයි බන්. මගේ හැඩ රුව " joffra archer" වගේ.:rolleyes: එහෙම නැත්නම් ඉසුරු උදාන වගේ හැබැයි brown ස්කින් එකක් තියෙන්නේ. ):(:(:
     
    • Like
    Reactions: netlife007

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    IT ,IT set na uba denna yana epa ban wena kallak balahan redda lankawe ganu innawa wadipurat ekka

    ඒකිගේ හිත හොදයි බන්. එකයි පස්සෙන්ම ගියේ.
    අපි කරන ජොබ් එකත් එක්ක අවබෝදයක් තියන කෙල්ලෙක් නිසා බන් එකිම ට්‍රයි කරේ.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    " කලින් එයට affair එකක් තිබිලා පස්සේ break up වෙලා."

    ekata kochchara kal da? thama eka gana duken atte
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    " කලින් එයට affair එකක් තිබිලා පස්සේ break up වෙලා."

    ekata kochchara kal da? thama eka gana duken atte

    එකී එහෙම දුකින් හිටපු සීන් එකක් නෑ බන්. at least, මට එහෙම බාහිරින් පෙනුනේ නෑ.
     

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113
    Ganan gane epa bn.yalu wela dala giya nam oita wada duaki.mage kelle gewal walin kamathe dila tiyedith wene ekek eka giya:(. Tawe parak ahala blahan pahu wela.mulinme kamethi kiyane na eke parateme.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මන් 5.7 උසයි බන්. මගේ හැඩ රුව " joffra archer" වගේ.:rolleyes: එහෙම නැත්නම් ඉසුරු උදාන වගේ හැබැයි brown ස්කින් එකක් තියෙන්නේ. ):(:(:

    xWsytob.jpg
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ගණන් ගන්නෙපා බන් කෙල්ල brown බෙබීස් ල හදන්න අස නතුව ඇති