මානසික අවපීඩනය(Depression) හඳුනාගනිමු

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම දන්න කෙනෙකුට මචන් ප්‍රශ්නයක් ගෑන ගොඩක් හිතලම එකපාරටම කාත් එක්කවත් කතා කරන්නේ නෑතුව ගියා ගෙදර අයව වත් අදුන ගන්නේ නෑතුව ගියා.... දෑන් බෙහෙත් බොනවා .... ඩොක්ට කියල ඒයාගේ මොලේ හෝමෝන් එකක් වෑඩිපුර ස්‍රාවය වෙලාලු....මේ වගේ තත්ව හොද වෙන්න ගොඩක් කල් යයිද
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28

    හරියටම කියනවා නම් හෝමෝන නෙවෙයි මචන් මොලේ රසායන ද්‍රව්‍ය.
    ඔහොම කිව්වට ලෙඩේ හරියටම මොකක්ද කියල හිතාගන්ඩ අමාරුයි.
    සාමාන්‍යයෙන් මානසික ලෙඩ පටන් ගත්තම බෙහෙත් වලින් අඩු වෙනද මාසයක් විතර යනවා.
    හුඟක් ඒවා ඉක්මට බෙහෙත් ගත්තොත් අඩු වෙනවා :D
     
    • Like
    Reactions: Nalindax

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හරියටම කියනවා නම් හෝමෝන නෙවෙයි මචන් මොලේ රසායන ද්‍රව්‍ය.
    ඔහොම කිව්වට ලෙඩේ හරියටම මොකක්ද කියල හිතාගන්ඩ අමාරුයි.
    සාමාන්‍යයෙන් මානසික ලෙඩ පටන් ගත්තම බෙහෙත් වලින් අඩු වෙනද මාසයක් විතර යනවා.
    හුඟක් ඒවා ඉක්මට බෙහෙත් ගත්තොත් අඩු වෙනවා :D

    තන්ක්ස් වෙවා...:yes: තව විස්තරයක් හම්බ උනොත් මම අහන්නම් මචන්... ++++
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    :D:D
    මාර අමාරුයි මචන් මේ සිංහල ගැහිල්ල. ලේසි විදිහලක් නැද්ද???
    මම පාවිච්චි කරන්නේ Google Transliteration

    මුලින් නම් ටිකක් අමාරු වගේ ඈති ටිකක් දවස් යනකොට නිකන් වතුර වගේ ගහන්න පුලුවන් වෙනවා:D
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ අය සියදිවි නසා ගැනීමේ හැකියාව අනයට වැඩ හුඟක් වැඩි
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දොස්තර මහත්තයා දැන්ම වැඩේ පටන් අරගෙන වගේ. හොඳයි හොඳයි. ගොඩක් වැදගත් ලිපියක් මචන්.
    මටත් ඔය වගේ සීන් එකක් තිබ්බා මම හිතුවෙත් depression කියලා ඇත්තටම බලනකොට එහෙම දෙයක් නෑ. ඒක වුනේ ටිකක් ඉස්සර.
    හැබැයි දැනුත් self esteem එක ටිකක් අඩුයි වගේ :(:(

    rep+++
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    දොස්තර මහත්තයා දැන්ම වැඩේ පටන් අරගෙන වගේ. හොඳයි හොඳයි. ගොඩක් වැදගත් ලිපියක් මචන්.
    මටත් ඔය වගේ සීන් එකක් තිබ්බා මම හිතුවෙත් depression කියලා ඇත්තටම බලනකොට එහෙම දෙයක් නෑ. ඒක වුනේ ටිකක් ඉස්සර.
    හැබැයි දැනුත් self esteem එක ටිකක් අඩුයි වගේ :(:(

    rep+++
    ඔය selfesteem අඩුයි කියන එක depression නෙවෙයි මචන්.
    ඕක ඇවිල්ල perdonality trait. අපි හැමෝටම විවිදාකාර perdonality traitස් තියෙනවනේ. :D
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මම ඔතනින් ඉස්සුවේ නැ මචන්. මට එහෙම අනුන්ගේ ඒවා උස්සල මගේ කරගැනීමේ අසාවක් නැ.
    ඒ වුනාට කවුද එකෙක් මගේ ආර්ටිකල් එක බ්ලොග් එකකට දාලා ජරා වැඩක් කරලා.
    ඕනෙනං ඕක මට මගේ blog එකට දාන්ඩ තිබුන. මම එහෙම කරේ වත් නෑ.
    පොර එළකිරි එකේ තියෙන වෙන ඒවත් copy කරලා උගේ කරගන්ඩ හදන්නේ.

    ඔබතුමා වෛද්‍යවරයෙක් නේද?. මේ වගේ දේවල් දිගට ම අපිත් එක්ක බෙදාහදා ගන්න. මමනන් කියන්නෙ බ්ලොග් එකක් ලිව්වනන් හොඳයි කියල. එතකොට මේවගේ ලිපි උස්සන අයටත් වැඩේ ටිකක් අමාරු වෙයි. බ්ලොග් එකේ දාන ලිපි අපිත් එක්ක බෙදාහදා ගන්න අමතක කරන්නත් එපා
    :cool: