මානසික අවුලක්

Sep 4, 2015
3,212
269
0
සමහර විට පුකේ පාරක් ඇරියොත් හරියයි. හැබැයි ෂුවර් කරන්න බැහැ. :(
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Ne ne Miyuruwa.. meya baya Wela inne Ehema deyak unoth eyage life eka winasa wenawa Kyl.. Eya kynne Eyata meka oluwen ain karana happy eke. Inna one kiyalai

    ධර්මය අවබෝද උනා කියල ජිවිතේ විනාස වෙන්නේ නෑ
    හොද හාමුදුරු කෙනෙක් ගාවට එක්ක ගිහින් ඔය දේවල් ටික කියල විසද ගනින්
    මහණ උනාට ලයිෆ් එක විනස වෙනව කියන්නේ මොන මෝඩයද බන්
    අනික මහණ නොවි සෝවාන් පල තියෙන පවුල් ජිවිත ගත කරමු අය කොච්චර හිටියද

    ධර්මය හොදට අවබෝද කරල දීපන් බන් ඕව හරි යනව
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1

    Hamuduruwek tv ekek dekkath baya wena kellata owa karala Tawa krnne wereddak ne bn.. doc kenekta pennala meka iwarayak una nam seratama wada lesi
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සසර දුකක් විදියට දකින්න බයයි කියන එක නේද ප්‍රශ්නේ?
    උබ මෙහෙම කරපන් මුලින් කෙල්ලට සසර සැපයක් කියන එක තේරුම් කරපන්. .
    ඒ කිව්වේ දිව්යලෝක ගැන දෙවියන්ගේ ආයුශ, සැප සම්පත් ගැන විස්තර කරලා කියපන්. .
    සසරේ යනවනම් අන්න ඒවගේ තැන් වල තමයි සැප කියලා තේරුම් කරලා මනුස්ස ලෝකේ දුක ගැන හිමීට කියලා දියන්. .
    පිනේ ආදීනව කියලා දියන්. .

    ඉටපස්සේ හිමීට ඔය විදියටම සතර අපාය ගැන කියලා පවේ ආදීනව කියලා දියන්. .
    පින් කරන අය, කුසල් වඩන අය සසරට බය වෙන්න ඕන නැති බව තේරුම් කරපන්. .

    සැප සහ දුක තේරුම් කරලා තමයි අන්තිමට සසරෙන් එතෙරවෙන එක ගැන කියන්න ඕනේ. .
    ලන්කාවේ මිනිස්සුන්ට ඔය විදිය තමයි ගැලපෙන්නේ. . ඉක්මනට තේරෙන්නේ ඔහොම කිව්වම. . මිහිදු හාමුදුරුවොත් මුලින්ම දර්මය දේශනා කලේ ඔය විදියට. .
     
    Ane bn mama Kiyanna puwlan hema widihatama pehedili kala mchn.. nokiwwa deyak ne.. e welawata Hodata ahan innawa.. eka terum gananwa.. eth passe aye parana track Ekata ma wetenawa bn
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Hamuduruwek tv ekek dekkath baya wena kellata owa karala Tawa krnne wereddak ne bn.. doc kenekta pennala meka iwarayak una nam seratama wada lesi

    ඕක බොරුවට හිත හදල වැඩක් නැ නේ
    ඔය සැප හැමදාම ලබා ගන්න බැනේ
    පින් පව් සසර ගැන අවබොඩහයක් නැතුව ජිවත් උනොත් සදාකල් දුකේම තමයි
    විසෙන් විස නසනව වගේ බය නැති කරන්න ඕනෙත් බය පෙන්නල තමයි
    පන්සලකට එක්ක පලයන් ගිහින් පන්සිල් අරන් වතාවත් කරල ලොකු හාමුදුරුවො බැහැ දැකල මේ දෙවල් ගැන සාකච්චා කරල වරෙන් උබටත් හොදයි .. උබත් මිත්යාදුශ්ටිකයෙක් කියල මට හිටෙනව
     
    Mitya dushtika nam ne mchn.. Mata seratama wada watinne kellawa.. Mona karannath Ekatama me baya una eka iwara karaganna one.. meka tynkam Melo daranayak terum ganne ne bn
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Mitya dushtika nam ne mchn.. Mata seratama wada watinne kellawa.. Mona karannath Ekatama me baya una eka iwara karaganna one.. meka tynkam Melo daranayak terum ganne ne bn

    බොරු කියන්න එපා බන් ඕනෙම කෙනෙක් මරන බයට දුවගෙන යන්නේ පන්සලට ...සතෙකගෙ උනත් පස්සෙන් පන්නල ගහන්න යනකොට ලග පන්සලක් තියෙනව නම් රින්ගන්නේ ඒකට
    එහෙම එකේ පන්සලට යන්න කෙල්ල බයයි කියන්නේ බොරුවක් නැත්නම් උබේ බොරුවක්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ane bn mama Kiyanna puwlan hema widihatama pehedili kala mchn.. nokiwwa deyak ne.. e welawata Hodata ahan innawa.. eka terum gananwa.. eth passe aye parana track Ekata ma wetenawa bn

    උබ කියන්නැතුව හාමුදුරු කෙනෙක්ම ඕක කිව්වනම් හරි. . :)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සසර දුකක් විදියට දකින්න බයයි කියන එක නේද ප්‍රශ්නේ?
    උබ මෙහෙම කරපන් මුලින් කෙල්ලට සසර සැපයක් කියන එක තේරුම් කරපන්. .
    ඒ කිව්වේ දිව්යලෝක ගැන දෙවියන්ගේ ආයුශ, සැප සම්පත් ගැන විස්තර කරලා කියපන්. .
    සසරේ යනවනම් අන්න ඒවගේ තැන් වල තමයි සැප කියලා තේරුම් කරලා මනුස්ස ලෝකේ දුක ගැන හිමීට කියලා දියන්. .
    පිනේ ආදීනව කියලා දියන්. .

    ඉටපස්සේ හිමීට ඔය විදියටම සතර අපාය ගැන කියලා පවේ ආදීනව කියලා දියන්. .
    පින් කරන අය, කුසල් වඩන අය සසරට බය වෙන්න ඕන නැති බව තේරුම් කරපන්. .

    සැප සහ දුක තේරුම් කරලා තමයි අන්තිමට සසරෙන් එතෙරවෙන එක ගැන කියන්න ඕනේ. .
    ලන්කාවේ මිනිස්සුන්ට ඔය විදිය තමයි ගැලපෙන්නේ. . ඉක්මනට තේරෙන්නේ ඔහොම කිව්වම. . මිහිදු හාමුදුරුවොත් මුලින්ම දර්මය දේශනා කලේ ඔය විදියට. .

    මෙන්න මුගෙ පෝස්ට් එක කෙල්ලට පෙන්නපන්. මේ ඉන්නේ මහණ වෙලා සිවුරු අත ඇරපු එකෙක්.:rolleyes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මගේ යාලුවෙකුටත් ඔහොම දෙයක් උනා..
    පන්සලකට යන්නේනෑ, මලක්පහනක් පුජාකරන්නේ නෑ, නමුත් බුද්ධාගම ගැන හොයන්න ගත්තා, භාවනාකරන්න ඔනෑ උනා අනිත් අය කරන නිසා.
    පස්සේ උට තදියම ධ්‍යාන තියනවද කියලා දැනගන්න.උට උවමනා පිලිතුර ලැබුනා. ඊට පස්සේ කොහෙද ඉපදේන්නේ කියලා හෙව්වා, උට දැනගන්න ලැබුනා බ්‍රහ්ම තලයේ කියලා.
    මෑන් එදා ඉදලා, ෆුල් අවුල්.උබේ කෙල්ල විදියම තමයි, ෆුල් ස්ට්‍රෙස්, රෑට කෑගහනව වෙලාවකට.

    මුටත් තදටම කාමච්චන්දය තියන එකෙක්.සතියකට එකක් ශුවර්.දිව්‍යලෝකේ ගිහින් සැපවිදින්න බලාපොරොත්තුවෙන්හිටියේ.
    එහෙව් එකාට අරහේ යනවා කිව්වමතමයි, වැඩේ අවුල්ගියේ.

    ධ්‍යානය අයින් කරන්න, ගාථාවක් තියනවා කිව්වාම මුට ඉහේ මලක් පිපුනාවගේ.දුන්න ඒක හත්සැරයක් කියපන් කියලා. දැන් උහිතන් ඉන්නේ වැඩේ හරි කියලා. ඊටපස්සේ ඔය කිසිම සබ්ජෙක්ට් එකක් ඌ කතාකරන්න අවේ නෑ.

    (ගොඩාක් විස්තර හලලා කිව්වේ උබලට )
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    මම කෙල්ල එක්ක Psycologist මීට් වෙන්න ගියා... එයා එක්ක කතා කරල පස්සෙ බීච් එකටත් ගිහින් ඉඳල ආව... දැනට නම් කෙල්ල ආයෙම නොමල්.. මටත් කලින් වගේ කියල දැනෙනව... දවසක් ඇර දවසක් උදේට බොන්න කරලක් දුන්න.. ඒකෙ ගාන එක්ක මට නම් හිතුනෙ බෙහෙකත් දුන්න කියල හිත හැදෙන්න දුන්න එකක් කියල.. ඒ තරම් ගාන අඩුයි

    කොහොම හරි මම හිතනව මේ අවුල දැන් ඉවර වෙයි කියල..

    හෑලි ටයිප් කරල
    වචවෙකින් හරි කමෙන්ට් එකක් දාල
    බම්ප් එකක් දාල හරි:yes::love:

    මට උදවු කරපු උඹල සේරටම පිං..
    ආයෙමත් පරණ එකෙන් එනව මම.. උඹල සේරවම මතකයි මට.. :yes:
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මම කෙල්ල එක්ක Psycologist මීට් වෙන්න ගියා... එයා එක්ක කතා කරල පස්සෙ බීච් එකටත් ගිහින් ඉඳල ආව... දැනට නම් කෙල්ල ආයෙම නොමල්.. මටත් කලින් වගේ කියල දැනෙනව... දවසක් ඇර දවසක් උදේට බොන්න කරලක් දුන්න.. ඒකෙ ගාන එක්ක මට නම් හිතුනෙ බෙහෙකත් දුන්න කියල හිත හැදෙන්න දුන්න එකක් කියල.. ඒ තරම් ගාන අඩුයි

    කොහොම හරි මම හිතනව මේ අවුල දැන් ඉවර වෙයි කියල..

    හෑලි ටයිප් කරල
    වචවෙකින් හරි කමෙන්ට් එකක් දාල
    බම්ප් එකක් දාල හරි:yes::love:

    මට උදවු කරපු උඹල සේරටම පිං..
    ආයෙමත් පරණ එකෙන් එනව මම.. උඹල සේරවම මතකයි මට.. :yes:

    athi yantam awula iwarai