මානසික අසහනය

Majang

Well-known member
  • Jul 14, 2020
    357
    675
    93
    Perth
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.
    විශේෂයෙන්ම තව කවුරුහරි සද්දෙට කෑම කන කොට. මැරෙන්න ගහන්න හිතෙනවා.
     
    • Sad
    • Wow
    Reactions: EdNygma and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    7,617
    15,825
    113
    මට ආසයි බැට්ල් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකක් ගන්න. GPMG එකකින් අල්ලලා සෙට් එකක් මරන්න. බන්කර් වලට RPG ගහන්න. ගොඩක්ම ආස ස්නයිප් කරල මරන්න. ටෙරාලගෙ බෙල් කපලා වටෙලවල්වල ගහන්න.
    පකක් කියනවා. බැට්ල් ෆීල්ඩ් ඕනෙ නෑ නිකමට පේන්ට් බෝල් හරි ගහන්න පලකො බලන්න. ඒකෙත් බුලට් එක වැදුනම රිදෙනවනෙ චූ යන්න. වැදුන තැනත් නිල් වෙලා ඉදිමිලා තියනවා දවස් දෙකක් විතර. පේන්ට් බෝල් ගිහිනුත් හොදට හුජ්ජ යන්න බුලට් දෙකක් විතර කෑවට පස්සෙ ආය රවුන්ඩ් එකක් පටන් ගත්තම කැලේ ඇවිදගෙන යද්දිත් ගූ බයේ යන්නෙ පට්ටට හැන්ගි හැන්ගි රිදෙන හින්දා. උබ ඔහොම හිතුවට ඇත්ත බැට්ල් ෆීල්ඩ් එක්කට ගිහිං කන ගාවින් බුලට් යන්න ගත්තම ගූ ගිහින් මැරෙයි
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    626
    401
    63
    අම්මෝ මචන් ඔය කොයි පැත්තේද ඉන්නේ කියලා හරියට කියන්න පුලුවන්ද.....
    Season 1 Netflix GIF
    මම කියන්න යන්නේ නැහැ. එත් ඔයාට හිතාගන්න පුළුවන් වෙයි

    නෑ.. ඒ හිතෙන දේ පිළිබඳ මානසික ස්වභාවය නිරීක්ෂණය කරන්න.. action එකක් ගන්න යන්නෙ නැතුව.. හිතෙන දේ මග අරින එකෙන් කවදාවත් ගැලවීමක් ලැබෙන්නෙ නෑ , ඒ ස්වභාවය ආයෙ ආයෙ එනවා.. සමහර විට ඔයා ඒ ස්වභාවය මඟහරින්න වෙහෙසෙනවා වගේ දෙයක් කරනවද කියලා දන්නෙ නෑ..

    ගොඩක් දරුණු නම් බේතක් අරන් සිතිවිලි stuck කරන එකත් හොඳයි..
    මෙහෙමයි.. ඔයාගෙ තත්වය කියන්න , ඔයා මේ වෙනකන් හිතෙන දේවල් වලට action අරන් නැද්ද.. එහෙම ඔයා හිතෙන දේවල් වලට action අරගෙනත් නැත්නම් , ඒ සිතිවිලි වලට බයත් නැත්නම් action එකක් නොගෙන සිත දිහා ඔයා පැත්තක ඉඳන් බලාගෙන ඉන්න..

    මම thread series එකක් දාන්නම්.. "මනසින් නිදහස් වීම" තමා පලවෙනි එක..


    thread එක දැම්මා.. බලන්න..
    ------ Post added on May 19, 2023 at 4:42 PM

    ඔයාට ආවේගය පාලනයට බෙහෙතක් ගන්න ගමන් පොඩ්ඩක් භාවණාව පුරුදු කරන්න පුළුවන් නම් හොඳයි.. මම කිව්වෙ කරන්න තියෙන හොඳම භාවණාව..

    මේ video එක බලන්න..

    ------ Post added on May 19, 2023 at 4:50 PM
    ගොඩක් වටිනවා සහෝ කාලේ වෙන් කලාට ගොඩක් ස්තුතියි
    ------ Post added on May 19, 2023 at 6:34 PM
     

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    ඕක නැති කරගන්න විදියක් තියෙනවා.. ඒක හැමෝටම practical ද කියලා දන්නෑ..

    මම නම් ඔය වගේ දේවල් වලදි කරන්නෙ action එකක් ගන්නෙ නැතිව සිත දිහා බලන් ඉන්න එක.. ඒකත් එක්ක ඒ සිතිවිලි ඇවිල්ලා නැති වෙලා යන අතර වෙන ක්‍රියාවලිය පේනවා.. සිතේ මුලු ක්‍රියාකාරිත්වය ම දැක්කම ඕකට දීලා තියෙන value එක නැති වෙලා ගිහින් හිත නිවිලා යනවා..

    මට තරහ නැති කරගන්න පුළුවන් උනා ඔය ක්‍රමයට.. ඒකත් ආවේගයක් නිසා දෙකේම සමාන ලක්ෂණ තියෙනවා. අනිත් ඒවටත් apply කරගන්න පුළුවන් කියලා හිතෙනවා..
    Guide එකක් ඕනෙ නම් කියන්න..
    .
    .
    .
    සිත දිහා බලන්න පුරුදු වෙන්න අමාරු වෙන්න පුළුවන් සමහර අයට.. ඔයාගෙ දැන් තත්වෙ මොකක්ද කියන එක ගැන අදහසක් නෑනෙ මට...
    ඇති වෙලා නැති වෙලා කිව්වෙ නැගල බහින එක ද ? 🤣
     
    • Wow
    Reactions: Ash Williams

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    9,762
    15,258
    113
    මම මේ කතා කරන්නේ ලිංගික අසහනය ගැන නෙමෙයි බන්. උබලට එක පාරටම හිතෙන්නේ නැත්ද ලග ඉන්න එකාට ගහල ගහල මරල දාන්න. මට හිටපු ගමන් එනවා ආවේගයක් ලග ඉන්න එකාට මොකක්හරි එකකින් ඔලුව කුඩු වෙනකල් ගහන්න ආසාවක්. මාර විදිහට කොන්ට්‍රෝල් කරන ඉන්නේ, මම දන්නවා මම ඕක කවදාවත් කරන්නෙත් නැහැ කියල. එත් ෆිල්ම් එකක හරි ගේම් එකක හරි ඒ වගේ දෙයක් දැක්කම මාර සහනයක් එනවා. උබලට එහෙම හිතිලා නැත්ද කවදාවත්?
    මටත් වෙලාවකට හිතෙනවා අඩුකුලේ බස් සිංදු කියන, මියුසිකල් ෂෝ වල අර හූවක් ඕනේ කියලා පදු ටෝක් දෙන හැතිකරේවයි මරාගෙන මරාගෙන යන්න.
     

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    626
    401
    63
    මටත් වෙලාවකට හිතෙනවා අඩුකුලේ බස් සිංදු කියන, මියුසිකල් ෂෝ වල අර හූවක් ඕනේ කියලා පදු ටෝක් දෙන හැතිකරේවයි මරාගෙන මරාගෙන යන්න.
    පුලුවන්නම් ලොකු දෙයක් බන්. රටට කරන සේවයක්

    මාශල් ආට්ස් කරපන් රුදාව හරියනව
    කරන්නත් ආසයි ඒ වගේ දෙයක්. මම කලින් කිව්වෙත් ඒකයි. anger එක focus කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් ඒ වගේ වටිනවා
    ------ Post added on May 20, 2023 at 2:38 AM

    Do extreme sports
    ඒකත් වැඩ කරයි. හැබැයි මම ඒවාට වැඩි කැමැත්තක් නැහැ බන්
    ------ Post added on May 20, 2023 at 2:39 AM
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    11,896
    25,133
    113
    මටත් වෙලාවකට හිතෙනවා අඩුකුලේ බස් සිංදු කියන, මියුසිකල් ෂෝ වල අර හූවක් ඕනේ කියලා පදු ටෝක් දෙන හැතිකරේවයි මරාගෙන මරාගෙන යන්න.
    Dc Comics Joker GIF by HBO Max
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    23,027
    28,064
    113
    සේදවත්ත
    කරන්නත් ආසයි ඒ වගේ දෙයක්. මම කලින් කිව්වෙත් ඒකයි. anger එක focus කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් ඒ වගේ වටිනවා
    ------ Post added on May 20, 2023 at 2:38 AM


    ]
    මම සතියට දවස් තුනක් බොක්ස් කරනවා

    ටෙස්ටෙස්ටරෝන් ඉහලයි
    ෆිසිකල් ෆිට්නස් වැඩී
    හොදට උකන්න පුලුවන් හති නොදා වැරෙන්
    ලස්සනට මසල් ටෝන් වෙනවා
    ඩිප්‍රෙශන් නෑ ඇන්සයටි නෑ
    පාරක උනත් යන්න බය නෑ මරාගෙන මැරෙන්න ඉන්නේ ප්‍රශ්ණයක් උනොත්

    හිත හිත ඉන්න එපා කරපන් . ඩිසිප්ලීන් කියන්නේ උබ අකමැති දේ කැමති වගේ කරන එක
     
    • Love
    Reactions: Ash Williams

    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    626
    401
    63
    මම සතියට දවස් තුනක් බොක්ස් කරනවා

    ටෙස්ටෙස්ටරෝන් ඉහලයි
    ෆිසිකල් ෆිට්නස් වැඩී
    හොදට උකන්න පුලුවන් හති නොදා වැරෙන්
    ලස්සනට මසල් ටෝන් වෙනවා
    ඩිප්‍රෙශන් නෑ ඇන්සයටි නෑ
    පාරක උනත් යන්න බය නෑ මරාගෙන මැරෙන්න ඉන්නේ ප්‍රශ්ණයක් උනොත්

    හිත හිත ඉන්න එපා කරපන් . ඩිසිප්ලීන් කියන්නේ උබ අකමැති දේ කැමති වගේ කරන එක
    mama workout route ekak karanawa 6 minutes wage daily, mekath karala balamu

    onna oke Joker ge Brutality ekak thiyenawa bat ekakin gahagena yana. anna eka dakiddi maara satisfy
    ------ Post added on May 20, 2023 at 11:51 PM