Kohomada karanne..ඕක නැති කරගන්න විදියක් තියෙනවා.. ඒක හැමෝටම practical ද කියලා දන්නෑ..
මම නම් ඔය වගේ දේවල් වලදි කරන්නෙ action එකක් ගන්නෙ නැතිව සිත දිහා බලන් ඉන්න එක.. ඒකත් එක්ක ඒ සිතිවිලි ඇවිල්ලා නැති වෙලා යන අතර වෙන ක්‍රියාවලිය පේනවා.. සිතේ මුලු ක්‍රියාකාරිත්වය ම දැක්කම ඕකට දීලා තියෙන value එක නැති වෙලා ගිහින් හිත නිවිලා යනවා..
මට තරහ නැති කරගන්න පුළුවන් උනා ඔය ක්‍රමයට.. ඒකත් ආවේගයක් නිසා දෙකේම සමාන ලක්ෂණ තියෙනවා. අනිත් ඒවටත් apply කරගන්න පුළුවන් කියලා හිතෙනවා..
Guide එකක් ඕනෙ නම් කියන්න..
.
.
.
සිත දිහා බලන්න පුරුදු වෙන්න අමාරු වෙන්න පුළුවන් සමහර අයට.. ඔයාගෙ දැන් තත්වෙ මොකක්ද කියන එක ගැන අදහසක් නෑනෙ මට...
mama kamathi igena ganna.