මානසික අසහනය

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,588
    11,331
    113
    හඳට කිට්ටුව
    ඕක නැති කරගන්න විදියක් තියෙනවා.. ඒක හැමෝටම practical ද කියලා දන්නෑ..

    මම නම් ඔය වගේ දේවල් වලදි කරන්නෙ action එකක් ගන්නෙ නැතිව සිත දිහා බලන් ඉන්න එක.. ඒකත් එක්ක ඒ සිතිවිලි ඇවිල්ලා නැති වෙලා යන අතර වෙන ක්‍රියාවලිය පේනවා.. සිතේ මුලු ක්‍රියාකාරිත්වය ම දැක්කම ඕකට දීලා තියෙන value එක නැති වෙලා ගිහින් හිත නිවිලා යනවා..

    මට තරහ නැති කරගන්න පුළුවන් උනා ඔය ක්‍රමයට.. ඒකත් ආවේගයක් නිසා දෙකේම සමාන ලක්ෂණ තියෙනවා. අනිත් ඒවටත් apply කරගන්න පුළුවන් කියලා හිතෙනවා..
    Guide එකක් ඕනෙ නම් කියන්න..
    .
    .
    .
    සිත දිහා බලන්න පුරුදු වෙන්න අමාරු වෙන්න පුළුවන් සමහර අයට.. ඔයාගෙ දැන් තත්වෙ මොකක්ද කියන එක ගැන අදහසක් නෑනෙ මට...
    Kohomada karanne..

    mama kamathi igena ganna.
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මමනම් බල්ලට පූසටත් සොරි කියනව :ROFLMAO: හේතුවක් නැතුව ඔහොම ඒව හිතෙන් නෑ.. කවුරු හරි කැරි වැඩක් කරල රතු ඉර පැන්නොත් තමයි. උබ ඒ වගේ දේවල් බලන එක අඩු කරපන්. මන් මේ නිකන් අහන්නෙ උබේ කවුරු හරි කැනඩාවල ඉඳ්අල ඔහොම ලෙඩක් මොනා හරි තයනවද කියල අහන්න කිවවද?
     
    • Like
    Reactions: NRTG