මානසික ගැටළුවක්. depression overloaded! 😥

Emios

Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    ගෙදර ඉන්න ගියාම ඕක වෙනවා බන් මාත් ගොඩක් වෙලාවට උදේට ගෙදර ඉන්නෙ සන්සාරෙ එපා වෙනවා.
    හොදට ඇන්දගෙන හොද ජොබකට ගියානන් හොදයි නේද හිතෙනවා. තව යාලුවෝ හිටියානන් හොදයි නේද හිතෙනවා. අපරාදෙ කෙල්ලො සෙට් කරගන්න තිබ්බ නේද කියල හිතෙනවා. දැන් වයස ගිහින් නේද කියල හිතෙනවා. මට කිසි සමාජ ඇසුරක් නෑ නේද කියල හිතෙනවා. පිටරට ගිහින් ඉගෙන ගෙන හරි ආවා නන් හොදයි නේද කියල හිතෙනවා. ඔවා කර්මානුරූපව වෙන්නෙ කර්මය වලක්වන්න බෑ.

    Ubata nan rata yanna tibba business ekak tiyena eke.aparade nikan inne
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Ubata nan rata yanna tibba business ekak tiyena eke.aparade nikan inne

    මාව යවන්න කැමති වුන් නෑ බන් කොහොමත් බිස්නස් එක දාලා යයි කියලා. අක්කව නන් ඇමරිකාවෙ යැව්වා ඒත් ලන්කාවෙ දැන් එහේ settle වුන් නෑ. යන්න තිබ්බෙ විසිගනන් මුල ඒත් ඒකාලෙ මම ගොඩක් දුර්වලයි physically mentally දැන් වගේ නෙවේ. තිස් ගනන්වුනාට පස්සෙ කතාකරලා වැඩක් නෑ. දැන් ඉතින් හිරවෙලා ඉන්නවා මොනවා කරන්නද. කොටි වලිගෙ අල්ල ගත්තා වගේ තමා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    මාව යවන්න කැමති වුන් නෑ බන් කොහොමත් බිස්නස් එක දාලා යයි කියලා. අක්කව නන් ඇමරිකාවෙ යැව්වා ඒත් ලන්කාවෙ දැන් එහේ settle වුන් නෑ. යන්න තිබ්බෙ විසිගනන් මුල ඒත් ඒකාලෙ මම ගොඩක් දුර්වලයි physically mentally දැන් වගේ නෙවේ. තිස් ගනන්වුනාට පස්සෙ කතාකරලා වැඩක් නෑ. දැන් ඉතින් හිරවෙලා ඉන්නවා මොනවා කරන්නද. කොටි වලිගෙ අල්ල ගත්තා වගේ තමා.

    Hmm dan itin rata giya unuth hira wela inne pr nethuwa.samahara unta oyta wada darunu case bedala aye lankawata enna wela jobuth nethuwa.e kale wetcha mistake itin aye hitala wedak ne
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මටත් දැන් එෆෙයාර් එකක් තිබ්බට කලින් එකිව මතක් වෙනවා. දැන් ඒව ගැන කතා කරල වැඩක් නෑ මචන්. හොදම දේ ට්‍රැවල් + යාලුවො එක්ක ඉන්න එක. බොන්න එපා බීලා ඕව විසදෙන්නෙ නෑ.
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    අඩෝ මොකක් හරි වැඩක් ෆෝකස් කරලා කරන්න ගත්තම හිත සෑහෙන්න දේවල් වලින් පිරෙනවා. මාර විදිහට තරහ පිරෙනවා. නිකන් පපුව පුපුරන්න තරම්. වැඩියෙන්ම තරහ ගන්නේ කලින් කෑල්ල ගැන. ඒකිට, උන්ගේ පවුලටම සාප කරන තැනටම තරහ හිතෙනවා. ඒකි මට කරපු දේවල් එක්ක ඒ කාලේ මට ඒක මාරම shock එකක් වුනා. ඒකම තමයි තාමත් මම විඳවන්නේ. වෙන වෙලාවට ඒ දේවල් හිතෙන්නේ නෑ. නිකන් එළකිරියේ ඉන්නකොට, ත්‍රෙඩ් කියවද්දී එහෙම හිතෙන්නේ නෑ. හැබැයි වැඩක් ෆෝකස් කරලා කරද්දී තමයි බන් එහෙම හිතෙන්නේ. එහෙම හිතෙන වෙලාවට හයියෙන් හුස්ම වැටෙනවා මගේ. මොකක්ද බන් මේකට කරන්නේ. ඒකි එක්ක කතා නොකරත් දැන් අවුරුදු 2කට වැඩියි. ඒත් ඒකි මට කරපුව තාම මතක් වෙනවා. ඒකි මට කරපුව එක්ක ඒකිට යහතින් ඉන්න දෙන්න පුලුවන්ද කියල හිතෙනවා. එහෙම උන් යහතින් ඉඳලා අපි විඳවන්න ඕනද. උඹලට මෙහෙම හිතෙන්නේ නැද්ද? :(

    බණක් අහද්දී මාර විදිහට හිත නිරවුල් වෙනවා. ඒත් පැය 24ම ඒක කරන්න බෑනේ බන්. :sorry:
    Gym gihin anga hadanna patan ganin experience walin kiyanne oka niyama behetha
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Hmm dan itin rata giya unuth hira wela inne pr nethuwa.samahara unta oyta wada darunu case bedala aye lankawata enna wela jobuth nethuwa.e kale wetcha mistake itin aye hitala wedak ne

    වැඩේ කියන්නෙ ප්‍රොපොසල් වල වැඩිපුර ඉන්නෙ පිටරට ගිහින් ඉගෙනගෙන හරි ජොබ් හරි කරලා ආපු කෙල්ලොනෙ මම උන්ට කැමති නෑ මොකද මම ගියෙ නැති නිසා. උන්ගෙ දෙමව්පියො මට පේන විදියට දෑවැදි හදනවා වෙනුවට වියදම් කරලා පිටරට යවලා උගන්නලා.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    gym ekakata playn ,aluth deyak karahan monahri guitar ekak wage gahanna igena ganna balahan, gedara aya ekka palayn kohehari. ballek aran hadahn ♥️atarala dapn bn epanm.epanm epa tama ganu neme moka unat.pirimiyek widihata wadakarahn
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    gym ekakata playn ,aluth deyak karahan monahri guitar ekak wage gahanna igena ganna balahan, gedara aya ekka palayn kohehari. ballek aran hadahn ♥atarala dapn bn epanm.epanm epa tama ganu neme moka unat.pirimiyek widihata wadakarahn

    Gym membership එකක් නිකන් හම්බුනා දුර වැඩියි 10Km විතර යන්න ඔනි බොරලැස්ගමුවට ගෙදර ඉදන්. කිසි motivation එකක් නෑ මටත් ඒකයිවෙලා තියෙන්නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Gym membership එකක් නිකන් හම්බුනා දුර වැඩියි 10Km විතර යන්න ඔනි බොරලැස්ගමුවට ගෙදර ඉදන්. කිසි motivation එකක් නෑ මටත් ඒකයිවෙලා තියෙන්නෙ

    Office giya nan oka hariyanawa.but gihin aye 6 months walin epa wenawa.victious cycle
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Office giya nan oka hariyanawa.but gihin aye 6 months walin epa wenawa.victious cycle

    ඔව් එත් දැන් පරක්කු වැඩියි. Management Degree තිබ්බ කියල ගන් නෑ need to have related work experience + skills + contacts හොද reputed company එකක වැඩට යන්න.
     

    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    එක දෙයක් අමතක කරන්න, අතාරින්න තව දෙයකට පුරුදු වෙන්න එපා. පපුවේ තියෙන හිලට එක එක දේවල් පිරෙව්වට කවමදාක්වත් ඔය හිල පිරිලා ඉවරයක් වෙන්නෙ නැහැ.

    අතීතයේයි.. අනාගතයේයි... හැම තිස්සේම ජිවත් වෙන එක ඉස්සෙල්ලාම අතාරින්න. වර්තමානයේ ජිවත් වෙන්න ගන්න.

    තත්වය ගොඩාක් දරුනුයි නම් අනිවාර්යෙන්ම උපදේශක කෙනෙක් ගාවට යන්න එතනින් දොස්තර කෙනෙක්ට යොමු කරයි.

    හිතෙ දේවල් තද කරගෙන පැසව්වන්න ඉඩ් ඇරලා දුක් විඳින්න එපා.


    🙏🙏🙏🙏🙏
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    matath oya focus aulanan thiyenava
    kochchara aulda kiyanavanam eka video ekak balanna be, monitor eke depettata video dekak dagena balanne

    hebei kenthi yena ekanam seehena adui

    puluvannam meeka try karapan:

    reata nidaganna yaddi hari ude negitta gaman( a kiyanne as arinne nethuva sihiya thiyena welawe) hari
    visualize karapan uba patta keellak daagena innava ube ex eeka dekala irisiyaven pupura pupura yanawa...
    a kiyanne uba visualize karanna ona story eke inna uba patta happy eke inne ube thiyena patta kamata ubata eeki patta erisiyawe yanava wage scene ekak..


    try ekak daala balapanko
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Gym membership එකක් නිකන් හම්බුනා දුර වැඩියි 10Km විතර යන්න ඔනි බොරලැස්ගමුවට ගෙදර ඉදන්. කිසි motivation එකක් නෑ මටත් ඒකයිවෙලා තියෙන්නෙ
    sathiyak giyanm ita passe nikanma yano bn
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    Oya okoma awul rate race eka duwanna gatta hinda bn.taman karanne mokadda kiyalawath hitanne nethuwa society ekata one widiyata duwanna gatta.dan sihiyaknethuwa duwanawa.focus out yana eka ahanna deyakda.marila ipadila aye parama purudutama aye duwanawa