උබ ඒ කාලෙම ඕකිට රිටර්න් එක දුන්නනම් අද ෆුල් සැපේ ඉන්න තිබුනනේ..
ඒකි මට කරපු බලු වැඩ වලට මම සැලකුව කියලා..
මමනම් එහෙමයි බන්
ඒකි මට කරපු බලු වැඩ වලට මම සැලකුව කියලා..
මමනම් එහෙමයි බන්
එක පාරටම අමාරුයි කරන්න. ටික ටික ප්‍රගුන කරන්න ඔනෙ දෙයක් වර්තමානයේ ජිවත් වෙන එක. සරලව කියනවා නම්, උදේට නැගිට්ටම ඉස්සෙල්ලාම අද දවසේ හුස්ම ගන්න ඔයාට හම්බ උන එකට ස්තුති වන්ත වෙන්න. හිතන්න ඔයාට කොච්චර හොඳ ජිවිතයක් හම්බෙලා තියෙනවා ද? හොඳ දෙමවුපියන්... ඉන්න ගෙදරක්.. කැම..යලුවො.. හොඳ අධ්‍යාපනයක්... රැකියාවක්... ඔයාට තව කොච්චර දේවල් තියෙනවා ද? නැති දේ ගැන හිතුවම... තියෙන දේවල් ඔක්කොම අමතම වෙනවා. එ තියෙන දේවල් තව කී දෙනෙක්ට නැද්ද? අපිට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න අමතක වෙනවා. දවස පටන් ගන්න ඔය කිච්චර වාසනාවන්තද කියල හිතලා.
දවසේ ඉතුරු ටික ඉබෙම ලස්සන වෙනවා. මුලදි ටිකක් ආමාරු. එක පාරට හිත එහේ මෙහේ යනවා එක සාමන්‍යයි. එහෙම හිත යනකොටම අයෙත් අර හොඳ සිතුවිලිවට අරගෙන එන්න.
ඔයට තියෙන්න ඔනෙ එකට ශක්තියක්. හිත ටික ටික ශක්තිමත් කරගන්න. ටිකෙන් ටික ඔයාට හිතා ගන්න බැරිවෙයි.... මේ මම ද කියලා.... උත්සා කරන්න... ඔයට පුලුවන්!!!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

බල්ලෙක් හදන්න ආසයි. හැබැයි කරදරයි අපි ගෙදර නැති වුනාම ඌ බඩගින්නේ එහෙම සීන් නිසා.අපරාදේ අයියේ. හොදම කාලේ ආතල් කඩා ගන්න එපා. සමහර විට එකේක කාලෙට නිකන් එකේක විකාර ඔලුවට එනවා. රස්නේ නිසාද දන්නෑ. මට අවුල් යන දවස් වලට මටම කියලා එක මග හැරගන්න ක්‍රමයක් හොයාගන්නවා. ආසම දෙයක් කරන්න බලන්න. බල්ලෙක් හදන්න වගේ

කතා කරනවා කියලත් කොච්චර කතා කරන්නද බන්. අද කතා කරයි ආයේ හෙට ඉඳන් පරණ ට්‍රැක් එකටමයි.මචන් ලග පාතක හිටියනම් සෙට් වෙලා උබත් එක්ක දවසම කතා කරනවා බන්... ඔහොම තමයි බන් ජිවිතේ .
තෑන්ක්ස් උඹේ වචනේටත්. 


පුදුම කම්මැලිකමක් බන් තියෙන්නේ. වැඩ කල් දානව බන් සෑහෙන්න. ඒකත් මාරම විදිහට පස්සට යන්න බලපානවා මට.Poddak yaluwo ekka kohehari palayan. Thaniyen inna epa. Eliyata ehema gihin waren gedarama inne nathuwa. Karana wadak puluwan tharam ikmanata karala dala monawahari athal deyak karanna Plan karapan. Mokakhari wadakata paya 2k yanawa nam payen Karanna try karapan. Karala eliyata palayan thaniyen kalpana wenna denna epa. Physical dewal karapan wadiya hithanne oni nathi. Seen eka lokuwatama thiyei nam doctor kenek gen upades ganin mokada me kawruwath kiyana kisima deyak ubata 100% relatable wenne na Ube prashne danne ubane.
තෑන්ක්ස් බන්. මම ට්‍රයි එකක් දීල බලන්නම් හෙට උදේ ඉඳලම.එක පාරටම අමාරුයි කරන්න. ටික ටික ප්‍රගුන කරන්න ඔනෙ දෙයක් වර්තමානයේ ජිවත් වෙන එක. සරලව කියනවා නම්, උදේට නැගිට්ටම ඉස්සෙල්ලාම අද දවසේ හුස්ම ගන්න ඔයාට හම්බ උන එකට ස්තුති වන්ත වෙන්න. හිතන්න ඔයාට කොච්චර හොඳ ජිවිතයක් හම්බෙලා තියෙනවා ද? හොඳ දෙමවුපියන්... ඉන්න ගෙදරක්.. කැම..යලුවො.. හොඳ අධ්‍යාපනයක්... රැකියාවක්... ඔයාට තව කොච්චර දේවල් තියෙනවා ද? නැති දේ ගැන හිතුවම... තියෙන දේවල් ඔක්කොම අමතම වෙනවා. එ තියෙන දේවල් තව කී දෙනෙක්ට නැද්ද? අපිට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න අමතක වෙනවා. දවස පටන් ගන්න ඔය කිච්චර වාසනාවන්තද කියල හිතලා.
දවසේ ඉතුරු ටික ඉබෙම ලස්සන වෙනවා. මුලදි ටිකක් ආමාරු. එක පාරට හිත එහේ මෙහේ යනවා එක සාමන්‍යයි. එහෙම හිත යනකොටම අයෙත් අර හොඳ සිතුවිලිවට අරගෙන එන්න.
ඔයට තියෙන්න ඔනෙ එකට ශක්තියක්. හිත ටික ටික ශක්තිමත් කරගන්න. ටිකෙන් ටික ඔයාට හිතා ගන්න බැරිවෙයි.... මේ මම ද කියලා.... උත්සා කරන්න... ඔයට පුලුවන්!!!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
රිටර්න් එක කිව්වේ පෙට්ටි කඩන සීන් වගේ ද? මම ඒ සබ්ජෙක්ට් එකේ නෑ බන්, එහෙම කැඩුවා නම් මට හිත හදාගෙන ඉන්නත් බෑ. දැනටම කරලා තියෙන දේවල් එක්කයි මට හිතා හදාගන්නත් බැරි.උබ ඒ කාලෙම ඕකිට රිටර්න් එක දුන්නනම් අද ෆුල් සැපේ ඉන්න තිබුනනේ..
ඒකි මට කරපු බලු වැඩ වලට මම සැලකුව කියලා..
මමනම් එහෙමයි බන්![]()
මම බලන්නම් බන්.මේක කරලා බලපන් ගොඩක් සාර්ථකයි.. gratitude, mindfulness. ඕනි තරම් videos, guides ඇති කරන විදිය..
අනිවා බන්. මේ සේරම හිතෙන්නේ ගත්තේ අර සීන් එකෙන් වැටුනට පස්සේ තමා. නැත්තන් ආතල් එකේ හිටියා මාත්. පරණ තත්වෙට ළඟදීම එනවා කොහොමත්.උබ business එකක් හරියට කරපන් කොල්ලා.. අනිත් උන්ව විශ්වාස තියල ආයිත් වැඩ එපා.
සල්ලි එන්න ගත්තාම උබට ඕවා අමතක වෙලා යනවා
කෙලවෙලා ඉද්දි තමයි මට අරකිත් කෙල කරා නේද කියලා හිතන්නේ.![]()
Matath oka hithuna bn corona kaleසියදිවි නසාගන්න බය නිසා මම ඔහොමත් හිතල තියෙනවා. එහෙම හිතල මාස දෙකෙන් කොරෝනා ආව.කරුමෙට මට හැදුනේ නෑ.
mata ubata thiyena prashne neh.. hebei wena ewata saarthaka unaදැන් උඹට එහෙම කරලා සාර්ථක ප්‍රතිපල තියේද, හැබැයි හිතෙන් මවනවා කැබැල්ලක් එක්ක පට්ට ලව් ෆීලින් එකේ ඉන්න විදිහ.. සමහර වෙලාවට හීනෙන් වුනත් එක පේනවා. ඒ වෙලාවට නම් ආයේ ඇහැරෙන්න හිතෙන්නේ නෑ. හිත පිරීඊඊලා යනවා,

Ow. Ape gewal paththe.මේ කෙල්ල ගැන ද අනෙක් ත්‍රෙඩ් එකේ උඹ කොටි සීන් එක ඇහුවේ?කෙල්ලගේ ගෙවල් කොහෙ ද?
