මානසික ගැටළු තියන අයට

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    ස්ට්‍රෙස් එක අඩුකරගන්නේ කොහොමද?
    NxII7UJ.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    මේ දවස්වල ඔයාලා ඉන්නේ කොහොමද? ස්ට්‍රෙස් එක අඩුකරගන්නේ කොහොමද?
    මගේ බෙහෙත්:-Clonazepam, Amisulpride, Sertraline
    උබට මානසික ගැටළුවක් තියෙනවා කියලා හිතෙනේ උබට වැඩක් නැති නිසා අපිට තියෙන වැඩ වල හැටියට ඕවා හිතන්න වෙලාවක් නැහැ එක නිසා අපිට ඔහොම ගැටළු නැහැ

    වෙලාවක් ලැබුණාම මමනම් කරන්නේ මේවා
    Youtube එකේ සින්දු අහනවා , (සිංහල අඩන ජරාව නම් අහන්නේ නැහැ)
    Travel Videos බලනවා පිටරට උන්ගේ ඒවා, ඒවා බලන වෙලාවට අපිත් එතනට ගියා වගේ හිතෙනවා ඒක නිසා ටික වෙලාවකට හරි හිතට නිදහසක් එනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ දවස්වල ඔයාලා ඉන්නේ කොහොමද? ස්ට්‍රෙස් එක අඩුකරගන්නේ කොහොමද?
    මගේ බෙහෙත්:-Clonazepam, Amisulpride, Sertraline
    ඕකට එන සුලබම අතුරු ආබාධේ, කෙලින් නොවෙන එක, ව්‍යාඝ්‍රා ගැහුවත් හරියන්නෙ නෑ. 🤢
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ දවස්වල ඔයාලා ඉන්නේ කොහොමද? ස්ට්‍රෙස් එක අඩුකරගන්නේ කොහොමද?
    මගේ බෙහෙත්:-Clonazepam, Amisulpride, Sertraline
    කවුද ඕයි මේ බේත් ලිව්වෙ තමුසෙට ? 🤭
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේක මෙහමයි මචන්,
    ඇත්තමට ඔය කියන තරම් මානසික අබාධ මිනිස්සුන්ට නැහැ.
    මිනිස්සු කැමතියි තමන්ට ඕනේ කරන දේ කරන්න, තමන් හිතන විදිහට හිතන්න සමාජේ framework එක බල්ලට දාල.
    එත් එකට opportunity එක ලංකාවේ නැහැ.
    එක තමයි අර ජෝබෙන් අස් වෙලා යන දවසට සමහර උන් බොසාට කන හරහා 2-3ක් දීල යන්නේ.
    එළකිරි එකේ ඉන්න හැමෝම බඩු ගහනව, එත් අපි ඒවා නෑදෑයෝ ඉස්සරහ ගමේ ගිහින් කියනේ නැහැ නේ.
    ජොබ් එකත් එහම තමයි, ජොබ ඕනේ කරන කම් පණ්ඩිත බොස්ට වැදගෙන ඉන්නවා.
    ඔව් ඔහොම තමයි බන්.

    එතන stress එකක් නෙමයි බන් තියින්නේ පීදයනයක්.
    මේක වෙනස් කරන්න පුලුවන් education system එක liberal කරම විතරයි.
    ලංකාවේ ඔය කියන තරම් මානසික රෝගීන් නැහැ බන්. සමහර උන් තමන් හිතාන පතන විදිහ තැන බලන්නේ නැතුව එලියට
    දානවා, ඉතින් උන් සමාජය ඉදිරියේ පිස්සෝ කියල label වෙනවා. ඇත්තමට උන්ට stress එකක් කියල මගුලක් නැහැ බන්.

    ස්ට්‍රෙස් කියල මගුලක් ලංකාවේ නැහැ, තිබුනත් ලංකාවෙන් ම 0.0002%කට අඩුයි ඕක ඇත්තමට තියන ගාන.
    අපි ඉන්නේ economic jail එකක.
    මේ jail එක කඩා ගෙන යන්න ඕනේ ඔක්කොටම. එක කරන්න framework එක නැහැ ලංකාවේ.
    ලෝකේ ඉන්න ලස්සනම බඩුව බොස්ට ගොට්ට අල්ලන short skirt කෙල්ල නෙමයි නේ බන්.
    සමහර විට රු 3000 හේ බඩුවත් බොසාගේ ජබර බනිස් කෙල්ලට වැඩිය ලස්සනයි බන්.

    ජොබ වගේම ඕනේ දෙයක් අස්ත්රියි බන්.
    එත් ඕව manage කර ගන්න පුළුවන් simple දේවල්, හිතන විදිහ වෙනස් කර ගන්න ඕනේ.
    සමාජේ framework එක අපේ රටට ගෙලපෙන්නේ නැහැ.
    අපේ රටේ මිනිස්සුන්ට sex කියන්නේ magic එකක් නෙමයි, එත් ඉතින් Victorian era එක අවට පස්සේ අපි මොන්ගල් උනා.
    ------ Post added on Nov 18, 2022 at 2:19 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    අංගොඩ කතාවක් කියන්නද උඹට?